







මහද ගඟන තලේ සොඳුරු සඳ සම්පත නුබයි
මහද මිහිතලේ ලකල තුරු සම්පත නුබයි
මහද තුරු හිසේ ප්රථම මල් සම්පත නුබයි
මල් සම්පත නුබයි
රුදුරු වන පුරා කටු රැදි තුරු මත මල් පිපුනු
මියුරු පල දරා එනතුරු ඉවසාගෙන සිටිනූ
කඳුලු ඉවසලා බැරි තැන සොයමි සිනහ ලකුණු
මහද සනසලා මගේ පෙම් සම්පත වඩිනු
පූස්;14108524 said:ඒලෙවල්/ බුද්ධි පරීක්ෂණ සරලම ප්රස්නයක් ඇහුවෙ.හැබැයි වැරදී වැටහීමක්.
එහෙනං කස්ටියම උත්තරේ දෙන්න බලන්න.
අම්මා - පතෝල
පතොලගේ එකම දරුවා - ඔරියා
අස්තාගේ නැන්දම්මා පතෝල
අන්න එතකොට අස්තා ඔරියාගේ කව්ද?
ලංකාවේ මේව තහනම්.
ඕක තමයි ඇත්ත. තිත්ත ඇත්ත.
සමාව භාජනය කරන්න ඕනෙ කැත උත්තරේට



මට නපුරු උනේ ඇයි දයාවියේ...


සුදු රෝස........iwarada??? dan moko wenne?> :/
