ඔයාගේ වචන ගැලපීමත් හරිම ලස්සනයි![]()
![]()
![]()
ube hora cn mattu
podi wadi nadda ban 
ඔයාගේ වචන ගැලපීමත් හරිම ලස්සනයි![]()
![]()
![]()
podi wadi nadda ban 
මොකක්ද මචං ?
![]()
![]()

බින්දු බින්දු පිනිකැට රැදි....
සීත පිරුනු මද පවනට.....
මුසු කරන්න හදවත රැදි
ඔබේ ආදරේ......

මෙහි මා දකින එකම දුර්වලකමනම්: ඉතාරසවත් සරල චිත්තරූප දනවන වචන යොදාගත්තද එම අමුද්‍රව්‍යය අවසානයේ පවසන මුලික අදහස තීවුර කිරීමට සමත් නොවීමයි
...මිහිරි කතාවක් මුමුනමින් අපසමග මිහිදුමින් වැසුනු නිම්නයේ ඇවිද ආ කතුවර්යා අවසානයේ නොකියාම මිහිදුම් අතර අප තනිකර නොපෙනීගියා වැනිය...
ah ehemada ehenam mama hithuwa kena weradi eti![]()
ඔයා දන්නෙවත් නෑ අක්කෙ මෙයාව නං...
![]()
![]()
![]()

ඔයාගෙ අදහසට ගොඩක් ස්තූතියි...
[/COLOR][/LEFT]
ඉතාමත් හොද උත්සාහයක් කොල්ලො....
පදවැල ඉතාමත් සියුම්ය, ....සරලය....බොරු ආටෝපවලින් තොර අව්‍යජය සිහිනයක් වැනිය, නවයොවුන් පරපුරෙන් බොහෝවිට බිහිවන ආදරය ඉල්ලා හාඩාවැටෙන කන්දොස්කිරියාවන්ට කදිම ආදර්ශයකි....ආදරය වැනි සියුම් මානව හැගීම්පාවා ගවයෙක් ගාතනය කරන්නාසේ ප්‍රකාශකරන සමාජයක ඉදහිටහෝ හමුවන අන්කුර නිර්මානකරුවන්තුල තවමත් කලාත්මක පරිකල්පනයන් ඉතිරිවී ඇතිබව දැනීම සතුටට කරුනකි....
මෙහි මා දකින එකම දුර්වලකමනම්: ඉතාරසවත් සරල චිත්තරූප දනවන වචන යොදාගත්තද එම අමුද්‍රව්‍යය අවසානයේ පවසන මුලික අදහස තීවුර කිරීමට සමත් නොවීමයි
...මිහිරි කතාවක් මුමුනමින් අපසමග මිහිදුමින් වැසුනු නිම්නයේ ඇවිද ආ කතුවර්යා අවසානයේ නොකියාම මිහිදුම් අතර අප තනිකර නොපෙනීගියා වැනිය...
සුබපැතුම්...!!!![]()