මේක 6Channel එකක්නේ.....මේ ගාන හරි.....මේක උඩ යවන්න විතරක් නෙවෙයි..... ඕනෙ නම් බල්ටි ගහන්නත් පුලුවන්....http://colombo.olx.lk/6ch-big-rc-helicopter-2-4ghz-esky-honey-bee-cp3-black-iid-107607212
OUTDOOR බැරිනම් කොහේද බන් යවන්නේ ...



ඒක තමයි මමත් බැලුවේ.....මම දන්න තරමින් එහේ home package එකේ 100GB තියනවා.....මොකක්ද දුලෝ ඒ කුණු හබ්බ කතාව ,,,
කැනඩාවේ INTERNET දෙන්නෙත් ටෙලිකොම් එකෙන්ද ..![]()
මේක 6Channel එකක්නේ.....මේ ගාන හරි.....මේක උඩ යවන්න විතරක් නෙවෙයි..... ඕනෙ නම් බල්ටි ගහන්නත් පුලුවන්....![]()



මොකක්ද දුලෝ ඒ කුණු හබ්බ කතාව ,,,
කැනඩාවේ INTERNET දෙන්නෙත් ටෙලිකොම් එකෙන්ද ..![]()

ඒක තමයි මමත් බැලුවේ.....මම දන්න තරමින් එහේ home package එකේ 100GB තියනවා.....



Captain ජැක් ස්පැරෝ;14144265 said:
ඒත් අයියේ මම මෙහෙම දෙයක් අහලා තියනවා....වැඩිය පුරුදු නැත්තම් 6Channel එක control කරන්න බැරිලු....
ඒකත් එහෙමද ,,,
ආසයි බන් මල්ලී එකක් ගන්ඩ.
උබ ලංකාවේද ඉන්නේ ,,,mona canada da lankawe situwation eka gana kiwwe![]()




හෑ..... ඒ කියන්නේ උඹ දැන් ලංකාවට ඇවිල්ලද ඉන්නේ.....mona canada da lankawe situwation eka gana kiwwe![]()
උබ ලංකාවේද ඉන්නේ ,,,
මම හිතුවේ කැනඩාවේ කියලා.
උබ 25GB ගැන කියනවා මගේ 40GB ඉවරවුනේ ගිය 15වෙනිදා .![]()

පුදනකොටම කාපි යකා කිව්වලු.....mallianjalika hondin innawai



ඒකත් ඇත්ත ,,,ඒත් අයියේ මම මෙහෙම දෙයක් අහලා තියනවා....වැඩිය පුරුදු නැත්තම් 6Channel එක control කරන්න බැරිලු....
උඹට නිකම් යවලා පොඩි ආතල් එකක් ගන්න නම් 3.5channel හරි 4channel හරි එකක් ගනින්....
ඕකට වඩා ගානත් ගොඩක් අඩුයිනේ.....



හෑ..... ඒ කියන්නේ උඹ දැන් ලංකාවට ඇවිල්ලද ඉන්නේ.....
ඒ මොකෙක්ද ඒ ,,,
ගණිකාවියක් වද්ද...![]()
my girlfriend ta ohomada katha karanne ??