Hack sms යවන්න-කොටු දෙක පිරීම නිමිත්තෙනි.
මචංල තෑන්ක්ස් ඔක්කෝටම දෙවනි කොටුව පැන්න.ඒ හැමෝගෙම උදව්වෙන්...සතුට නිසා දෙන්නම් සුපිරි සීන් එකක්...
මෙතනින් අපට පුලුවන් Sms කරන්න හොර විදියට. ඒ කියන්නෙ මෙහෙමයි
Eg:
A-කියල කෙනෙක් ඉන්නව උගෙ නම්බර් එක 111
B-කියල කෙනෙක් ඉන්නව උගෙ නම්බර් එක 222
හරිය....
දැන් Aට B sms එකක් යවන්න පුලුවන් මේකෙන් Bගෙ නම්බර් එක වෙනුවට වෙන නම්බර් එකක් දාල.............
අපෝ....තේරැන් නැද්ද..තවත් බලාගෙන ඉන්නෙ...

මේන් මෙහෙම
එතකොට SMS එක එන්නෙ පොලිසියෙන්..

මෙතනින් සයිට් එකට යන්න.Register වෙන්න ඕනෙ.Sms එකකින් Pw එක phone එකට ලැබෙයි ඒකෙන් ලොග් ඉන් වෙන්න.sms 25යි දෙන්නෙ.
හැබැයි මේකෙන් වැරදි දේවල් නම් කරන්න යන්න එපා උබලත් එක්ක මටත් අපායෙ යන්න වෙයි.
.මොකද සෑහෙන ලොකු දෙයක් කරන්න පුලුවන්.ඉතින් තවත් කෙනෙක්ට ජෝකක් කලාට කමක් නෑ. සිරා දේවල් නම් කරන්නෙපා..

දැන් ඉතිං ඔයාලගෙ වාරේ.වැඩේ එළ නම් මාව රේප් කරන්න ඕනෙ...හරිය..hikz