අමල් පෙරේරා ගුටිකා රෝහලේ
අමල් පෙරේරා ගුටිකා රෝහලේ
ගායන ශිල්පී අමල් පෙරේරා මහතා පහරදීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.
පෙරේදා වැලිසර නවලෝක ක්රීඩාංගණයේදී පැවති සංගීත ප්රංසගයට සහභාගීවූ අමල් පෙරේරා තවත් දෙදෙනෙකු සමඟ කොළඹ කාමර් සමාජශාලාව වෙත ගොස් ඇති අතර එහිදී ඇතිකරගත් ආරවුල් තත්ත්වයක් හේතුවෙන් තරුණයින් පිරිසකගෙන් හා සමාජ ශාලාවේ ආරක්ෂකයින් විසින් මෙසේ පහර පහර දී තිබේ.
අමල් පෙරේරා මේ වන විට ජාතික රෝහලේ 79 වැනි වාට්ටුවේ ප්රතිකාර ලබමින් සිටියි.