උඹ එහෙම කිව්වට ඕක ගෙදර කට්ටියගේ ඔලුවට හෙන ප්රශ්නයක් බන්.... උඹේ පැත්තෙන් විතරක් නෙවෙයි.... ඒ ගොල්ලන්ගේ පැත්තෙනුත් පොඩ්ඩක් හිතපන්.....
අනිවා මචන්....මමත් කියන්නේ ඒකම තමයි....
Captain ජැක් ස්පැරෝ;14122593 said:ඇත්තනේ අයියේ.
හැම අම්මා කෙනෙක්ම ඔහොම තමා. තමන්ගේ පුතාටත් හොද තැනකින් කටයුත්තක් කරලා දෙන්න තමා හැම අම්මා කෙනෙක්ම දගලන්නේ.
අනික මගුල් හෙව්වට බදිනවද නැද්ද කියලා තොරගන්නේ ඔයානේ.
හොද කෙනෙක් හම්බුනොත් කාටද ආඩම්බර.![]()
ඒපාර උබලා දෙන්නා පටන්ගත්තද,,,,
උබලා දෙන්නානාත් අපේ අම්මා වගේමයි.
මම යනවා ,,,
මල්ලිලා දෙන්නාටම සුභසිහින...
බුදුසරණයි !!!!!



උබලා දෙන්නානාත් අපේ අම්මා වගේමයි.
මම යනවා ,,,
මල්ලිලා දෙන්නාටම සුභසිහින...
බුදුසරණයි !!!!!













