එලකිරි Night Club III

Status
Not open for further replies.

rcccc

Member
Aug 19, 2011
50,117
2,571
0
36
-Goodbye-
මේකේ thread එකක් දාන්න තරම් දෙ‍යක් නෑනේ බන්.....නිකම් photos ටිකක් විතර‍යිනේ ති‍යෙන්නේ.....:sorry::sorry::sorry:
:eek::eek:
ඔය ඇති බන් තව පොඩ්ඩක් විස්ත්ර කරලා දපන්කෝ:yes:.
ඔය සමහර එවුන් 4ටො විතරක් දාන්නේ:D
 
Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :eek::eek:
    ඔය ඇති බන් තව පොඩ්ඩක් විස්තර කරලා දපන්කෝ:yes:.
    ඔය සමහර එවුන් 4ටො විතරක් දාන්නේ:D
    එහෙම දාන එවුනුත් ඉන්නවා නම් තම‍යි.... ඒත් එහෙම thread දාලා වැඩක් නෑ බන්.....thread එකක් දානකොට ඒකේ වටිනාකමක් ති‍යෙන්න ඕනනේ..... අනිත් photos ටිකත් upload කරගන්න පුලුවන් වුනොත් බලමු.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    එල එල :)දැන් කීයද 27ක්ද කොහෙද නෙ:P
    ගිනි හිවල පට්ට ස්ලොව් බන්:frown: මෙකෙ වුලක් තිබුනෙ නැ ස්පිඩ් එකත් හොදට තියෙනවා:cool: දැන් සතියක විතර ඉදලා මෙක තමයි අවුල:( ඒක නම් සාමාන්‍යන් වැඩකරද්දි 30-60 අතර ගානක් යනවා එකෙ අවුලක් නැ:(
    :)
    22yi yako:eek:23 wenne 12 30ta:yes:ane palayan ban yanna mona slowdha elatama wada mage nam:eek:
    cookies ehma clear karala balapan:).reinstall karala baluwadha:eek:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    :lol:ඒකනෙ:yes:
    :yes::yes:
    එහෙම දාන එවුනුත් ඉන්නවා නම් තම‍යි.... ඒත් එහෙම thread දාලා වැඩක් නෑ බන්.....thread එකක් දානකොට ඒකේ වටිනාකමක් ති‍යෙන්න ඕනනේ..... අනිත් photos ටිකත් upload කරගන්න පුලුවන් වුනොත් බලමු.....
    :yes::yes:එහෙම දාන්න නෙමේ කිව්වෙ බන්:lol:.එල එලකොහොමහරි දාපන්:)
    උබේ ගම එතකොට මාවනැල්ලේද:nerd:.සමියත් එහෙනේද:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    :yes::yes:එහෙම දාන්න නෙමේ කිව්වෙ බන්:lol:.එල එලකොහොමහරි දාපන්:)
    උබේ ගම එතකොට මාවනැල්ලේද:nerd:.සමියත් එහෙනේද:nerd:
    මම ඉන්නේ මාවනැල්ලේ ටිකක් විතර ඩොටේක.....මමත් මේ ළඟදි දන්නේ සමි‍යත් මාවනැල්ලේ කි‍යලා....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)
    22yi yako:eek:23 wenne 12 30ta:yes:ane palayan ban yanna mona slowdha elatama wada mage nam:eek:
    cookies ehma clear karala balapan:).reinstall karala baluwadha:eek:
    උබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙ:rofl: එල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට:nerd: ස්ලො තමයි බන්:eek: ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි:eek::eek::eek: නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ:yes:

    මමත් යනවා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු;)
    බුදුසරණයී!
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    උබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙ:rofl: එල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට:nerd: ස්ලො තමයි බන්:eek: ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි:eek::eek::eek: නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ:yes:

    මමත් යනවා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු;)
    බුදුසරණයී!
    පෝ‍ය කි‍යලා නෑ මූට නම් බෝතලේම තම‍යි....බලන් ‍යනකොට අපි ටිකක් හරි හොඳ‍යිනේ.....

    එල එල....පස්සේ සෙට් වෙමු....තෙරුවන් සරණ‍යි....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    උබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙ:rofl: එල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට:nerd: ස්ලො තමයි බන්:eek: ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි:eek::eek::eek: නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ:yes:

    මමත් යනවා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු;)
    බුදුසරණයී!
    මොකා:eek::eek:
    මම බීමට අනුබල නොදෙමි:yes:
    slow නෑ:frown::eek:
    එල එල මාත් යනවා:)
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම ඉන්නේ මාවනැල්ලේ ටිකක් විතර ඩොටේක.....මමත් මේ ළඟදි දන්නේ සමි‍යත් මාවනැල්ලේ කි‍යලා....
    එල එල:)ඕකාගෙන් ඇහුවොත් කියන්නේ අපි නුවර කියලා:lol:.නුවර ඉදන් ටිකක් දුරයිනේද මාවනැල්ලට:nerd:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    එල එල:)ඕකාගෙන් ඇහුවොත් කියන්නේ අපි නුවර කියලා:lol:.නුවර ඉදන් ටිකක් දුරයිනේද මාවනැල්ලට:nerd:
    මහ ලොකු දුරක් නෑ බන්....කිලෝ මීටර් විසිපහක් ති‍යනවා....විනාඩි 45න් මාවනැල්ලේ ඉඳන් නුවරට ‍යන්න පුලුවන්.....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මමත් ‍යනවා බන්....හවස පුලුවන් වුනොත් එන්නම්....

    කට්ටි‍යටම සුභ දවසක්..... තෙරුවන් සරණ‍යි.....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මහ ලොකු දුරක් නෑ බන්....කිලෝ මීටර් විසිපහක් ති‍යනවා....විනාඩි 45න් මාවනැල්ලේ ඉඳන් නුවරට ‍යන්න පුලුවන්.....
    එල එල:)
     
    Status
    Not open for further replies.