Sira machan ape godaak moida booruwo ehema tamaii ...යාළුවා උඹ හිතන්න එපා මම මේ ත්‍රෙඩ් එක ඇරියේ උඹල හරි උඹලගේ දර්ශයන හරි කියල එළකිරියේ ඉන්න එවුන්ට කියන්න කියල. මම හොඳ සිංහල ලේ තියන සිංහල බෞද්ධයෙක්. උඹල පිනක් පවක් දන්නේ නැති මි හරක් රැලක්. මම මේක ලිව්වේ ජාතිවාදය ඇවිලුනොත් මැරෙන්නේ උඹල වගේ කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි අහිංසක මිනිස්සු හින්ද. උඹල ලංකාවේ පය ගහල උන්නට පකිස්තානෙයි ලංකාවයි ක්‍රිකට් ගහනකොට උඹල අබාන්ස් එක ඉස්සරහ පාරේ ඉඳන් අබාන්ස් එකේ tv එකෙන් මැච් එක බලාගෙන හුරේ දාන්නේ පකිස්තානෙට බව අපි නොදන්නවා නෙවෙයි.


එළකිරියේ මුස්ලිම් විරෝදී syber කාඩ්බෝඩ් විරන් කිහිපදෙනෙකුට එලෝ මෙලෝ නැතිව මා සමග කේන්ති ගොස් ඇත. කොටි තස්තවාදීන් රෑ එළිවෙනතුරු වෙඩි පත්තු කරන කාලේ ෆෝන් එකයි පර්ස් එකයි අතේ තියාගෙන එලිය වැටෙනකල් ඇඳ උද ඉඳගෙන මරණය කොයි මොහොතේ එයිද කියල බලාගෙන හිටපු දහසක් උදවිය අතරෙන් මමත් එකෙක් උන කාලයක් තිබුන සහෝදරවරුනි. යුද්දයක භයානකකම දන්නා යුද්දයකට මදිවෙච්ච කි දෙනෙක් මේ එළකිරියේ ඉන්නවද කියල මම දන්නේ නැහැ. උඹල මේ දඟලන්නේ අයෙත් අපේ රට ඒ තත්වෙට අදාල දාන්න. උඹල සිංහල බෞද්ධ කම රැකගන්න ඕනෙනම් බුදු දහමේ හරය සත්‍ය හොයාගන්න උත්සහ කරන එක තමයි මේ හැම ප්‍රස්නේකටම උත්තරේ.

`ධාවන තරඟයකදී ඉදිරියෙන්ම දුවන ක්‍රීඩකයාගේ දෙපා විලංගුලා තරඟය දිනීමට තැත්කිරීම ලජ්ජා සහගත නොවන්නේද?`
උඹේ location එක තියෙන්නේ dreams කියලනේ මචන්. හීනෙක ජීවත්වෙන උඹත් එක්ක මොන තර්කද? කොටින්ටනම් මමත් බය උනේ නැහැ. මම ප්‍රාර්ථනා කරනවා උඹට කවදාවත් යුද්දයක් තියන පලාතක ජීවත්වෙන්න නොලැබේවා කියල.




යාළුවා උඹ හිතන්න එපා මම මේ ත්‍රෙඩ් එක ඇරියේ උඹල හරි උඹලගේ දර්ශයන හරි කියල එළකිරියේ ඉන්න එවුන්ට කියන්න කියල. මම හොඳ සිංහල ලේ තියන සිංහල බෞද්ධයෙක්. උඹල පිනක් පවක් දන්නේ නැති මි හරක් රැලක්. මම මේක ලිව්වේ ජාතිවාදය ඇවිලුනොත් මැරෙන්නේ උඹල වගේ කාඩ්බෝඩ් වීරයෝ නෙවෙයි අහිංසක මිනිස්සු හින්ද. උඹල ලංකාවේ පය ගහල උන්නට පකිස්තානෙයි ලංකාවයි ක්‍රිකට් ගහනකොට උඹල අබාන්ස් එක ඉස්සරහ පාරේ ඉඳන් අබාන්ස් එකේ tv එකෙන් මැච් එක බලාගෙන හුරේ දාන්නේ පකිස්තානෙට බව අපි නොදන්නවා නෙවෙයි.



E kiyanne man profile name eka Allah kiyala kiyala daan aawanun wadiy ne bun
Muslim janagahanaya wadi wela ratata mala wadayak une nathi eka ratak kiyapanko bun
Ratak paalanaya karanna neethi thiyanawa ratin ratata. Ubala ubalage pothe thiyana labbawal rate neethi pothata danna giyaama eka echchara dirawanne na kaatath. Religion eka wenai rate neethi wenai. Deka pataloogaththama tikak amarui. Muslim un wadi unaama wenne rate neethiya ballata gihin Allah ta yanawa. Eka tikak lankaawe amarui bun
Ubalge approach eka poddak himin aawanun oka echchara danenne na. Ikman kotaine bun sunnath karala wage. Ubalage aagame hatiyata ubala ona reddak karagaththata apita kamak na. Habai ubalage kunu godawal anith unge age gahanna yanne nathuwa hitiyanun harine. Dan balapan prabhakaran marunain passe rate demala sinhala minissu sahayogen inne nadda
Ubalath ekka poddak ehema amarui aagama oluwa uda gahan modayo wage hama reddatama hota danna yana hinda. Penne nadda ara Rauf Hakim ekek fuka deela thiyenne law entrance walata. Muslim ekek gaaunoth guu godak karala nawathinne. Muslim hama kenaama ehema na. Patta un innawa. E unath mole amaaru kaarayo thama wadi. Nursery wage thiyei bale gaththoth ubala. Gal gahagannawai kapaagannawai ayyo podi un hithai un hodai kiyala bun
![]()



























































































































































මෙන්න උඹලගේ උන්නාන්සේ දේශනා කරන ශ්‍රී
"කෝටි ගණන් මිනිස්සු මැරෙන යුගයක් එනවා. ඒක මා කියන කථාවක් නෙවෙයි. ලෝකෙ සියලු දෙනා කථා වෙනවා. ඔබට දැන ගන්න ඕන නම් අන්තර්ජාලය ඔස්සෙ බලන්න පුලුවන් 2012 දෙසැම්බර් 21, 2012 දෙසැම්බර් 21 තමයි මේ පෘථිවිය චලනය වන දවස. එදයින් පස්සෙ විශාල සුනාමි වගේ දේවල් එන්න පුලුවන්. ගිනිකඳු පුපුරන්න පුලුවන්. පේන කඳු ගිලා බහින්න පුලුවන්. අලුතින් කඳු මතුවෙන්න පුලුවන්. මේ පෘථීවියෙ උතුරු දකුණ පවා වෙනස් වෙන්න පුලුවන් කියලා අනාවැකි රාශියක්, පොත් පත් රාශියක් ලියවිලා තියෙනවා. තව අවුරුදු දෙකකින් තුනකින් ලෝකයේ ප්‍රධාන මාතෘකාව වෙනවා ඕක. ඊට කලින් අපි අප්‍රමාදී වෙන්න ඕනි. කෝටි සංඛ්‍යාත පිරිසකට බඩගින්නෙ මියයන්න වන කාලය ඈත නෑ. ඒ නිසා අපිට මේ ජීවත් වෙන්න තිබෙන අවුරුදු 4-5 පොඩි කාලෙ අපි අවබෝධයකින් යුතුව ඒ ගෞතම බුදු රජාණන් වහන්සේගේ පිළිසරණ ලබාගෙන පිහිට ලබා ගන්න ඕනි."
මු මේ කියලා තියෙන්නේ හම්බ පල්ලියේ කියන එකම තමයි.
මෙකම තමයි සිරිවර්ධන උපාසකයාගේ අයත් කියන්නේ.
polwattacom දසයාම තමයි.
අනේ ගොනෝ මම කොපි කරලා දැම්මේ "අසපු නිකායේ ලෝක විනාසය "ත්‍රෙඩ් එකේ තිබුන
http://www.elakiri.com/forum/showthread.php?t=1519811
උඹලගේ මහලොකු කිරිබත්ගොඩ උන්නාන්සේ කියල තිබුන කතාවක්. ඒ කියන්නේ උඹ කියන්නේ දැන් කිරිබත්ගොඩ උඹලගේ ලොකු ස්වාමින් වහන්සේ කියන්නෙත් පල්ලියේ කියන එකමද? ඒ කියන්නේ කිරිබත්ගොඩ උඹලගේ ලොකු ස්වාමින් වහන්සේයි සිරිවර්දනයි එකයි කියන එකද?
ඒ කියන්නේ පල්ලිය =සිරිවර්දන=කිරිබත්ගොඩ ලොකු ස්වාමින් වහන්සේ ?
බලපන් මේ වීඩියෝ එක 2008 දාපු එකක්.
බලපන් හොඳට ඇස් ඇරලා උඹලගේ ලොකු ස්වාමින් වහන්සේ කියන්නේ මොකක්ද කියල.
ඕකට තමයි කියන්නේ කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියල. උඹල වගේ මොලේ උඩ වාඩිවෙලා ඉන්න මැටි වස්සෝ තමයි බුද්ධ සාසනේ හරයක් නොදැන පිස්සෝ පස්සෙන් ගිහින් බුද්ධ සාසනේ විනාසකරන්නේ. ඒ අතින් උඹලයි කිරිබත්ගොඩ ලොකු උන්නන්සේලයි සිරිවර්දනලයි තමයි හම්බයින්ට වඩා බුදු දහමට වින කරන්නේ.
polwattacom තොට තම්බිත් එක්ක එකතුවේලා හාමුදුරුවන්ට බනින්න උබට තියන ආමාරුව මොකක්ද?
.
අනේ ගොනෝ හාමුදුරුවරු ඉන්නේ උසාවියේ බන්. පන්සල්වල වැඩවසන්නේ ස්වාමින් වහන්සේලා. ඒ ගරුතර ආර්ය සංඝරත්නයට මම කවදාවත් බනින්නෙත් නැහැ බැනලත් නැහැ. අසපුවල ඉන්න නිඝන්ටයොන්ට නම් මම විරුද්දයි බුදු දහම විකුර්ති කරනවට. මම ඉස්සෙල්ලත් කිව්වා උඹට මොලේ උඩ වාඩිවෙලා ඉන්න එකේ ප්‍රතිපලේ තමයි ඔය.දැන්වත් නිඝන්ටයෝ පස්සේ දුවන්නේ නැතුව ආරණ්‍යයක ස්වාමින් වහන්සේලා අසුරුකරලා නියම සත්‍ය මොකක්ද කියල වටහගනින්



Ey bang ubala meti valin hadapu pissekva vadinne ?
pissuda ubalata ?![]()

. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය? පෙර ජීවිත වලදී අපට මෙන්ම අන් අයටද පිහිට වූ සියළු බුදු වරුන්ට මාගේ නමස්කාරය වේවා ///
මේ ජීවිතේදී යම් බණ පදයක පිහිටක් ලැබුනේ නම් ඒ භාග්‍යවත් ගෞතම සම්බුදුරජාණන්වහන්සේ නිසාය. ඔබවහන්සේට මාගේ නමස්කාරය වේවා ///
![]()
බුදුරජාණන්වහන්සේ,
* සියලු කෙලෙසුන් කෙරෙන් දුරු වූ සේක, සියලු පාපයන්ගෙන් මිදුණ සේක, සියළු ලෝවැසියන්ගේ ආමිස පූජා ප්‍රතිපත්ති පූජා පිළිගැනීමට සුදුසු වන සේක, එමනිසා බුදුරජාණන් වහන්සේ අරහං නම් වන සේක.
* උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයන් ගුරු උපදේශ නැතිවම තමාගේ නුවණින් අවබෝධ කොට ගත් නිසා සම්මා සම්බුද්ධ නම් වන සේක.
* අනන්ත ඥානයෙන්ද, අනන්ත ශීලයෙන්ද, අනන්ත සමාධියෙන්ද, අනන්ත ගුණයෙන්ද, අනන්ත ප්‍රඥාවෙන්ද, අනන්ත විමුක්තියෙන්ද, සමන්විත වන නිසා විජ්ජාචරණසම්පන්න වන සේක.
* සුන්දර නිවන් මග අවබෝධ කොට සුන්දර නිවනට වැඩමකළ නිසා සුගත නම් වන සේක.
* සියලු බඹ ලොවද, සියලු දෙව් ලොවද, මිනිස් ලෝකයද, ප්‍රේත ලෝකයද, තිරිසන් ලෝකයද, නිරයද, දස දහස් සක්වළද, සැබෑ තත්වය අවබෝධ කොට එම සියලු ලෝක වලින් නිදහස් වුණු නිසා ලෝකවිදු වන සේක.
* දමනය කළ නොහැකි බ්‍රහ්මයන්, දෙවියන්, මිනිසුන්, ඇතුළු සත්වයන් මහා කරුණාවෙන්, මහා ප්‍රඥාවෙන්, ප්‍රතිහාර්යයෙන් දමනය කර සැනසීම ලබාදීමට කටයුතු කළ නිසාද, සත්වයන් දමනය කරන්නන් අතර ලෝකයේ අග්‍ර වූ නිසාද, අනුත්තර පුරිසදම්මසාරථී නම් වන සේක.
* නුවණ ඇති දෙව් මිනිසුන්ට, මෙලොව දියුණුව පිණිසද, පරලොව සුගතිය පිණිසද, උතුම් නිර්වාණාවබෝධය පිණිසද, ශ්‍රී සද්ධර්මය මහා කරුණාවෙන් දේශනා කොට වදාල නිසා සත්තා දේව මනුස්සානං වන සේක.
* උතුම් වූ චතුරාර්ය සත්‍ය අවබෝධ කර, තමන් අවබෝධ කරන ලද උතුම් ධර්මය අන් අයටද අවබෝධ කර ගැනීම පිණිස මහා කරුණාවෙන් දේශනා කොට වදාළ නිසා බුද්ධ වන සේක.
* සියළු සම්බුදු ගුණ දරා ගැනීමට තරම් භාග්‍ය ඇති නිසා භගවා වන සේක.
http://www.facebook.com/MyRefugeBuddha/posts/141719659302916
https://groups.google.com/forum/#!msg/amadamgagula/Gvg8xwIYCNI/t46nQ87UAEgJ
http://www.dhammavoice.lk/sinhala/articles/June 2012/nawa_arahadi_budu_guna.php
![]()
kotinta baye hitiye na api gothayo.tho thama oya kotinta baye suddage ratata gihin unge ewwa hoda hoda inne
වැඩක් නැහැ උබ වගේ එවුන් එක්ක බොරුවට තර්ක කරලා. උබල හරියට ලිදේ ඉන්න මැඩියෝ වගේ. උබේ ලිපියේ උඩින්ම ලියල තියෙනවා අවුරුදු 30 ක යුද්දේ ගැන. ඔය යුද්දෙදිත් සිංහලයෝ තෝ වගේ පොන්න අදහස් එක්ක හිතුවනම් අද වෙනකොට ලංකාවේ පළුවක් නැහැ.
polwattacom , උබ අද ඊයේ ඉපදිලා ලෝකේ දැක්ක වගේ , ලාමක අදහස් දක්වන එක තේරුමක් නැහැ. හම්බයෝ මරල හරි ලංකාවෙන් අතුගාලා දාන්න කාලය ඇවිල්ල තියෙන්නේ. තමන්ගේ ඇගේ දුවන්නේ සුජාත ලංකික බෞද්ධ ලේ නම් වචනෙකින් හරි එකට සහයෝගය දක්වන්න හිතෙනවා,ඒකට උබල වගේ කැනහිලුන් සිංහ හම පොරව ගෙන ආවට තමන්ගේ ජාතිය ගැන කතා කරනකොට ඉබේම හූ කියල තමයි කියවෙන්නේ.![]()
polwattacom හම්බයෝ....තෝ බුද්ධ පුත්‍රයන්ට කාතාකරන්නේ මෙහෙමද ?