කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්&#35

kasungamage49

Member
May 18, 2012
519
57
0
කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්&#35

කොල්ලන්ගේ තන් දෙක ලොකු වෙන අවුල හරි ඉට පස්සේ අවුල
තමයි තනය දෙපැත්තේන් කපපු පාරවල් මකා ගන්න එක. මට ඒක ඩොක්ටර්ගෙන් අහන්න බැරි උනා.:eek:

ඒක මකා ගන්න ප්ලාස්ටික් සර්ජරි එකක් නැතිව
ගොඩවෙදකම් කියන්නේ කහ කෑල්ලක් උරච්ච කරල ගාන එකක් නැත්තං අයුර්වේද ක්රීම් එකක් ඹලිවු ගාන එකක් වගේ කියපල්ලකෝ. ‍ජෝක් එකට ගන්න එපා හොදේ දිගට උල්වෙලා බේරෙන්න තිබ්බ තන් දෙකක් තමයි මේ අයින් කලේ. දැන් නම් එල ඒත් රවුමට දෙපැත්තෙම පාරවල් 2ක්:nerd:
749_jpg_500x500_q85.jpg
 
kasungamage49

Member
May 18, 2012
519
57
0
මේ වගේ තිබ්බේ බන් මම මීට වඩා සුදුයි ඒකයි අවුල
මීට වඩා දිගට උල් වෙලා මහතට බේරෙන්න .තිබ්බ
 
කහත් අවුලක් නැ ඒත් ඔලිව් ඔයිල් වල ක්‍රියාකාරිත්වය ටිකක් වෙගවත්.. හැබැයි ඔය ඔය ඔක්කොටම වැඩිය හොදයි tatt go ක්රිම් 1ක ඔප්‍රෙශන් කරෙ ලගදිනම් ටිකක් කල් ඉදලා තමයි ගාන්න වෙන්නෙ හැබැයි ගාන ටිකක් සැරයි මචන්... ඒක ටැටු රිමුකරන ක්‍රිම් 1ක් මචන් ඕන රෙද්දක් රිමු වෙනවා ඒකට.. හැබැයි side effect ගැනනම් කියන්න අමාරුයි මොකද ස්කින් එකෙන් ස්කින් එකට වෙනස් වෙනවා p.h අගය වෙනස් නිසා. ඔක්කොටම වැඩිය ඔලිවු ඔයිල් හොදයි හැබැයි ටිකක් කල් යයි
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
ගල් කොල්ලා;14129012 said:

:yes:
ඔව් ඔලිව් තෙල් වලට තුවාල කැලල් මැකෙනවා හැමදාම ගාන්න ඔනෙ:yes: මාසයක් යනකොට ප්‍රතිපල ටික ටික පෙන්න ගන්නවා ;) කවලම් නොකරපු හොදම් තෙල් හොයාගන්න වැඩෙ හරි යයි හැබැයි 100% නෙමෙයි:dull:

උබ පෙති ගහලා ජිම් ගියානෙ:P

ජයවේවා
11.gif
 
sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly

    උබේ ඔලිව් වෙන ප්ලේස් එකක ගාන්න ගිහින්.. ඒ ප්ලේස් එක පිටින්ම නැතිම වෙලා ගියා නේද.. :lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උබේ ඔලිව් වෙන ප්ලේස් එකක ගාන්න ගිහින්.. ඒ ප්ලේස් එක පිටින්ම නැතිම වෙලා ගියා නේද.. :lol::lol:

    මම හිතුවා හරි නම්(උබ කියන ප්ලෙස් එක) තාම යහතින් තියෙනවා :cool: ඒ පෙල්ස් එකෙ තෙල් වර්ග ආලෙප කරාට අවුලක් නැ:lol:හැබැයි වැඩිවෙලා තිබුනොත් උශ්නතවය නිසා තෙල් උනු විමට පුලුන් :eek:එහෙම උනොත් ඉතින් කජ්ජ තියලා පුහුලම කඩන් ගියා වගෙ දෙයක් තමයි වෙන්නෙ:rofl:
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,505
    113
    33
    Crynet Solutions
    bit.ly
    මම හිතුවා හරි නම්(උබ කියන ප්ලෙස් එක) තාම යහතින් තියෙනවා :cool: ඒ පෙල්ස් එකෙ තෙල් වර්ග ආලෙප කරාට අවුලක් නැ:lol:හැබැයි වැඩිවෙලා තිබුනොත් උශ්නතවය නිසා තෙල් උනු විමට පුලුන් :eek:එහෙම උනොත් ඉතින් කජ්ජ තියලා පුහුලම කඩන් ගියා වගෙ දෙයක් තමයි වෙන්නෙ:rofl:
    [/SIZE][/COLOR]

    තෝ මං ගහන ගැට වලට අහුවෙන්නෙම නෑ නෙ බොල..:(
    හෙන ගහනව ඕයි..
    ළිදක් කපල දුන්නහම ඇදගෙන නාපන් කො පොඩ්ඩක් ආසාවට..:(

    මහ බලු මිනිස්සු ඕයි :(
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සැත්කමක් කළාට පස්සෙ ඒ කැළල තදටම පේන්න ගන්නවනේ මචං.. කාලයක් යයි මැකෙන්න.. සමහර ඒවා නම් මැකෙන්නෙ නෑ.. ජීවිත කාලෙම තියෙනවා.. ඩොකෙක් මීට් වෙලා බලපං.. නැත්නම් වෙදෙක් මීට් වෙයන්..
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    තෝ මං ගහන ගැට වලට අහුවෙන්නෙම නෑ නෙ බොල..:(
    හෙන ගහනව ඕයි..
    ළිදක් කපල දුන්නහම ඇදගෙන නාපන් කො පොඩ්ඩක් ආසාවට..:(

    මහ බලු මිනිස්සු ඕයි :(

    ඒක ගැටයක්ද:eek:කලින් කිව්ව නම් අහුවෙනවා නෙ:sorry:
    උබට එක පාරක් වැදුනා නෙද කෙලවිලා යන්නම්:lol: මටත් පොඩි EMP සීන් එකක් වෙලා කෙල උනා:(

    හා:P

    උබත් හෙන නරි මිනිස්සු ඔයි
    ;)