Free gifts from Mobitel

Bugs Bunny

Member
Oct 29, 2008
2,061
75
0
36
Gampaha
ඔන්න නිකන් දෙනව කිව්වාම අපි මන්න පාරක් හරි කන හින්ද අපිව අන්දන්න තවත් කට්ටයො ටිකක් සෙට් වෙලා.....

මේකයි සීන් එක අද
(12.22 pm 12.21.2012) මට Call එකක් ආව Mobitel එකෙන් කියල Marketing Manager කෙනෙක් කියල බුවෙක් කතා කරල කියාපි මෙන්න මෙහෙම.

071 498 7867
මෙන්න මේකෙන් තමා ඇමතුම ආවේ.

  • මම - හලෝ :)
  • බුවා - සර් මම මොබිටෙල් ආයතනයෙන්, ඔබ තුමාගෙ නමටද මේ සිම් එක තියන්නේ...:cool:
  • මම - ඔව්
  • බුවා - මේ සම්බන්දතාවය අරන් කොච්චර කල් ද?
  • මම - අව්රුදු 3ක් 4ක් මතක නෑ හරියට:eek:
  • බුවා - සර් මොබයිල් බොනැන්සා කියල තරගයක් පවත්වනවා කියල දන්නවද
  • මම - ආ දන්නව දන්නව :D
  • බුවා - සර්ට අපි එස්.ඇම්.ඇස් එකක් එව්ව ඒකට ප්‍රතිචාර දැක්වුවෙ නැතෙ ඇයි?
  • මම - මොබිටෙල් එකේන් දවසට එස්.ඇම්.ඇස් 20ක් 25ක් එනවනේ කාටද ඕව බලන්න වෙලා තියන්නේ:lol:
  • බුවා - සර් ලක්ෂ 24 කට වඩා වටින මෝටර් රථයක් දිනල තියනව,
  • මම - :shocked:..............................................................
  • බුවා - :cool::cool:................................................................

  • බුවා - සර් නියමිත දිනට ප්‍රතිචාර දක්වපු නැති නිසා දඩ මුදලක් හා ලියාපදිංචි ගාස්තුවක් ගෙවන්න තියනව තෝරතුරු ලියා ගන්න පුළුවන්ද?:):)
  • මම - ඈ බොල හු**** තොගෙ පූ** ලියන්නද, පරයො මම දන්නව ඔය සීන් එක. තෝ කාර් එක පු*** ගහ ගනින් :growl::growl::angry::angry::angry:
  • බුවා - බීප්..... බීප්..... බීප්....:sorry::sorry::sorry:

පස්සෙ මම මොබිලේ customer careතකා කරල සීන් එක කිව්ව, වැඩේ සී.අයි.ඩී එකට බාරදීල තියන්නේ ගොඩක් අය අහුවෙලා තියනව කිව්වා. තොරතුරු ලබා දුන්නට ස්තූති කිව්වා...

119 ගැහුව 3 පාරක් තාම ගන්න බෑ
පුදුම හදිසි ඇමතුම් අංකයක් තමා
:no::no::no:

මේ සින් එක මම නෙත්FM බැලුම්ගලේ මම කලින් අහල තිබුන කෝල් කරද්දිම මට සීන් එක තේරුනා. ඒක මට අද උඹල එකක් බෙදාගන්න හිතුනා මේක තාමත් ක්‍රියාත්මක නිසා..

උඹලනම් අහුවෙන්න එපා. මම වගේ බනිනත් එපා හොදට බයිට් කරපල්ල පසෙ මට හිතුනේ බැන්නෙ අපරාදෙ සුපිරි ආතල් එකක් ගන්න තිබ කියලා.. අපරාදෙ
:(:(:(

වෙලාවක් තියනවනම්

[email protected]
එකට මේල් එකක් යවන්න මේ නම්බර් එක ගැන කියල උන් ඒක හොයන්න ගනී එතකොට

EHDEHD

Well-known member
  • Nov 3, 2007
    10,571
    2,957
    113
    බළපිටිය

    මට කතා කරොත් කියන්න ඉඩන්නේ කාර් එක එපා පුක පොඩ්ඩක් දෙනවද කියල
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලොවෙත් නැති ඩයල් නේද බන් ඉන්නේ
    තාම නම් කෝල් එකක් ආවේ නෑ
    ඔහොම එකක් අවොත් අපි මේ බලාගෙනම ඉන්නේ :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    පට්ට සීන් එක:shocked: ඕවට අහු වෙන මෝඩයොත් ඉන්නවා නෙ:dull:

    නිතරම් එන ඇස් ඇම් ඇස් කරදරෙ ඇරුනම:angry: අපරාදෙ කියන්න බැ උන් හිටපු ගමන් කෝල් කරනව රින්ග්ටෝන් දාගන්න කියලා:frown:
     
    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    පට්ට සීන් එක:shocked: ඕවට අහු වෙන මෝඩයොත් ඉන්නවා නෙ:dull:

    නිතරම් එන ඇස් ඇම් ඇස් කරදරෙ ඇරුනම:angry: අපරාදෙ කියන්න බැ උන් හිටපු ගමන් කෝල් කරනව රින්ග්ටෝන් දාගන්න කියලා:frown:

    ow api dawalta hoda nindak dan inna welawata thama ;);)
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    පට්ට සීන් එක:shocked: ඕවට අහු වෙන මෝඩයොත් ඉන්නවා නෙ:dull:

    නිතරම් එන ඇස් ඇම් ඇස් කරදරෙ ඇරුනම:angry: අපරාදෙ කියන්න බැ උන් හිටපු ගමන් කෝල් කරනව රින්ග්ටෝන් දාගන්න කියලා:frown:
    Ow Ban Tone Karadare Nam Malama Enayak Thamai:frown::frown:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    මට කතා කරොත් කියන්න ඉඩන්නේ කාර් එක එපා පුක පොඩ්ඩක් දෙනවද කියල

    :lol::lol::lol::lol:

    Mamath me balaagena inne call ekak enakan.. Welaawata mage eke no beep call recording hitan have.... Warako athal ekakuth aragena denna hodawain Bite ekak.. :lol::lol::lol:
     
    TechFox

    Junior member
  • Dec 20, 2012
    37
    15
    8
    Dhan call karanne skype numbers walin. Mata call eka awe 000021 kiyala number ekakin. Laptop ekak dinala kiyala 19000k deposit karanna kiwwa delivery walata. Mama ugen ahuwa "A bola w*si ge putho thota delivery walata 19000k yanne thoge amma ge hu*ta asse gahalada oka genne" kiyala. Ita passe cut kala :P