මේකේ thread එකක් දාන්න තරම් දෙයක් නෑනේ බන්.....නිකම් photos ටිකක් විතරයිනේ තියෙන්නේ.....![]()


ඔය ඇති බන් තව පොඩ්ඩක් විස්ත්ර කරලා දපන්කෝ
.ඔය සමහර එවුන් 4ටො විතරක් දාන්නේ

මේකේ thread එකක් දාන්න තරම් දෙයක් නෑනේ බන්.....නිකම් photos ටිකක් විතරයිනේ තියෙන්නේ.....![]()


.
මොකො
තො අපිට ටැග් දුන්නෙත් නැ
ඔය ඇති බන් තව පොඩ්ඩක් විස්ත්ර කරලා දපන්කෝ.
ඔය සමහර එවුන් 4ටො විතරක් දාන්නේ![]()
ඒකනෙ
එහෙම දාන එවුනුත් ඉන්නවා නම් තමයි.... ඒත් එහෙම thread දාලා වැඩක් නෑ බන්.....thread එකක් දානකොට ඒකේ වටිනාකමක් තියෙන්න ඕනනේ..... අනිත් photos ටිකත් upload කරගන්න පුලුවන් වුනොත් බලමු.....
ඔය ඇති බන් තව පොඩ්ඩක් විස්තර කරලා දපන්කෝ.
ඔය සමහර එවුන් 4ටො විතරක් දාන්නේ![]()
එල එලදැන් කීයද 27ක්ද කොහෙද නෙ
![]()
ගිනි හිවල පට්ට ස්ලොව් බන්මෙකෙ වුලක් තිබුනෙ නැ ස්පිඩ් එකත් හොදට තියෙනවා
දැන් සතියක විතර ඉදලා මෙක තමයි අවුල
ඒක නම් සාමාන්යන් වැඩකරද්දි 30-60 අතර ගානක් යනවා එකෙ අවුලක් නැ
![]()

23 wenne 12 30ta
ane palayan ban yanna mona slowdha elatama wada mage nam
.reinstall karala baluwadha
ඒකනෙ
![]()


එහෙම දාන එවුනුත් ඉන්නවා නම් තමයි.... ඒත් එහෙම thread දාලා වැඩක් නෑ බන්.....thread එකක් දානකොට ඒකේ වටිනාකමක් තියෙන්න ඕනනේ..... අනිත් photos ටිකත් upload කරගන්න පුලුවන් වුනොත් බලමු.....

එහෙම දාන්න නෙමේ කිව්වෙ බන්
.එල එලකොහොමහරි දාපන්
.සමියත් එහෙනේද
මම ඉන්නේ මාවනැල්ලේ ටිකක් විතර ඩොටේක.....මමත් මේ ළඟදි දන්නේ සමියත් මාවනැල්ලේ කියලා....එහෙම දාන්න නෙමේ කිව්වෙ බන්
.එල එලකොහොමහරි දාපන්
උබේ ගම එතකොට මාවනැල්ලේද.සමියත් එහෙනේද
![]()
උබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙ
22yi yako23 wenne 12 30ta
ane palayan ban yanna mona slowdha elatama wada mage nam
cookies ehma clear karala balapan.reinstall karala baluwadha
![]()
එල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට
ස්ලො තමයි බන්
ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි

නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ

පෝය කියලා නෑ මූට නම් බෝතලේම තමයි....බලන් යනකොට අපි ටිකක් හරි හොඳයිනේ.....උබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙඑල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට
ස්ලො තමයි බන්
ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි
නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ
මමත් යනවා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු
බුදුසරණයී!
මොකාඋබත් තාම ලාමක ටිං ටි සුකිරි බටිල්ලෙක් නෙඑල එල මට රෙක්ස් ටයි බොතලයක් දිපන් එදාට
ස්ලො තමයි බන්
ඉන්ස්ටෝල් කරපු කරලා දව්ස් 2ක් වැඩිම හොදට වැඩකරයි
නැ බන් ආයෙ ඉන්ස්ටොල් කරලා බලන්න ඔනෙ
මමත් යනවා මච්නස්ලා පස්සෙ සෙට් වෙමු
බුදුසරණයී!






එල එලමම ඉන්නේ මාවනැල්ලේ ටිකක් විතර ඩොටේක.....මමත් මේ ළඟදි දන්නේ සමියත් මාවනැල්ලේ කියලා....
ඕකාගෙන් ඇහුවොත් කියන්නේ අපි නුවර කියලා
.නුවර ඉදන් ටිකක් දුරයිනේද මාවනැල්ලට
මහ ලොකු දුරක් නෑ බන්....කිලෝ මීටර් විසිපහක් තියනවා....විනාඩි 45න් මාවනැල්ලේ ඉඳන් නුවරට යන්න පුලුවන්.....එල එලඕකාගෙන් ඇහුවොත් කියන්නේ අපි නුවර කියලා
.නුවර ඉදන් ටිකක් දුරයිනේද මාවනැල්ලට
![]()
එල එලමහ ලොකු දුරක් නෑ බන්....කිලෝ මීටර් විසිපහක් තියනවා....විනාඩි 45න් මාවනැල්ලේ ඉඳන් නුවරට යන්න පුලුවන්.....

මෙහෙටත් වහිනවා බන්පෝය හින්දද දන්නේ නෑ අම්බානකට වහිනවා......

හ්ම්.... හොඳකට තියෙන්නේ කොච්චර වැස්සත් අකුණු ගහන්නේ නැති එක තමයි....මෙහෙටත් වහිනවා බන්![]()


