බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

[FONT=&quot]බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.[/FONT]
[FONT=&quot]youtube.com/watch?v=CeJY[/FONT][FONT=&quot]0[/FONT][FONT=&quot]WkDVXU[/FONT]


[FONT=&quot]මේ [/FONT][FONT=&quot]video [/FONT][FONT=&quot]එකේ[/FONT][FONT=&quot]ඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් [/FONT][FONT=&quot]list [/FONT][FONT=&quot]කර ඇත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]Check [/FONT][FONT=&quot]කර බලන්න[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]time @1:45 & 7:45 & 13:00...
[/FONT]
[FONT=&quot]ප්‍රකාශය[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පිළිතුර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කැමති අය ඒවා කනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේක ඉතියෝපියාවක් නෙවෙයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@2:48
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]පැහැදිලිවම[/FONT][FONT=&quot]!! [/FONT][FONT=&quot]පංච සීලය කඩ කරන මත්පැන්[/FONT][FONT=&quot]/bars, [/FONT][FONT=&quot]අසභ්‍ය චිත්‍රපට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]@3:25
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]එවැනි අන්තවාදයින් [/FONT][FONT=&quot]([/FONT][FONT=&quot]සිටී නම්[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ක්‍රියා නිසාය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@5:00
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර[/FONT][FONT=&quot]."
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]වැරදියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එය අරාබි වචනයක්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හලාල්[/FONT][FONT=&quot]=[/FONT][FONT=&quot]අනුමත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හරාම්[/FONT][FONT=&quot]=[/FONT][FONT=&quot]තහනම්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එච්චරයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එලෙස කිව්වොත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ශාඛමය ආහාර හලාල්[/FONT][FONT=&quot](බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න)[/FONT][FONT=&quot].[/FONT]
[FONT=&quot]මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]හරාම් සෙවීම කල යුතුයි[/FONT][FONT=&quot].[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]@6:45
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්[/FONT][FONT=&quot]..."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ආගමික සමගිය නැති කරන්නේ පල්ලි[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැතිනම් බලෙන් ඇවිත් පල්ලි[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]කෝවිල් කඩන අයද[/FONT][FONT=&quot]???[/FONT]

[FONT=&quot]@10:20
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් සහතිකය ගන්න රු[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ෂ [/FONT][FONT=&quot]1/75"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]ප්‍රභේදය අනුව වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]උදා[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]අඩුම පරිමාණයේ එකකට මාසයකට රු[/FONT][FONT=&quot].800-1000, [/FONT][FONT=&quot]වසරකට රු[/FONT][FONT=&quot].10,000-12,000. [/FONT][FONT=&quot]භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ලක්ෂ [/FONT][FONT=&quot]1/75 x 4000 ([/FONT][FONT=&quot]භාණ්ඩ ගණන[/FONT][FONT=&quot]) [/FONT][FONT=&quot]ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]මේ [/FONT][FONT=&quot]video [/FONT][FONT=&quot]එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කොම්පැනියක් ලක්ෂ [/FONT][FONT=&quot]1.75 [/FONT][FONT=&quot]ගෙවන බවත්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හලාල් භාණ්ඩ ගණන [/FONT][FONT=&quot]4000 [/FONT][FONT=&quot]ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා [/FONT][FONT=&quot](1.75 x 4000 = millions). [/FONT][FONT=&quot]මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සිය ගණන් වලින්[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]@12:43
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]දැන ගන්නයි අහන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද[/FONT][FONT=&quot]?[/FONT]

@13:00

[FONT=&quot]ප්‍ර: [/FONT][FONT=&quot]"එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද[/FONT][FONT=&quot]?"[/FONT]
[FONT=&quot]පි: [/FONT][FONT=&quot]ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම [/FONT][FONT=&quot]වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]එතකොටයි මුස්ලිම්වරු ඒ[/FONT][FONT=&quot]භාණ්ඩ ගන්නේ. ඇයි[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වී[/FONT][FONT=&quot]ඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා [/FONT][FONT=&quot]ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනා[/FONT][FONT=&quot]කියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.[/FONT]

[FONT=&quot]හලාල් නිසා ව්‍යාපාරිකයන්ට වැඩිවන ආදායමට සාපේක්ෂව හලාල් සහතිකයට ගෙවන මුදල[/FONT][FONT=&quot] සොච්චමක්. අන්තිමට බැලුවොත් හලාල් වලට ගෙවන ගාන [/FONT][FONT=&quot]cover [/FONT][FONT=&quot]වෙන්නෙ[/FONT][FONT=&quot] මුස්ලිම්වරුන්ගේ අතින්. අනික, හලාල් සහතිකය වැඩිපුර තියෙන්නේ සත්ව මුලද්‍රව්‍ය කලවම් වී ඇති කෑමවලයි; ඒවා බෞද්ධයන්ට කොහොමත් අකැපයි නම් එවාට වැඩිපුර ගෙවන්නේ කොහොමද?
හලාල් වලට බෞද්ධයින් වැඩිපුර ගෙවනවා කියන එක[/FONT]
[FONT=&quot] මිත්‍යාවක් විතරයි![/FONT]
[FONT=&quot]
[/FONT]
[FONT=&quot]හලාල් භාණ්ඩ අපනයනයෙන් සහ අරාබි/මුස්ලිම් සංචාරකයින් නිසා රටට ලැබෙන ආදායම ගැනත් මෙහිදී මතක් කල යුතුයි.[/FONT][FONT=&quot]

[/FONT]
[FONT=&quot]මෙලෙස උපකල්පනයන්/මිත්‍යාවන් පෙරටු කරගෙන, ජාතිවාදය අවුස්සලා රටේ සාමය නැති කරන එක හරිද[/FONT][FONT=&quot]???[/FONT]

[FONT=&quot](Cont'd)..
[/FONT]
 
Last edited:
බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

Cont'd..

[FONT=&quot]@13:20
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවේ ඉන්න ඌරු පැටව් ටික[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]සිවුර පැලඳගත් කෙනකුගෙන් මීට වඩා සීලාචාර බවක් අපි බලාපොරොත්තු වෙනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ අයට දේශපාලනයට[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]පාර්ලිමේන්තුවට එන්න අදහසක් තියනවාද කියලත් සැකයක් මතු වෙනවා[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@ 14:45
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]ඉස්ලාම් නීතිය අනුව සත්තු මරනකොට ඉතාම දැවෙන ගිනි තහඩුවක් මත ඉඳගෙන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ වගේම රත්වෙන ගිනි කබලක් ඔලුවේ තියාගෙන[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]නිමක් නැති මුසාවාද[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මෙහෙමද බුද්ධාගම ආර්ක්ෂා කරන්නේ[/FONT][FONT=&quot]??[/FONT]

[FONT=&quot]@15:25
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මත්කුඩු වලට නම් හලාල් ඕන්නෑ[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]විහිලුවට හරි ඇත්තක් කියපු එක ගැන සතුටුයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මත්කුඩු හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා ගේන එකත් හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒවා විකුනලා ගන්න සල්ලිත් හරාම්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඒ සල්ලි දීලා ගන්න කෑමත් හරාම් [/FONT][FONT=&quot](=[/FONT][FONT=&quot]හලාල් නෑ[/FONT][FONT=&quot]).[/FONT]

[FONT=&quot]@17:05
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]දැන් වතුර වලටත් හලාල් දෙනවා[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]දැන් විතරක් නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]කවදත් වතුර හලාල්[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]වෙළඳ සමාගම් ඉල්ලා සිටින නිසා තමයි ඒ සහතිකය දීලා තියෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එහි මුස්ලිම්වරුන්ට ඇති ප්‍රයෝජනය තමයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]වතුර පිරිපහදුවේදී සත්ව අස්ථි වලින් සෑදූ අඟුරු ආදිය නොයොදාගන්න බව තහවුරු වීම[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@18:20
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේක මිත්‍යාවක්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇස් බැන්දුමක්[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]හලාල් කියන්නේ මොනවද කියලා හොයන්නේ නැතුව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]තමන්ම ඇස් බැඳගෙන වලිගෙ පාගගෙන කෑ ගහලා[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]පස්සේ අනික් අයට දොස් පවරලා වැඩක් නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔබලා මේ කරන්නේ ඇස් බැන්දුමක්ද නැද්ද යන වග මුලින්ම සිතා බලන්න[/FONT][FONT=&quot]![/FONT]

[FONT=&quot]@18:55
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මුස්ලිම්වරු සිංහල කාන්තාවන් වැඩි වැඩියෙන් විවාහ කර ගන්නවා[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]මෙහෙම දෙයක් ඇහුවමයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]දන්න කෙනෙක් මේ ගැන විස්තරයක් දෙන්න[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]කෙසේ වුවත් එසේ කිරීම හලාල් නොවන බව පැහැදිලිය[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@19:06
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]කුර්ආනය අනුව මුස්ලිම්වරු ලේ දන් දෙන්නෑ[/FONT][FONT=&quot].."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]මුසාවාද දෙඩීමේ සීමාවක් තිබිය යුතුයි[/FONT][FONT=&quot]. ACJU [/FONT][FONT=&quot]එකේ අනුශාසනාව යටතේ මුස්ලිම්වරු ජංගම ලේ දන් දීමේ ව්‍යාපාර සංවිධානය කරනකොට මේ බුදු බල සේනාව නිදිද[/FONT][FONT=&quot]?[/FONT]

[FONT=&quot]@20:45
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේ භීතියෙන් මේ රට ගලවගන්න අවශ්‍යයි[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]යුධ භීතිය නැති වුනාට පස්සේ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]නැති ප්‍රශ්න ඇති කරලා ජාතිවාදය අවුස්සලා ආයෙත් ඒ වගේ භීතියක් කරා ඇදගෙන යන්නද කල්පනාව[/FONT][FONT=&quot]??[/FONT]
[FONT=&quot]
@21:38
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]පාන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සබන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]යෝගට්[/FONT][FONT=&quot], cosmetics [/FONT][FONT=&quot]වලටත් හලාල්[/FONT][FONT=&quot]! [/FONT][FONT=&quot]මේවට මොකටද හලාල්[/FONT][FONT=&quot]?"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]සමහරු පාන්[/FONT][FONT=&quot]/[/FONT][FONT=&quot]බනිස් මෘදු කරන්න ඌරු මේදය [/FONT][FONT=&quot](Lard) [/FONT][FONT=&quot]යොදන බව[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සබන් හදන්න ඌරු තෙල් ගන්න බව[/FONT][FONT=&quot], cosmetics [/FONT][FONT=&quot]හදන්න වැදෑමහ ගන්න බව දන්නවාද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]හලාල් සහතිකය ඇති ඒවා එසේ නොවන බව ස්ථිර වේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]යෝගට් වල බොහෝ විට සත්ව ජෙලටින් ඇති බව දන්නා කරුණකි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@24:50
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"...[/FONT][FONT=&quot]දැන්මම බෙල්ල කපලා දාන්න ඕනේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]නැතිනම් තිස් අවුරුදු යුද්ධෙ වගේ දිග්ගැස්සේවි[/FONT][FONT=&quot]!"[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]රටට තියන ඇල්ම මේකෙන් පේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මේ වගේ අය නිසා තමයි යුද්ධ ඇතිවෙන්නේ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]රටට හෙන ගැහුවත් තමන්ගේ වැඩේ වෙනවනම් හරි[/FONT][FONT=&quot]!![/FONT]

[FONT=&quot]@26:45
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]හලාල් වර්ජනය කල යුතුයි[/FONT][FONT=&quot]."[/FONT][FONT=&quot]
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ඉස්ලාමයේ හලාල් නීතිය බෞද්ධයින්ට කොහොමත් බලපාන්නැත්නම් ආයෙත් වර්ජනය කරන්න දෙයක් නෑ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]භාණ්ඩ වර්ජනය කලොත් එය බලපාන්නේ ඔබලාම කියපු සිංහල ව්‍යාපාරිකයන්ට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]හලාල් නොවේ යැයි සැකයක් ඇති භාණ්ඩ මුස්ලිම්වරු කොහොමත් ගන්නෑ[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]හලාල් ලාංජනය තියන නිසා තමයි දැන් ඒවා ගන්නේ[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@28:55
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]"[/FONT][FONT=&quot]මේ ගැන රට දැනුවත් කල යුතුයි[/FONT][FONT=&quot]."
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]ඊට කලින් තමන් දැනුවත් වෙලා සිටියොත් හොඳයි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]@29:30
[/FONT]
[FONT=&quot]ප්‍ර[/FONT][FONT=&quot]: "[/FONT][FONT=&quot]බයෙන් ඉන්නෙ සිවුර මොන වේලාවේ ඉල්ලයිද කියලා[/FONT][FONT=&quot]."
[/FONT]
[FONT=&quot]පි[/FONT][FONT=&quot]: [/FONT][FONT=&quot]බය වෙන්න ඕනෙ මුස්ලිම් අයට නෙමෙයි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]ඇත්තටම බෞද්ධාගම ආරක්ෂා කරන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]දැහැමි[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සත්‍ය බෞද්ධයින්ට[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]මුසාවාද කියලා මේ සිවුරට කරන අපහාසයට[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]එය ගලවන්න කියා බල කලත් එයට පුදුම විය යුතු නැත[/FONT][FONT=&quot].[/FONT]

@31:40

[FONT=&quot]ප්‍ර: [/FONT][FONT=&quot]"මේ අවබෝධයක් නොමැතිකම"[/FONT]
[FONT=&quot]පි: [/FONT][FONT=&quot]ඒකනම් ඇත්ත.[/FONT]


[FONT=&quot]බහුතර සාම හිතෛශී සත්‍ය බෞද්ධයින් සමඟ මුස්ලිම්වරුන්ට කිසිම අමනාපයක් නැත[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ඔවුන්[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]සියලුම සත්වයන්ට යහපත පතන[/FONT][FONT=&quot], [/FONT][FONT=&quot]අහිම්සාවාදය විශ්වාස කරන[/FONT][FONT=&quot], "[/FONT][FONT=&quot]සියලු සත්වයෝ නිදුක් වෙත්වා[/FONT][FONT=&quot]" [/FONT][FONT=&quot]යැයි භාවනා කරන අය බව මුස්ලිම්වරු දැනිති[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]බෞද්ධාගම නාමයෙන් එහි ඉගැන්වීම් වලට පටහැනිව සමහරු කරන ක්‍රියා නිසා එය ආරක්ෂා වෙනවා වෙනුවට විනාශ වීමයි වෙන්නෙ[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]ජාත්‍යන්තර ප්‍රජාව මත්තේ වැරදි මතයක් බිහිවීම ගැන සැකයක් නැත[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]බොදු බල සේනාවට ලැදි අය මේවට පිළිතුරු දෙනකොට කුණුහරුප යෙදීමේ මනා හැකියාවක් ඇති බව පේනවා[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]එවැනි අය තමන්ගේ ආගම හරියට පිළිනොපදින බව පැහැදිලියි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]තමා පිළිපදින්න කැමති නැති දෙයක් රකිනවා යැයි කීම පුහු වචන ටිකක් පමණයි[/FONT][FONT=&quot]. [/FONT][FONT=&quot]සභ්‍ය විදිහට මේවාට පිළිතුරු දිය හැකි එක්කෙනෙක් හෝ ඔවුන් අතර සිටින්නේ නම් එයත් භාග්‍යයකි[/FONT][FONT=&quot].[/FONT]

[FONT=&quot]වැඩිපුර අවශ්‍ය නෑ. මේකට විතරක් පැහැදිලිව උත්තර දෙන්න. [/FONT][FONT=&quot]මේ බුදු බල සේනාවේ අශෝභන සහ මැර ක්‍රියාකලාපය (එනම්, බලෙන් පල්ලි/කෝවිල් කැඩීම, තානාපති කාර්යලවලට ගල් ගැසීම, සැරපරුෂ කතාව, තර්ජනය කිරීම් ආදිය) බුදුන් දෙසූ දහමට අනුකූලද???[/FONT]
 
Last edited:
  • Like
Reactions: hirashgeff

r@c

Member
Mar 23, 2010
403
63
0
kuwait
දැන් උබ හරි ප*ක් නම් මුලින්ම රියල් එකෙන් වරෙන් පස්සේ කතා කරමු
අවා මෙතන ලබ්බේ පේක් එකෙන්
 

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    meka gena adahasak denna
    marrkib.png
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    වාක්‍ය කොටස් නැතුව සම්පුර්ණ වාක්‍යයම දාලා කතා කරන්න එතකොට උත්තර දෙන්නම්
    උඹ දාලා තියන විදිහට මෙලෝ හසරක් තේරුම් ගන්න බෑ හම්බයෝ
     
    @10:20
    ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!


    is this true? :shocked::shocked:
     
    වාක්‍ය කොටස් නැතුව සම්පුර්ණ වාක්‍යයම දාලා කතා කරන්න එතකොට උත්තර දෙන්නම්
    උඹ දාලා තියන විදිහට මෙලෝ හසරක් තේරුම් ගන්න බෑ හම්බයෝ
    මේ ටික තේරුම් ගන්න ඔය හිස්කබල ඇතුලේ තියන මොලයෙන් අවුන්සයක් පාවිච්චි කලත් ප්‍රමාණවත්.
     
    meka gena adahasak denna

    ඇයි subject එකෙන් divert වෙන්නෙ? උත්තර නැද්ද?
    ඇත්තටම බුද්ධාගම රකින්න ඔච්චර කැක්කුමක් තියනවනම්, අඩුගානෙ අන්තිමටම අහපු ප්‍රශ්නෙට හරි උත්තරයක් දෙන්න බලමු.
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    රස්තා;14128854 said:
    @10:20
    ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!


    is this true? :shocked::shocked:


    :lol::lol::lol:
     

    gaveshi

    Member
    May 13, 2009
    129
    38
    0

    බෞද්ධයින්ට මෙහෙම කියනකොට සියළු සත්වයෝ සුවපත් වේවා
    කිය කියා ඇස් පියන් භාවනා කරන්නද කියන්නේ? :no:

    Ey bang ubala meti valin hadapu pissekva vadinne ?:confused::confused:
    pissuda ubalata ?:confused:


    http://www.elakiri.com/forum/showthread.php?t=1519733


    එක බණ පදයකින් හරි හිතට පිහිටක් ගත්තු
    අයට කළෙහි ගුණයක් නැති විදිහට එහෙම ඇහැ කන පියන් ඉන්න පුලුවන්ද? බෞද්ධයින්ට බණ කියන්න කලින් ඕගොල්ලන්ගේ අයට කතා කරන හැටි උගන්නන්න ත්‍රෙඩ් එකක් දැම්මොත් වඩා සුදුසුයි නේද? :yes:


    බෞද්ධයින් වන අප වන්දනා කරන්නේ බුදු රජාණන්වහන්සේගේ නව අරහාදී ගුණ සිහි
    කරලා අපේ හිතේ තියෙන කළෙහි ගුණයට:cool:. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?

    පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා ///

    මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ///


    S7300011.jpg



    බුදුරජාණන්වහන්සේ,


    * සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.

    * උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.


    * අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක.

    * සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක.

    * සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක.

    * දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.

    * නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක.

    *
    උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර, තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.

    * සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක.





    http://www.facebook.com/MyRefugeBuddha/posts/141719659302916
    https://groups.google.com/forum/#!msg/amadamgagula/Gvg8xwIYCNI/t46nQ87UAEgJ
    http://www.dhammavoice.lk/sinhala/articles/June 2012/nawa_arahadi_budu_guna.php


    :cool:

    http://www.elakiri.com/forum/showthread.php?t=1507506
     
    Last edited:

    JAMJOOM

    Well-known member
  • Apr 12, 2012
    3,092
    259
    83
    machan uba oya mattanta kiyala wadak ne......................

    mulu lokenma oya halal banda vikunanawa........israil ekathuwa.........

    lankawa nishpadana pitaratawal ta market karanda HALAL kiyaneka aniwaryay. eka company karayo dannawa, mun mehe halal nathuwath pitaratawal halal ekkath market karoth market research ekadi evva ahuwenawa.........


    me mati gottan balanne sinhala viyaparikayan thawa thawa wattannda.

    ehindane mama hamadama kiyanne unta englreesi karayo dhapu nama

    kavum modayan kiyala........

    Melo rahak ne.................
     

    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    35
    Colombo
    මේ ටික තේරුම් ගන්න ඔය හිස්කබල ඇතුලේ තියන මොලයෙන් අවුන්සයක් පාවිච්චි කලත් ප්‍රමාණවත්.

    ඌරෝ උඹ ප්‍රකාශ කියන තැන දාලා තියෙන්නේ වාක්‍ය කෑලි
    වාක්‍ය කෑලි අල්ලන් කොහොමද යකෝ තේරුම් ගන්නේ
    ඒ ඒ තැන්වලට අදාලව සම්පුර්ණ ප්‍රකාශය දාපන්
     
    Last edited: