එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මොකක්ද දුලෝ ඒ කුණු හබ්බ කතාව ,,,:eek:
    කැනඩාවේ INTERNET දෙන්නෙත් ටෙලිකොම් එකෙන්ද .. :eek::eek:
    ඒක තම‍යි මමත් බැලුවේ.....මම දන්න තරමින් එහේ home package එකේ 100GB ති‍යනවා.....
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    මේක 6Channel එකක්නේ.....මේ ගාන හරි.....මේක උඩ ‍යවන්න විතරක් නෙවෙ‍යි..... ඕනෙ නම් බල්ටි ගහන්නත් පුලුවන්....:lol::lol::lol:
    :eek::eek::eek:
    ඒකත් එහෙමද ,,,
    ආසයි බන් මල්ලී එකක් ගන්ඩ.
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒක තම‍යි මමත් බැලුවේ.....මම දන්න තරමින් එහේ home package එකේ 100GB ති‍යනවා.....
    :yes::yes::D
    Captain ජැක් ස්පැරෝ;14144265 said:
    000203F8.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek::eek:
    ඒකත් එහෙමද ,,,
    ආසයි බන් මල්ලී එකක් ගන්ඩ.
    ඒත් අ‍යි‍යේ මම මෙහෙම දෙ‍යක් අහලා ති‍යනවා....වැඩි‍ය පුරුදු නැත්තම් 6Channel එක control කරන්න බැරිලු....
    උඹට නිකම් ‍යවලා පොඩි ආතල් එකක් ගන්න නම් 3.5channel හරි 4channel හරි එකක් ගනින්....
    ඕකට වඩා ගානත් ගොඩක් අඩු‍යිනේ.....
     

    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    උබ ලංකාවේද ඉන්නේ ,,,:eek:
    මම හිතුවේ කැනඩාවේ කියලා.:)
    උබ 25GB ගැන කියනවා මගේ 40GB ඉවරවුනේ ගිය 15වෙනිදා . :(:(

    lol hamathanama innawa ban. mage jeewithe dan eka thanaka wath isthira waasasthanayak naa inne koheda ethana internet tibboth log wenawa :P
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඒත් අ‍යි‍යේ මම මෙහෙම දෙ‍යක් අහලා ති‍යනවා....වැඩි‍ය පුරුදු නැත්තම් 6Channel එක control කරන්න බැරිලු....
    උඹට නිකම් ‍යවලා පොඩි ආතල් එකක් ගන්න නම් 3.5channel හරි 4channel හරි එකක් ගනින්....
    ඕකට වඩා ගානත් ගොඩක් අඩු‍යිනේ.....
    ඒකත් ඇත්ත ,,,:yes:
    ඕනිවට වඩා පණ්ඩිත වෙන්ඩ ගොහින්
    හක්ක තලා ගන්නේ මොකටද ...ඔය සාමාන්‍ය එකක් ගන්නවා. :):)
     
    Status
    Not open for further replies.