හිම~කුමරි....

Dulanzz

Member
Jan 31, 2011
7,845
654
0
Necker Island
ඔයාගේ වචන ගැලපීමත් හරිම ලස්සනයි
9.gif
:eek: :lol:;)

ube hora cn mattu ;) podi wadi nadda ban :P
 
name-X

Well-known member
  • Aug 28, 2010
    1,414
    206
    63
    "Location—UnknowN"
    බින්දු බින්දු පිනිකැට රැදි....
    සීත පිරුනු මද පවනට.....
    මුසු කරන්න හදවත රැදි
    ඔබේ ආදරේ......

    ඉතාමත් හොද උත්සාහයක් කොල්ලො....:yes::yes::yes::D:yes::yes::yes:

    පදවැල ඉතාමත් සියුම්ය, ....සරලය....බොරු ආටෝපවලින් තොර අව්‍යජය සිහිනයක් වැනිය, නවයොවුන් පරපුරෙන් බොහෝවිට බිහිවන ආදරය ඉල්ලා හාඩාවැටෙන කන්දොස්කිරියාවන්ට කදිම ආදර්ශයකි....ආදරය වැනි සියුම් මානව හැගීම්පාවා ගවයෙක් ගාතනය කරන්නාසේ ප්‍රකාශකරන සමාජයක ඉදහිටහෝ හමුවන අන්කුර නිර්මානකරුවන්තුල තවමත් කලාත්මක පරිකල්පනයන් ඉතිරිවී ඇතිබව දැනීම සතුටට කරුනකි....:yes:

    :nerd:මෙහි මා දකින එකම දුර්වලකමනම්: ඉතාරසවත් සරල චිත්තරූප දනවන වචන යොදාගත්තද එම අමුද්‍රව්‍යය අවසානයේ පවසන මුලික අදහස තීවුර කිරීමට සමත් නොවීමයි

    :confused:...මිහිරි කතාවක් මුමුනමින් අපසමග මිහිදුමින් වැසුනු නිම්නයේ ඇවිද ආ කතුවර්යා
    අවසානයේ නොකියාම මිහිදුම් අතර අප තනිකර නොපෙනීගියා වැනිය...

    සුබපැතුම්...!!!
    :D
     
    • Like
    Reactions: Dinushasankalpa

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත

    [/COLOR]
    [/LEFT]

    ඉතාමත් හොද උත්සාහයක් කොල්ලො....:yes::yes::yes::D:yes::yes::yes:

    පදවැල ඉතාමත් සියුම්ය, ....සරලය....බොරු ආටෝපවලින් තොර අව්‍යජය සිහිනයක් වැනිය, නවයොවුන් පරපුරෙන් බොහෝවිට බිහිවන ආදරය ඉල්ලා හාඩාවැටෙන කන්දොස්කිරියාවන්ට කදිම ආදර්ශයකි....ආදරය වැනි සියුම් මානව හැගීම්පාවා ගවයෙක් ගාතනය කරන්නාසේ ප්‍රකාශකරන සමාජයක ඉදහිටහෝ හමුවන අන්කුර නිර්මානකරුවන්තුල තවමත් කලාත්මක පරිකල්පනයන් ඉතිරිවී ඇතිබව දැනීම සතුටට කරුනකි....:yes:

    :nerd:මෙහි මා දකින එකම දුර්වලකමනම්: ඉතාරසවත් සරල චිත්තරූප දනවන වචන යොදාගත්තද එම අමුද්‍රව්‍යය අවසානයේ පවසන මුලික අදහස තීවුර කිරීමට සමත් නොවීමයි

    :confused:...මිහිරි කතාවක් මුමුනමින් අපසමග මිහිදුමින් වැසුනු නිම්නයේ ඇවිද ආ කතුවර්යා
    අවසානයේ නොකියාම මිහිදුම් අතර අප තනිකර නොපෙනීගියා වැනිය...

    සුබපැතුම්...!!!
    :D
    ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි...
    ඉදිරියට මේ තියෙන වැරදි අඩුපාඩු හදාගෙන ලියන්න උත්සහ කරන්නම් අනිවාර්යයෙන්ම :yes::D