උඹ හොඳ විග්‍රහයක් කරලා තියෙනවා ,ඒ වුනාට මෙතන තියෙන ප්‍රශ්නේ හලාල් කියන ලෝගෝ එකේවත් හලාල් කියන කෑම වලවත් නෙමේ ප්‍රශ්නේ උඹලගේ ඔය උලම කියන එකෙන් ලංකවේ ඉන්න වියපරිකයන්ට අත්වැලක් වෙන්නේ නැ ,තමන්ගේ වියාපාරය දයුණු කර ගන්න,එකෙන් තවත් බරක් පැටවෙන්නේ ලංකාවේ මුස්ලිම් නොවන වියපරිකයන්ට ,අනික සුළු වියපරිකයන්ටත් මේ හලාල් ලෝගෝ එක නැතුව තමන්ගේ භාණ්ඩ තවත් තැනකට තොග වශයෙන් විකිණීමේදී ගැටළු රැසකට මුහුණ පනවා. (ලංකාවේ ගොඩක් ඉන්නේ සුළු වියාපරිකයන් )
උදා:මම අඳුරන මාමා කෙනෙක් ඉන්නවා,පොර මිරිස් කුඩු වගේ ඒවා ඉස්සර කීල්ස් ,ආර්පිකෝ වගේ සුපර් මාකට් වලට තොග ගානට දැම්ම ,පස්සේ මේ සුපර් මාකට් දෙකෙන්ම හලාල් සහතිකය එක්ක මේ දේවල් දෙන්න කිව්වා ,මාමාට මේ දේවල් වලට ගෙවන්න තරම් ලොකු අදායමක් තිබ්බේ නැ,මොකද වුනේ කියල කියන්න ඔනෙය් නැනේ
මට මේ ටික විතරක් කියපන් දැන් ඔය උලමා එකෙන් එකතු කර ගන්න සල්ලි වලින් ලංකාවේ මිනිස්සුන්ට(ලංකාවේ මිනිස්සු කියන්නේ සියලු ජාතින්) කරපු දෙයක් තියෙනවද ?
ඔය ප්රශ්නයේදී ඔබතුමා උපකල්පනයන් කීපයකට අනුව වැරැද්ද මුස්ලිම්වරුන් අතේ යැයි නිගමනය කළ බව හිතෙනවා.
1. "හලාල්" නොකළ මිරිස් හලාල් නොවන බව,
2. හලාල් ලාංජනය නැති මිරිස් මුස්ලිම්වරැ නොගන්නා බව
3. ACJU එක/මුස්ලිම්වරැ මිරිස් වැනි දේ වලට හලාල් සහතිකය ගන්න කියා බල කරන බව,
4. එවැනි සහතිකයක් ගැනීමට දරාගත නොහැකි "විශාල" මුදලක් යනබව
5. මිරිස් කන්නේ මුස්ලිම්වරු පමණක් බව,
6. එසේ සිතා ඔබේ මාමාට supermarket අය කරපු දේ අනුමත කළ හැකි බව, ආදිය.
ඇත්ත මේකයි. මිරිස් තුනපහ වැනි දේ ගැන මුස්ලිම්වරුන්ට ප්‍රශ්නයක් නෑ. ඒවා ස්වභාවිකවම හලාල්. ලාංජනය තිබ්බත් නැතත් පැහැදිලිවම හලාල්. ඉල්ලන අයට හලාල් සහතිකය දෙන්නේ, එසේ නොදී සිටීමට කිසි හේතුවක් නැති නිසා. Supermarket අයගේ නොදැනුවත්කම නිසා ඔබේ මාමාට වුන වැරැද්ද මුස්ලිම්වරුන්ට ප්රක්ෂේපනය කරලා, ජාතිවාදය අවුස්සලා, රට යුද්ධයකට ඇදගෙන යන එක නෙමෙයි ඒකට පිළියම.
එහෙම වුනොත් අපි ඔක්කොම මිරිස් කාලා හමාරයි!
ACJU එක හලාල් එකෙන් "ලොකු" ආදායමක් ලබනවා යන බොරුව ගැන කලින් කෙටියෙන් පැහැදිලි කලා. මේ සහතිකය සඳහා මුදලක් අයකිරීමේ ලොකුම අවශ්‍යතාවය, හලාල් department එකේ අයට පඩි ගෙවීමට සහ laboratory testing වලට. සමහර උලමවරු පඩියක් ගන්නෙ නැතුවත් ඒකේ වැඩවලට එනවා. ඔබතුමාට මේවා විශ්වාස කරන්න බැරිවීම ගැන මම ප්‍රශ්නයක් කර ගන්නෙ නෑ.
Last edited:



[/FONT]
. ඒ ගැන ප්‍රශ්න කරන්නේ ඇයි මේ අය?