මොනවා වෙන්නද බං... හෙට අනිද්දා දිහාට එයි.. එපා උනා මකුළුදැල් කඩලා, රෙදි අපුල්ලලා... කියලා..![]()

ethakota 4n off karan man hithanne wahale udata nagala athiඑහෙනං ගෙපැලක් කපලා ගේකුත් හදලා දීලම එන්ඩ වෙන්න ඇති![]()

ethakota 4n off karan man hithanne wahale udata nagala athi
ෆෝන් ඕ කරන් නෙවෙයි ඕයි.. ඒ හද්ද වන්නියට සැටලයිට් සිග්නල්වත් නෑ 



මොහුත් පිටසක්වල ආක්රමනයකට හසුවී තිබේද ?

විශේෂ නිවේදනයයි....මහරගම මානවිකාවකගේ සූ සැට මායමට කොටු වූ කසිප්පු අනාථයෙකු නන්තාරේ පාරේ ඇවිදමින් සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. සොයාගන්නා විට මේ තැනැත්තා සිහිමද ගතියෙන් පසුවූ බව පොලිස් ආරන්චි මාර්ග සදහන් කරයි. මේ වන විට මොහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
මොහු පාරට ආවේ කෙසේද, මොහුගේ බඩේ,පිටේ,කොන්දේ, කලවා වල ඇති අසාමාන්‍ය පැල්ලම් මොනවාද ?මොහුත් පිටසක්වල ආක්රමනයකට හසුවී තිබේද ?
![]()
වැඩි විස්තර ලගදීම![]()



