කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්#
කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්සේ අවුල
තමයි තනය දෙපැත්තේන් කපපු පාරවල් මකා ගන්න එක. මට ඒක ඩොක්ටර්ගෙන් අහන්න බැරි උනා.
ඒක මකා ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් නැතිව
ගොඩවෙදකම් කියන්නේ කහ කෑල්ලක් උරච්ච කරල ගාන එකක් නැත්තං අයුර්වේද ක්රීම් එකක් ඹලිවු ගාන එකක් වගේ කියපල්ලකෝ. ජෝක් එකට ගන්න එපා හොදේ දිගට උල්වෙලා බේරෙන්න තිබ්බ තන් දෙකක් තමයි මේ අයින් කලේ. දැන් නම් එල ඒත් රවුමට දෙපැත්තෙම පාරවල් 2ක්

කවලම් නොකරපු හොදම් තෙල් හොයාගන්න වැඩෙ හරි යයි හැබැයි 100% නෙමෙයි

ඒ පෙල්ස් එකෙ තෙල් වර්ග ආලෙප කරාට අවුලක් නැ