Sinhala Little Stories

මම කට්ටා

Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    අයින්ස්ටයින්ට නොබෙල් ත්‍යාගය ලැබුණේ ඔහු විසින් ඉදිරිපත් කරන ලද සාපේක්ෂතාවාද සිද්ධාන්ථයටයි.:yes:එදත් අදත් එම සිද්ධාන්ථය හරි ආකාරව තේරුම් ගත් විද්‍යඥයෝ අතලොස්සකට වඩා නැත.:shocked:එය ඒ තරමටම ගැඹුරු ගණිත සූත්‍රයකි.:shocked:වරක් යොවුන්වියේ වියේ පසුවන පුවත්පත් කලා වේදිනයක් සාපේක්ෂතාවාදය පිලිබඳව කෙටි විස්තරයක් කරන්නැයි ඔහුට ඇවිටිලි කලාය.:eek:අයින්ස්ටයින් ඉන් පසුව ඇයට මෙසේ කීය.:lol:සාපේක්ෂතාවාදය ඉතා ගැඹුරු ගණිතමය සංකල්පයක් එය කෙටියෙන් තියා දීර්ඝ ලෙසවත් විස්තර කල නොහැක්කක්.:lol:කාන්තාව නැවත නැවතත් ඔහුට ඇවිට්ලි කලාය.:growl:බැරිම තැන අයින්ස්ටයින් මද සිනහවක් පහල කරමින් ඇයට මෙසේ පැවසුවාය.:shocked::cool:මම මේ කියන දේ ගැඹුරට හිතන්න එපා.:shocked:
    ඔබගේ දැන් වයස කීයද?
    ''මට දැන් වයස අවුරුදු විසි පහක් වෙනවා'':love::P ඇය පැවසීය.
    එහෙනම් හිතා ගන්න නගරයේ කුණු වතුර අසූචි යන ගඳම ගඳ කුණු ඇලකට ඔබව දාලා විනාඩි පහක් තියනවා.:frown:එවිට එම විනාඩි පහ ඔබට කෙලස දැනේද?:rolleyes: මම ඒ විනාඩි පහ ඉවර වෙන්නේ කොයි වෙලේද යැයි සිතමින් වෙලාව බලමින් සිටීවි. මට ඒ වෙලාව පැයක් වගේ දැනේ.:yes:
    හා හොඳයි එහෙනම් හිතන්න ඔබ නගරයේ ලස්සනම ලස්සන උද්‍යානයක ලස්සන පිරිමි ලමයෙක්ගේ උකුලට වෙලා නිදාගෙන විනාඩි පහක් කතා කර කර ඉන්නවා.:shocked::shocked:
    ඔබට ඒ විනාඩි පහ කොහොම දැනේද?
    සර් මට ඒ විනාඩි පහ යනවා තේරෙන එකක් නෑ.:love::love:
    මට ඒ විනාඩි පහ තප්පර පහක් වගේ දැනෙයි.:yes:
    ඉන්පසු අයින්ස්ටයින් සිනා සී ඔන්න ඕක තමා සාපෙක්ශතාවාදය කියන්නේ යැයි පැවසීය.
    :lol::lol::lol::lol:

    albert-einstein1.jpg

    ඔය කතාව මම ඔය පොතකින් දැම්මේ. ටයිප් කලේත් මම ම තමා. ඉතින් මේ වගේ තව කතා අහන්න කැමති නම් පෝස්ට් එකක් දාලා අදහසක් පවසලා යන්නකෝ
    :D:D:D:D

    ත්‍රෙඩ් එකේ ඉදිරි පිටු වලත් තව කතා ඇති බව සලකන්න :P :P :P :P
     
    Last edited:

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    අප්පටසිරි, එකපාරටම title එක මම දැක්කෙ sinhla LTTE stories වගේ, :shocked: මම ඒත් බැලුව කං ගොට්ටා කොටියෙක්වත් වෙලාද කියල :lol:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    අප්පටසිරි, එකපාරටම title එක මම දැක්කෙ sinhla LTTE stories වගේ, :shocked: මම ඒත් බැලුව කං ගොට්ටා කොටියෙක්වත් වෙලාද කියල :lol:
    :lol::lol: title එක දැක්කම මං හිතුවෙ too_little ගැන තව ත්‍රේඩ් එකක් කියල :rofl:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    albert einstein

    ඇල්බට් අයින්ස්ටයින් අභාවප්‍රාප්ත වූයේ 1952 දීය.:(ඔහු විසින් ඉදිරිපත් කරන ලද E=MC 2 යන ගණිතමය සමීකරණය ගුරුකොටගෙන පරමාණු බෝම්බය නිපද වීය.:growl::growl:එය 1945 දී හිරෝශිමා නාගසාකි නගර වලට පතිත විය.:shocked::(ලක්ෂ සංඛ්‍යාත ජපනුන් එයින් මරණුවට පත් වූහ.:sorry:දෙවන ලෝක සංග්‍රාමයද එයින් කෙලවර විය.:yes:1950 දී පමණ සුප්‍රකට විද්වතෙක් අයින්ස්ටයින්ගෙන් මේසෙ ඇසීය.:frown: අයින්ස්ටයින් මහතාණෙනි යම් හෙයකින් තුන් වන ලෝක සංග්‍රාමයක් ඇති වුවහොත් ජාතීන් සටන් වදින්නේ මොන ආකාරයේ අවි ආයුද වලින්ද?:shocked: අයින්ස්ටයින්ගේ පිලිතුර වූයේ එයනම් මම දන්නෑ:lol: හැබැයි හැබැයි හතරවන ලෝක සංග්‍රාමයේදී නම් ඔවුනොවුන් සටන් කර ගන්නවා ඇත්තේ ගල් මුගුරු වලින් බවයි.:confused::confused::lol::lol:

    historic_photos_brilliantly_rendered_in_colors_15.jpg
     
    Last edited:

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    මම අහල තියෙන්නෙ තව කතාවක්, "රත් වුන යකඩයක විනාඩියක් අත තබාගෙන සිටින්න එය ඔබට පැයක් මෙන් දැනෙනු ඇත​, සුන්දර කාන්තාවකගේ අත පැයක් අල්ලාගෙන සිටින්න එක විනාඩියක්මෙන් ඔබට දැනෙනු ඇත​:D:lol:", එයයි සාපේකශතාවාදය අරුමය​:yes::yes: