elaz


Tried on my Xperia S, working just fine... thanks bro..මචන් මන් නෙට් එකේ කැරකෙනකොට බඩ්ඩක් සෙට් උනා.. මට හිතුනා ඔයාල එක්කත් share කරගන්න.. මේ තමයි Xperia Home එකේ අලුත් version එක. හොඳයි ද කියලා බලන්න මම Screenshot ටිකක් දැම්ම..බලන්නකෝ?
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
![]()
කරන්න තියෙන්නේ පහල තියෙන .apk file එක බාගෙන install කරන එකයි..දැනට Xperia U/sola වැඩ කරනවා..අනිත් අයත් බලන්න
MediaFire Download


tikak hoyala update karanna. 8 mp mode eke half dark wana seen ekak tiyenne neda




වැඩි විස්තර :
