idhapu ekama kella

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මම කට්ටා;14122335 said:
    අනිවා කවද හරි කෙල්ලෙක් එක්ක යාලු වුනොත් එලකිරියේ කට්ටියටත් කියනවා.:D:D:yes:
    මොන කෙල්ලොද බන් මට
    :lol::lol::lol:
    ඔක්කොටම හේතුව උඹ ඔය හිතන විදිහ...
    උඹට නැත්තං වෙන කාටද බොල කෙල්ලො.. අන්න එහෙම හිතපං.. එතකොට නිකංම එකක් හරි යයි..
    :cool:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    umba masa thunak newe masa pahak giyath katha karanna yann epa.ekima umbata katha karanakan hitu.modayek wela katha karanna yanawa ehema newe.dan ekith balan inne umba katha karanakan.me welawe umba katha kaloth umba paradai.eka hinda amaruwen hari iwasagena hitu

    අනිවා එල මම කතා කරන්නේ නෑ.:no::no:
    අද බනනේ හෙට දානෙට මම යන්නේ නෑ:no::no:
    ලබන අවුරුද්දේ සෙට් වෙයි මම හිතන්නේ.:shocked::shocked::shocked:
    ඊට කලින් සෙට් වුනත් ගනන් ගන්නෑ තබේකට
    :frown::frown::growl::growl::frown::frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    පිස්සුවක් ඇතෑ බං.. කොන්ද පණ තියෙන එකෙක් නම් ලොවෙත් කෙල්ලෙක් ඉස්සරහ නැමෙන්න යන්නෑ.. මොන රෙද්දක්ද..

    අනිවා පිස්සුවටෑ එක එකාට නැමෙන්නේ,,,:frown::frown:
    අපිටත් දවසක ඉර පායාදෝ කියලා ඉන්නවා
    :lol::lol::lol:
     

    Miraj1722

    Member
    Dec 22, 2012
    447
    16
    0
    Wadi kl yanne na ban . ekima enawa uba gwata :D:D:D
    awa ube gas menna mehema:frown::frown::growl::growl: pennapan ..........passe balapanko ekige responce;)
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    ඔක්කොටම හේතුව උඹ ඔය හිතන විදිහ...
    උඹට නැත්තං වෙන කාටද බොල කෙල්ලො.. අන්න එහෙම හිතපං.. එතකොට නිකංම එකක් හරි යයි..
    :cool:

    අනිවා ඔය කොච්චර කිව්වත් මගේ හිත යටම යටම යටම තියනවා මට එල කෙල්ලෙක් සෙට් වෙයි කියලා.:D:D:cool:
    නමුත්,
    ඒ කවදාද:shocked:
    කොහෙදිද:shocked:
    කියලා:(
    නෝ අයිඩියා
    :no::no::no:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    ඒකනේ බන් ඒත් කට්ටා නැමෙනවලු :(:lol:
    පිස්සුද බං.. ඌට නැමෙන්න දෙන්නෑ.. අපි ඌව නවත්තනවා..

    මම කට්ටා;14122328 said:
    අපෝ පිස්සුද බන් මම බිව්වේ නෑ:no:
    අර එඩිශන් කියලා ඩයල් එකෙක්ගේ සීන් එකක් ගියේ බන්:eek:
    මටත් මතක නෑ හරියටම සීන් එකනම්:(
    මිනිහා පැනඩෝල් බිව්ව මට මතක විදිහට:yes:
    දැන් කොහොමද දන්නෑ පොරට:cool:
    ඔය එඩිෂන් කැ#යා ගැන කතා කරන්න එපා හරිය.. :growl: ඕකා අපිව රැවැට්ටුවා.. මම එදා වැඩත් පාඩු කරගෙන ඕකට හෙල්ප් කලේ සීරියස් කියලා හිතන්.. පර බල්ලෙක් ඌ..

    මම කට්ටා;14122342 said:
    අනිවා මට දැන් වැඩක් නෑ..:D:D
    ඕකුන්ගෙන්...:yes:
    මට ඕනේ කූල් එකේ ඉන්න:D:D:cool::cool::cool:
    එච්චරයි
    :cool::cool:
    අන්න අන්න.. කොල්ලා වැරදි ට්‍රැක් එකේ යන්නෙ.. පිස්සුද වේ#යෙ.. කෙල්ලෙක් නැති ලයිෆ් එක මොන කූල්ද.. උඹට හරියන කෙල්ලෙක් හොයාගනිං.. තනිකඩ ජීවිතේ කාලකන්නියි ඕයි.. එපා වෙලා ඉන්නෙ.. මගේ ලව් එකටත් කෙලවුණානේ.. ඔන්න ප්‍රගීතයා එහෙම දන්නවා.. සෝචනීය සිද්ධියක් වුණේ.. :(

    ඔක්කොටම හේතුව උඹ ඔය හිතන විදිහ...
    උඹට නැත්තං වෙන කාටද බොල කෙල්ලො.. අන්න එහෙම හිතපං.. එතකොට නිකංම එකක් හරි යයි..
    :cool:
    සිරාවටම බං.. හැබැයි ඉතිං බොක්කෙන් ලව් කරන්න ගියත් කේස්.. ගානට තියෙන්න ඕන.. මම කෙලවගත්තනේ බොක්කෙන් කරන්න ගිහින්.. :lol:

    මම කට්ටා;14122358 said:
    අනිවා පිස්සුවටෑ එක එකාට නැමෙන්නේ,,,:frown::frown:
    අපිටත් දවසක ඉර පායාදෝ කියලා ඉන්නවා
    :lol::lol::lol:
    පායනවා පායනවා.. වෙඩින් එක කියපං මටත්.. අනිවා එනවා ඈ.. :yes:
     

    Shaa!

    Banned
    Sep 17, 2012
    326
    17
    0
    මම කට්ටා;14122386 said:
    අනිවා ඔය කොච්චර කිව්වත් මගේ හිත යටම යටම යටම තියනවා මට එල කෙල්ලෙක් සෙට් වෙයි කියලා.:D:D:cool:
    නමුත්,
    ඒ කවදාද:shocked:
    කොහෙදිද:shocked:
    කියලා:(
    නෝ අයිඩියා
    :no::no::no:
    යටම තිබුනදෙන් එලියට එහෙම ගන්නෙපා බන් . :baffled::baffled::lol:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    312626_401055403304092_1179236823_n.jpg