yaluwek gen unath nikan bonne naa ban mama.... bona eka unath nondi nathuwa rajek wage bonnoone![]()
yaluwek gen unath nikan bonne naa ban mama.... bona eka unath nondi nathuwa rajek wage bonnoone![]()
ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියන්නේ ඕකට තමයි.....yaluwek gen unath nikan bonne naa ban mama.... bona eka unath nondi nathuwa rajek wage bonnoone![]()

ඔබ දේපල A.R RAHMAN මහතාගේ ගීත අසනවාද..![]()
aasa hindi geetha aththe athe agili pramanayataya. thuhi meri shub hei & meri mehe boobaa in aasama dekai 
dan elivela
aasa hindi geetha aththe athe agili pramanayataya. thuhi meri shub hei & meri mehe boobaa in aasama dekai
![]()

ලෝකය ගෝලාකාරයි මිනිස්සු විවිදාකාරයි කියන්නේ ඕකට තමයි.....
මට නම් ඕවා ගානක් නෑ....නොමිලේම හම්බවුන වෙලාවේ කෙලලා දැම්මා.....![]()

මම යනවා..... අද පෝය හින්දා කවුරුත් බොන්න එපා....(අද මම බොන්නෙත් නෑ...)
පුලුවන් කට්ටිය හවස් වෙලා පන්සල පැත්තට ගිහින් වරෙල්ලා....වෙලාවක් නැත්තම් ගෙදරදි හරි මලක් පූජා කරලා පිනක් දහමක් කරගෙන හිටපල්ලා....
හැමෝටම සුභ දවසක්.....තෙරුවන් සරණයි.....
මේ post එක අදාල වන්නේ බෞද්ධ අයට පමණක් බව කරුණාවෙන් සලකන්න....
මම ඉතින් ඔය පිලිබද මුකුත් නොකිය ඉන්නම්කෝමම යනවා..... අද පෝය හින්දා කවුරුත් බොන්න එපා....(අද මම බොන්නෙත් නෑ...)
පුලුවන් කට්ටිය හවස් වෙලා පන්සල පැත්තට ගිහින් වරෙල්ලා....වෙලාවක් නැත්තම් ගෙදරදි හරි මලක් පූජා කරලා පිනක් දහමක් කරගෙන හිටපල්ලා....
හැමෝටම සුභ දවසක්.....තෙරුවන් සරණයි.....
මේ post එක අදාල වන්නේ බෞද්ධ අයට පමණක් බව කරුණාවෙන් සලකන්න....
.උඹ ඉතින් හැමදාම ඕකට මට බනිනවනේ....මම අද බොන්නේ නෑ කිව්වොත් නෑ තමයි....මම යනවා බන්..... ටිකක් දවල් වෙලා ආපහු එන්නම්.... උඹට නම් අදත් වැඩ ඇති නේද....මම ඉතින් ඔය පිලිබද මුකුත් නොකිය ඉන්නම්කෝ.

කලින් බහු උද්දාරණයක් දෙන්න ගිහින් එකයි වැරදිමක් වෙලා තියෙන්නෙඑල පස්සෙ සැට් වෙමු
බුදුසරණයී

සමීර ඕනෙ![]()

ඒක තමා පෝයට විතරක් නොබි ඉන්නේ හැමදාම නොබි හිටපන්කෝඋඹ ඉතින් හැමදාම ඕකට මට බනිනවනේ....මම අද බොන්නේ නෑ කිව්වොත් නෑ තමයි....මම යනවා බන්..... ටිකක් දවල් වෙලා ආපහු එන්නම්.... උඹට නම් අදත් වැඩ ඇති නේද....![]()
.අවුලක් නෑ ඉතින් දවසක් හරි නොබී ඉන්නවා නම් ලොකුදෙයක්
.නෑ නෑ අද නිවාඩු