මට නිවුස් වෙබ් සයිට් එකක් හදා ගන්න ඕනේ. මේ සයිට් එකේදී මට category 4 ක් යටතේ news add කරන්න ඕනේ. Home page එකේදී ඒ category හතරේම news පෙන්නන්න ඕනේ. ඊට අමතරව වෙනම ඒ ඒ category වලට page 4ක් තියෙන්න ඕනේ. Site එක බලන අයට comment කරන්න පුළුවන් වෙන්නත් ඕනේ. අලුතින් news add කරන්න interface එකකුත් ඕනේ.
01.මේක CMS එකක් use කරන්නේ නැතුව හදන එක සාර්ථකද.?
(මට පොඩි ආසාවක් තියෙනවා cms නැතුව මේක හදල බලන්න. කලින් මම php / mysql වලින් site හදල නෑ.
)
02.security පැත්තෙන් වැඩේ කේස්ද?
03.එහෙම හදනවනම් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද.?
එළකිරියේ ඉන්න වෙබ් සයිට් වැඩ්ඩො මට උදවු කරයි කියල හිතනවා.
01.මේක CMS එකක් use කරන්නේ නැතුව හදන එක සාර්ථකද.?
(මට පොඩි ආසාවක් තියෙනවා cms නැතුව මේක හදල බලන්න. කලින් මම php / mysql වලින් site හදල නෑ.
)02.security පැත්තෙන් වැඩේ කේස්ද?

03.එහෙම හදනවනම් සැලකිලිමත් විය යුතු කරුණු මොනවද.?

එළකිරියේ ඉන්න වෙබ් සයිට් වැඩ්ඩො මට උදවු කරයි කියල හිතනවා.