අමල් පෙරේරා ගුටිකා රෝහලේ

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අමල් පෙරේරා ගුටිකා රෝහලේ

    අමල් පෙරේරා ගුටිකා රෝහලේ

    ගායන ශිල්පී අමල් පෙරේරා මහතා පහරදීමක් හේතුවෙන් කොළඹ ජාතික රෝහලට ඇතුලත් කර තිබේ.

    පෙරේදා වැලිසර නවලෝක ක්‍රීඩාංගණයේදී පැවති සංගීත ප්‍රංසගයට සහභාගීවූ අමල් පෙරේරා තවත් දෙදෙනෙකු සමඟ කොළඹ කාමර් සමාජශාලාව වෙත ගොස් ඇති අතර එහිදී ඇතිකරගත් ආරවුල් තත්ත්වයක් හේතුවෙන් තරුණයින් පිරිසකගෙන් හා සමාජ ශාලාවේ ආරක්ෂකයින් විසින් මෙසේ පහර පහර දී තිබේ.

    අමල් පෙරේරා මේ වන විට ජාතික රෝහලේ 79 වැනි වාට්ටුවේ ප‍්‍රතිකාර ලබමින් සිටියි.
     
    • Like
    Reactions: Mr.Truth and jisa

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,671
    3,265
    113
    සල්ලි හින්දා තාත්තව අමතක කරපු එකට ඕකට ඔහොම වෙන්නෙ.. තාම ඔය පටන්ගත්ත විතරයි.

    ඒ මු නෙවෙයි බන්..:eek:
    අමිල පෙරේරා..සිරස සුපර් ස්ටාර් ආපු එකා..:)