From EK Radio Team Maharagamata Wahinawalu Hena Gagaha

Status
Not open for further replies.

Somapaala

Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මොනවා වෙන්නද බං... හෙට අනිද්දා දිහාට එයි.. එපා උනා මකුළුදැල් කඩලා, රෙදි අපුල්ලලා... කියලා.. :lol:

    :lol::lol: ethakota 4n off karan man hithanne wahale udata nagala athi
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    laampuwa allanna ekek gye na.........
    158.gif
    ??
     
    shenu

    Well-known member
  • Mar 11, 2008
    4,420
    532
    113
    34
    Colombo
    ලංකාවට තවත් කසිප්පුවෙක් ඇඩ් වෙලා
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    විශේෂ නිවේදනයයි....
    මහරගම මානවිකාවකගේ සූ සැට මායමට කොටු වූ කසිප්පු අනාථයෙකු නන්තාරේ පාරේ ඇවිදමින් සිටියදී පොලිසිය විසින් සොයාගෙන ඇත. සොයාගන්නා විට මේ තැනැත්තා සිහිමද ගතියෙන් පසුවූ බව පොලිස් ආරන්චි මාර්ග සදහන් කරයි. මේ වන විට මොහු රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.
    මොහු පාරට ආවේ කෙසේද, මොහුගේ බඩේ,පිටේ,කොන්දේ, කලවා වල ඇති අසාමාන්‍ය පැල්ලම් මොනවාද ?:nerd: මොහුත් පිටසක්වල ආක්‍රමනයකට හසුවී තිබේද ? :shocked:

    වැඩි විස්තර ලගදීම :cool:
     
    :lol::lol::lol::lol:

    පව් බන්..... ඔරියාවත් මොනවහරි කරාද දන්නෙ නෑ
     
    Mr.chachi

    Well-known member
  • Oct 7, 2011
    7,994
    903
    113
    Colombo
    අඩෝ මම බුවාව දැක්කා:yes::yes::D
    අද උදේ මම යනකොට මිනිහ මිදුල අතුගානවා දැරිවිගෙ ගෙදර:yes::yes:;)
    මම කතා කරන්න ගියෙ නෑ..:no:මිනිහට අවුල්නෙ එතකොට
    ;)
     
    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    සයිබර් අවකාශයේ මාගේම සහෝදරයාට දෑවෑන්ත මඩපහරක්
    කමක් නෑ ඔන්න ඔහෙ දෙනුවර මින්පසු එක්නුවරක් වෙයි කියල හිතාගමු

    Status
    Not open for further replies.