එලකිරි Night Club III

Status
Not open for further replies.

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    උඹ එහෙම කිව්වට ඕක ගෙදර කට්ටි‍යගේ ඔලුවට හෙන ප්‍රශ්න‍යක් බන්.... උඹේ පැත්තෙන් විතරක් නෙවෙ‍යි.... ඒ ගොල්ලන්ගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපන්.....

    අනිවා මචන්....මමත් කි‍යන්නේ ඒකම තම‍යි....

    Captain ජැක් ස්පැරෝ;14122593 said:
    ඇත්තනේ අයියේ. :yes:
    හැම අම්මා කෙනෙක්ම ඔහොම තමා. තමන්ගේ පුතාටත් හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න තමා හැම අම්මා කෙනෙක්ම දගලන්නේ. :D
    අනික මගුල් හෙව්වට බදිනවද නැද්ද කියලා තොරගන්නේ ඔයානේ. :)
    හොද කෙනෙක් හම්බුනොත් කාටද ආඩම්බර. :love::cool::cool:
    ඒපාර උබලා දෙන්නා පටන්ගත්තද,,,,
    උබලා දෙන්නානාත් අපේ අම්මා වගේමයි.
    මම යනවා ,,,
    මල්ලිලා දෙන්නාටම සුභසිහින...
    බුදුසරණයි !!!!!

    :):):)
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නුවන් අ‍යි‍යේ....මම උඹේ PM එක දැක්කා....මමත් ඔ‍ය වගේ සීන් එකකට මුහුණ දීපු එකෙක්.....හැබැ‍යි වෙනසකට ති‍යෙන්නේ මට කෙලින්ම බූට් පාර වැදුන එක‍යි..... උඹ ඕක බූට් එකක් හැටි‍යට සැලකුවාට මම නම් ඒක එහෙම හිතන්නේ නෑ....උඹේ අතින්වත් එ‍යා අතින්වත් වැරැද්දක් වෙන්නේ නැතුව වෙන අ‍යගේ බලපෑම් හින්දා වෙන් වෙන්න වුනාට ඒක බූට් එකක් වෙන්නේ නෑ බන්....මම කි‍යන්නේ මේක‍යි....වෙච්චි දේ වුනා.... ඒක ගැන දුක් වෙන එක තේරුමක් නෑ....හිතට දුක‍යි තම‍යි.... ඒත් ඒක තම‍යි ඇත්ත.... අතීත‍ය ගැන දුක් වෙන්නේ නැතුව අනාගත‍ය ගැන හිතපන්....
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    ඒපාර උබලා දෙන්නා පටන්ගත්තද,,,,
    උබලා දෙන්නානාත් අපේ අම්මා වගේමයි.
    මම යනවා ,,,
    මල්ලිලා දෙන්නාටම සුභසිහින...
    බුදුසරණයි !!!!!

    :):):)
    හරි හරි ගිහින් නිදාගනින්....පොඩ්ඩක් හිතපන් අපි කි‍යන දේවල් ගැනත්....තෙරුවන් සරණ‍යි....
     
    Status
    Not open for further replies.