From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    එළකිරි රේඩියෝව සමග එකතු වෙලා ඉන්න ගොඩක් දෙනෙක් දන්නවා මන් මේ කියන්න හදන කතාව සහ කා ගැනද මේ කියන්නේ කියල.
    ඉතින් මන් කතාව මෙහෙම පටන් ගන්නම්කො. අපේ රේඩියෝව තුල හැමදාම නාහෙන් අඬන සින්දු ඉල්ලන රේඩියෝ කණ්ඩායමේම සාමාජිකයෙක් ඉන්නවා. ඉතින් මේ පුද්ගලයා වඩාත්ම ප්‍රිය කරන ගීතය තමයි චාමර වීරසිංහ මහත්මයාගේ මහරගමට වහින්නේ නැතුව කියන ගීතය. මේකට ප්‍රධානම හේතුව තමයි මේ කියන පුද්ගලයාගේ වෙන්ට වයිෆ් වැඩ කලේ මහරගම අවට නිසා. නමුත් දැන් අදාළ වෙන්ට වයිෆ් රැකියාවෙන් සමු අරගෙන එයාගේ ගෙදර නැවතිලා ඉන්නේ. අනේ ඉතින් අපේ මේ රේඩියෝ සාමාජිකයත් නිවාඩු මාසෙනේ කියල මේ දැරිවිව බලන්න ඒ දරිවිගේ ගම පලාතට යන්න හිතල ඔන්න අද උදෙහනක්කේම බස් එකකට ගොඩ වෙලා යන්න පිටත් උනාලු දරිවිව බලන්න. කොහොම හරි පැය හත අටක ගමනකින් පස්සේ ඔහු ගමනාන්තයට ලං උනාලු. මේ වෙනකොට ඇඳිරි වැටීගන ඇවිත් තිබ්බ නිසා, මා සමග රේඩියෝ කණ්ඩායමේ තවත් මිතුරෙක් මොහුට දුරකථන ඇමතුමක් දීල බැලුව යහතින් ඉන්නවද කියල. ඉතින් ඒ වනවිට ඔහුට දිගු කලකට පසුව ඇයව මුණ ගැහිලා පෙම් බස් දොඩමින් තමයි ඉඳල තියෙන්නේ. කොහොමින් හරි වචනෙන් දෙකින් දුරකථන සංවාදයට තිත තැබූ ඔහු අවසානයේදී සඳහන් කලේ අද රාත්‍රිය ඇය සමග තනිව ගත කරන බවයි. කෝකටත් කියල රාත්‍රී අටට පමණ නැවත දුරකථන ඇමතුමක් දීමට උත්සහ කල නමුත් අදාළ පුද්ගලයා වෙත මා එයට අපොහොසත් ඌවෙ ඔහුගේ මෙන්ම ඇයගේද දුරකථන ක්රියාවිරහිත කර තිබීම නිසාය.

    සිද්ධිය කුමක්ද කියා වැටහෙන අය පමණක් මේ ප්‍රශ්නයට පිළිතුරු ලබා දෙන්න.

    හෙට උදේට එළිවන විට කුමක් සිදුවී කොහෙන් කෙලවර වී තිබෙයිද?:lol::lol::lol:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට

    බබාට නමක්!!!! :cool::cool::cool::yes::yes:
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    118.gif
    podi kashippuwa......... ;););)
     
    Status
    Not open for further replies.