එකි උබට ලව්..![]()
අනේ ඒකිගේ රෙද්දේ ලව් මම කියන්නෑ.
එහෙනම් ඉතින් අඩන්නේ නැතුව ඉදපන්
![]()
අපෝ මම අඬන්නේ නෑ. මට පොඩ්ඩක් මොකද්ද වගේ ඒකයි මම බනින්නේ. දැන් ඒකිව සෙට් වුනා බන ගෙදරකදී තබේකට ගැහුවේ නෑ


එකි උබට ලව්..![]()
එහෙනම් ඉතින් අඩන්නේ නැතුව ඉදපන්
![]()


වෙන එකක් හොයාගනින් එහෙනම්!![]()
1 of 64 බන් , ඉවසපන්, ගෑනු ඔහොම තමයි.![]()
දැන් මේ ත්රෙඩ් දාගෙන කරන්නෙ හිනා වෙන එකද ?මම කට්ටා;14121971 said:අනේ ඒකිගේ රෙද්දේ ලව් මම කියන්නෑ.
අපෝ මම අඬන්නේ නෑ. මට පොඩ්ඩක් මොකද්ද වගේ ඒකයි මම බනින්නේ. දැන් ඒකිව සෙට් වුනා බන ගෙදරකදී තබේකට ගැහුවේ නෑ![]()

පව් උබ උබව ගැනු පඩෙකට ගනන් ගන්නෙ නැහැ නෙහ් ලිදෙ පැනපන් බන් ඔහොම ජිවත් වෙලා වැඩක් නැහැ
![]()



මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....පව් උබ උබව ගැනු පඩෙකට ගනන් ගන්නෙ නැහැ නෙහ් ලිදෙ පැනපන් බන් ඔහොම ජිවත් වෙලා වැඩක් නැහැ
![]()



දැන් මේ ත්රෙඩ් දාගෙන කරන්නෙ හිනා වෙන එකද ?![]()


gahapan Gramaxon badiyak


යකෝ දැන් මම කීපාරක් කිව්වද මම ඔය සුත්තියෙක් නිසා වහ බොන්නෑ කියලා. ඒකි මගේ ගෑනි නෙමේනේ


පඩේ දැන් ගිහිල්ල ඉවරනෙ බන්..ආය ආලය කරපන්!මම කට්ටා;14122007 said:ඇත්තම කිවොත් මම දැන් කරන්නේ ඒ කෙල්ලට බැනලා මගේ හිතේ තියන තරහව පිට කරන එක.![]()

මම කට්ටා;14121993 said:ඒ අහවල් සුත්තටද මම ලිඳේ පනින්නේ. පඩ කෙල්ලෝ ඕකුන් නැති තරමට හොඳා![]()



මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....
ඔයා අර අක්ක ලග ඉන්න බලු පැටියෙක්ගෙ මයිලක් ගානටවත් මේ අසරණයව මායිම් කලේ නෑ නෙහ්...
දුකයි මට උඹ මගේ යාළුවෙක් වීම ගැන.....
දැං වත් හැදියං සහෝ.. ලෝක විනාසෙත් ලග එනවා නේද![]()


ganan ganna epa ban...owa ohoma thama..okata thama kiyanne _______ kiyalaමම කට්ටා;14122000 said:අපෝ මට ඕවා ඕනේ නෑ.![]()

මනුස්සයෙක්ව මානසිකව වට්ටන එකද සහෝ හරි....
ඔයා අර අක්ක ලග ඉන්න බලු පැටියෙක්ගෙ මයිලක් ගානටවත් මේ අසරණයව මායිම් කලේ නෑ නෙහ්...
දුකයි මට උඹ මගේ යාළුවෙක් වීම ගැන.....
දැං වත් හැදියං සහෝ.. ලෝක විනාසෙත් ලග එනවා නේද![]()



මම කට්ටා;14122007 said:ඇත්තම කිවොත් මම දැන් කරන්නේ ඒ කෙල්ලට බැනලා මගේ හිතේ තියන තරහව පිට කරන එක.![]()

එළකිරි_කොල්ලා;14122009 said:උඹ කොච්චර නැහැ කිව්වත් යටි හිතේ උඹට නොදැනුවත්වම හරි ඒ කෙල්ල ගැන ආසාවක් ඇති මචන්.එකයි ඔය උඹට එ කෙල්ලව දකිද්දී අව්ල් යන්නේ...මම හිතන්නේ එහෙමයි අනේ මන්ද උඹ නැහැ කියනවනම්..මොන උනත් ඔය නිකන් ට්රයි පාරක් දාල බලපන්.එළකිරි එකේ කට්ටිය ඉන්නවා ඕවටම දක්ෂයෝ අන්න එයාලගෙන් උපදෙසක් ගනින්.


