බොදු බල සේනාව සහ හලාල් - MUST READ!
[FONT="]බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.[/FONT]
[FONT="]youtube.com/watch?v=CeJY[/FONT][FONT="]0[/FONT][FONT="]WkDVXU[/FONT]
[FONT="]මේ [/FONT][FONT="]video [/FONT][FONT="]එකේ[/FONT][FONT="]ඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් [/FONT][FONT="]list [/FONT][FONT="]කර ඇත[/FONT][FONT="]. [/FONT][FONT="]Check [/FONT][FONT="]කර බලන්න[/FONT][FONT="]![/FONT]
[FONT="]time @1:45 & 7:45 & 13:00...
[/FONT][FONT="]ප්‍රකාශය[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පිළිතුර[/FONT][FONT="]: [/FONT][FONT="]අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත[/FONT][FONT="]. [/FONT][FONT="]කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා[/FONT][FONT="]. [/FONT][FONT="]කැමති අය ඒවා කනවා[/FONT][FONT="]. [/FONT][FONT="]අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා[/FONT][FONT="]. [/FONT][FONT="]මේක ඉතියෝපියාවක් නෙවෙයි[/FONT][FONT="].[/FONT]
[FONT="]@2:48
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද[/FONT][FONT="]?"[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]පැහැදිලිවම[/FONT][FONT="]!! [/FONT][FONT="]පංච සීලය කඩ කරන මත්පැන්[/FONT][FONT="]/bars, [/FONT][FONT="]අසභ්‍ය චිත්‍රපට[/FONT][FONT="], [/FONT][FONT="]ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ[/FONT][FONT="]. [/FONT][FONT="]ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ[/FONT][FONT="]![/FONT]
[FONT="]@3:25
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත[/FONT][FONT="]."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]එවැනි අන්තවාදයින් [/FONT][FONT="]([/FONT][FONT="]සිටී නම්[/FONT][FONT="]) [/FONT][FONT="]බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ[/FONT][FONT="]/[/FONT][FONT="]ක්‍රියා නිසාය[/FONT][FONT="].[/FONT]
[FONT="]@5:00
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර[/FONT][FONT="]."
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]වැරදියි[/FONT][FONT="]. [/FONT][FONT="]එය අරාබි වචනයක්[/FONT][FONT="]. [/FONT][FONT="]හලාල්[/FONT][FONT="]=[/FONT][FONT="]අනුමත[/FONT][FONT="]. [/FONT][FONT="]හරාම්[/FONT][FONT="]=[/FONT][FONT="]තහනම්[/FONT][FONT="]. [/FONT][FONT="]එච්චරයි[/FONT][FONT="]. [/FONT][FONT="]එලෙස කිව්වොත්[/FONT][FONT="], [/FONT][FONT="]බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්[/FONT][FONT="], [/FONT][FONT="]ශාඛමය ආහාර හලාල්[/FONT][FONT="](බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න)[/FONT][FONT="].[/FONT]
[FONT="]මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්[/FONT][FONT="]/[/FONT][FONT="]හරාම් සෙවීම කල යුතුයි[/FONT][FONT="].[/FONT][FONT="]
[/FONT][FONT="]සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ[/FONT][FONT="]. [/FONT][FONT="]ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා[/FONT][FONT="]![/FONT]
[FONT="]@6:45
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්[/FONT][FONT="]..."[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]ආගමික සමගිය නැති කරන්නේ පල්ලි[/FONT][FONT="]/[/FONT][FONT="]පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද[/FONT][FONT="], [/FONT][FONT="]නැතිනම් බලෙන් ඇවිත් පල්ලි[/FONT][FONT="]/[/FONT][FONT="]කෝවිල් කඩන අයද[/FONT][FONT="]???[/FONT]
[FONT="]@10:20
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]හලාල් සහතිකය ගන්න රු[/FONT][FONT="]. [/FONT][FONT="]ලක්ෂ [/FONT][FONT="]1/75"[/FONT][FONT="]
[/FONT][FONT="]පි[/FONT][FONT="]: [/FONT][FONT="]ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය[/FONT][FONT="]/[/FONT][FONT="]ප්‍රභේදය අනුව වේ[/FONT][FONT="]. [/FONT][FONT="]උදා[/FONT][FONT="]: [/FONT][FONT="]අඩුම පරිමාණයේ එකකට මාසයකට රු[/FONT][FONT="].800-1000, [/FONT][FONT="]වසරකට රු[/FONT][FONT="].10,000-12,000. [/FONT][FONT="]භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ[/FONT][FONT="]. [/FONT][FONT="]ලක්ෂ [/FONT][FONT="]1/75 x 4000 ([/FONT][FONT="]භාණ්ඩ ගණන[/FONT][FONT="]) [/FONT][FONT="]ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්[/FONT][FONT="]![/FONT]
[FONT="]මේ [/FONT][FONT="]video [/FONT][FONT="]එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි[/FONT][FONT="], [/FONT][FONT="]කොම්පැනියක් ලක්ෂ [/FONT][FONT="]1.75 [/FONT][FONT="]ගෙවන බවත්[/FONT][FONT="], [/FONT][FONT="]හලාල් භාණ්ඩ ගණන [/FONT][FONT="]4000 [/FONT][FONT="]ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා [/FONT][FONT="](1.75 x 4000 = millions). [/FONT][FONT="]මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව[/FONT][FONT="]. [/FONT][FONT="]ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි[/FONT][FONT="], [/FONT][FONT="]සිය ගණන් වලින්[/FONT][FONT="]![/FONT]
[FONT="]@12:43
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]"[/FONT][FONT="]දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ[/FONT][FONT="]?"[/FONT][FONT="]
[/FONT][FONT="]ප්‍ර[/FONT][FONT="]: [/FONT][FONT="]දැන ගන්නයි අහන්නෙ[/FONT][FONT="]. [/FONT][FONT="]බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද[/FONT][FONT="]?[/FONT]
@13:00
[FONT="]ප්‍ර: [/FONT][FONT="]"එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද[/FONT][FONT="]?"[/FONT]
[FONT="]පි: [/FONT][FONT="]ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම [/FONT][FONT="]වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]එතකොටයි මුස්ලිම්වරු ඒ[/FONT][FONT="]භාණ්ඩ ගන්නේ. ඇයි[/FONT][FONT="]? [/FONT][FONT="]හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වී[/FONT][FONT="]ඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා [/FONT][FONT="]ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනා[/FONT][FONT="]කියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.[/FONT]
[FONT="]හලාල් නිසා ව්‍යාපාරිකයන්ට වැඩිවන ආදායමට සාපේක්ෂව හලාල් සහතිකයට ගෙවන මුදල[/FONT][FONT="] සොච්චමක්. අන්තිමට බැලුවොත් හලාල් වලට ගෙවන ගාන [/FONT][FONT="]cover [/FONT][FONT="]වෙන්නෙ[/FONT][FONT="] මුස්ලිම්වරුන්ගේ අතින්. අනික, හලාල් සහතිකය වැඩිපුර තියෙන්නේ සත්ව මුලද්‍රව්‍ය කලවම් වී ඇති කෑමවලයි; ඒවා බෞද්ධයන්ට කොහොමත් අකැපයි නම් එවාට වැඩිපුර ගෙවන්නේ කොහොමද?
හලාල් වලට බෞද්ධයින් වැඩිපුර ගෙවනවා කියන එක[/FONT][FONT="] මිත්‍යාවක් විතරයි![/FONT]
[FONT="]
[/FONT][FONT="]හලාල් භාණ්ඩ අපනයනයෙන් සහ අරාබි/මුස්ලිම් සංචාරකයින් නිසා රටට ලැබෙන ආදායම ගැනත් මෙහිදී මතක් කල යුතුයි.[/FONT][FONT="]
[/FONT][FONT="]මෙලෙස උපකල්පනයන්/මිත්‍යාවන් පෙරටු කරගෙන, ජාතිවාදය අවුස්සලා රටේ සාමය නැති කරන එක හරිද[/FONT][FONT="]???[/FONT]
[FONT="](Cont'd)..
[/FONT]

Last edited:

. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?