aluthma wedak karanna yanne api

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    මම හොද ජොක් වෙබ් සයිට් එකක් හඩනවා .......
    කිසිම මාර්කෙටින්ග් පරමර්තයක් නැ විනොදෙට තමයි
    Elakiri.com යාලුවො කියන්න බලන්න දාන්න හොද නමක්?
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ජෝක් බලන්න වෙන සයිට් මොකටද එන්න එළකිරි.කොම් ඔරියගේ Scurvyලගේ ජෝක් වලට ගහන්න ජෝක් ලොවෙත් නෑ :lol:
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,119
    2,297
    113
    පූස්;14105848 said:
    ජෝක් බලන්න වෙන සයිට් මොකටද එන්න එළකිරි.කොම් ඔරියගේ Scurvyලගේ ජෝක් වලට ගහන්න ජෝක් ලොවෙත් නෑ :lol:

    :eek::baffled:
     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    oka machooo mamath karanna hethagena hitiye.. mm hutan hitiya nama JOBHUNTER -- Onna logo ekak mm haduway ...


    jo.jpg