.:: ANDROID වැඩකාරයෝ Part II ::.

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    xperia p එක 42ක් xperia sola එක 30ක් මචෝ :( ලොකු ගානක් අතේ නැහැ

    මචන් ඉවසපන් ටික කාලයක්..ඕව බහිනවා :yes: මන් Xperia U එක ගත්තේ 34කට :sorry: දැන් 24යි :no: මන් ගත්තේ මාස 3කට කලින්.. බලපන්.. දුකේ බෑ :( එදත් අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක U එක විතරයි මට තිබ්බේ :sorry:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    likepng.png
    likepng.png
    likepng.png
    likepng.png
     
    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    man android gana vadiya danne na..man laga sony ericsson LWW ekak thiyenne.man eka root kala.mata ekata icecream pureness V4 Custom rom eka dana hati pahadiliva kiyala denna puluvanda?loku udauwak...
     
    sameen1993

    Member
    Dec 25, 2012
    1
    0
    0
    adozzz
    mage 4n eaka sony live
    mekata koliti free luncher 1 hoyaladennakooooooooooooo plzzzz
    go nam eapa eakata slow wenawa
    android version eaka 4.01
     
    Last edited:

    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    ANDROID sdk එක

    මම අලුතෙන් වින්ඩොව්ස් දැම්ම අලුතින් මචෝ දැන් ANDROID sdk එක install කරන්න ගියාම වෙනස් විදියක්නේ තියෙන්නේ zip කරලා එකේ ඇතුලෙම eclipse තියනවලු
    අර installer එක දැන් නැහැනේ
    :confused:
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    man android gana vadiya danne na..man laga sony ericsson LWW ekak thiyenne.man eka root kala.mata ekata icecream pureness V4 Custom rom eka dana hati pahadiliva kiyala denna puluvanda?loku udauwak...

    icecream pureness V4
    http://forum.xda-developers.com/showthread.php?t=1852916

    HOW TO INSTALL
    Unlocked BL
    Flash the kernel
    go to cwm
    wipe every thing(including factory data cache system dalvik cache)
    flash the rom
    reboot
    enjoy

    For Locked BL
    get root and cwm
    go to cwm
    wipe every thing(including factory data cache system dalvik cache)
    flash rom
    reboot enjoy

    titanium backup 1en sftwr backups ganna
    stock rom 1e backup 1kut araganna

    root karala cwm install karala ewaraine
    then zip file 1 chip 1ta daala cwm 1ta yanna wipe cache full factory reset
    amounts & storage wala data cache system wipe karala advance wala dalvik cache wipe karala install from sd card gihin choose from sd card 1gihin zip file 1 install karanna
     
    8 Mile

    Junior member
  • Apr 12, 2012
    45
    1
    8
    eka tikak advance vadi machan.poddak pahadili madi mata...puluvan vidihata pahadili karala denavada?
     
    මචංලා.....මගේ ලග තියෙන්නේ Galaxy S Any call එකක්..මම වැඩිය ඇන්ඩ්‍රොයිඩ් ගැන දන්නේ නෑ..දන්න උන් කියපල්ලා..

    1. මේක අප්ඩේටි කරන්නේ කොහොමද ??
    2. අප්ඩේට් කරොත් සොෆ්ට්වෙයාර් අව්ලක් වෙයිද ??
    3. Android Market එකෙන් සොෆ්ට්වෙයාර් ගන්නේ කොහොමද ??
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    මචන් ඉවසපන් ටික කාලයක්..ඕව බහිනවා :yes: මන් Xperia U එක ගත්තේ 34කට :sorry: දැන් 24යි :no: මන් ගත්තේ මාස 3කට කලින්.. බලපන්.. දුකේ බෑ :( එදත් අතේ තිබ්බ ගානට ගන්න පුළුවන් හොඳම එක U එක විතරයි මට තිබ්බේ :sorry:

    මම Noe V එක ගත්තේ 32 කට. මම බලාපොරොත්තු වුනා Sony Ericcson එක Sony කරන නිසා ඕක මාසෙන් දෙකෙන් discontinue වෙයි කියලා.

    හිතපු විදිහටම මාස 2 කින් විතර Neo v හොයාගන්න බැරි වුනා.
    ඒ හින්දා මට කිසිම දුකක් නෑ.
    Software support, custom kernals, custom roms අම්බානක තියනවා. බැටරිය ගලවල වෙන brand battery වුනත් දාගන්න පුළුවන්. ඔය Xperia U එකේ තියන USB OTG support එක adapter එකක් හරහා ගන්න පුළුවන් (Knightelf kernal). 16GB MicroSD දාගෙන ඉන්නේ...

    Phones ගන්නකොට දෙන්න තියන හොඳම උපදේශ තමයි -
    1. අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ගන්න.
    2. කවදාවත් high end phones ආපු ගමන් ගන්න එපා.
    3. ඉස්සරහට ගාන අඩුවන අවදානමක් තියන phones ගන්න එපා. (
    Xperia U එකේ MicroSD support නැති නිසා, 8GB නිසා අනිවාර්යයෙන්ම ගාන අඩු වෙනවා)
     
    4keven4

    Well-known member
  • May 31, 2007
    7,739
    212
    63
    GMT +1
    machan umbela android ne... mata mei iOS podi help ekak denawada...
    iOS ekatath available application ekak thinawada mage firefox bookmarks tika iOS eke safari ekath ekka sync karanna puluwan?? thanks.. :)
     
    bloomberg

    Well-known member
  • Feb 8, 2011
    774
    292
    63
    මචන්ලා මම Xperia X10i එකට XRecovery දාලා adb වලින් "adb root recovery" කලාම "adbd cannot run as root in production builds" කියලා එනවනේ. මට මේක අප්ඩේට් කරගන්න විදියක් කියලා දෙන්නකෝ. මම වැඩිය දන්නේ නැහැ..... :no::no::no::no:
     
    cmsgun

    Well-known member
  • Jul 5, 2011
    2,028
    331
    83
    Kaduwela
    මම අලුතෙන් වින්ඩොව්ස් දැම්ම අලුතින් මචෝ දැන් ANDROID sdk එක install කරන්න ගියාම වෙනස් විදියක්නේ තියෙන්නේ zip කරලා එකේ ඇතුලෙම eclipse තියනවලු
    අර installer එක දැන් නැහැනේ
    :confused:

    help me
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම Noe V එක ගත්තේ 32 කට. මම බලාපොරොත්තු වුනා Sony Ericcson එක Sony කරන නිසා ඕක මාසෙන් දෙකෙන් discontinue වෙයි කියලා.

    හිතපු විදිහටම මාස 2 කින් විතර Neo v හොයාගන්න බැරි වුනා.
    ඒ හින්දා මට කිසිම දුකක් නෑ.
    Software support, custom kernals, custom roms අම්බානක තියනවා. බැටරිය ගලවල වෙන brand battery වුනත් දාගන්න පුළුවන්. ඔය Xperia U එකේ තියන USB OTG support එක adapter එකක් හරහා ගන්න පුළුවන් (Knightelf kernal). 16GB MicroSD දාගෙන ඉන්නේ...

    Phones ගන්නකොට දෙන්න තියන හොඳම උපදේශ තමයි -
    1. අවශ්‍යතාවයට ගැලපෙන විදිහට ගන්න.
    2. කවදාවත් high end phones ආපු ගමන් ගන්න එපා.
    3. ඉස්සරහට ගාන අඩුවන අවදානමක් තියන phones ගන්න එපා. (
    Xperia U එකේ MicroSD support නැති නිසා, 8GB නිසා අනිවාර්යයෙන්ම ගාන අඩු වෙනවා)

    සිරා කතාව.. :yes: මගේ කලින් තිබ්බේ Nokia 3500 එකක්..මේක තමා මගේ මුල්ම Android Phone එක. මන් වැඩිය ඔය සීන් දන්නේ නෑ බං. :no: දැන් ඉතින් උන දේ උනා බං :( ගාන අඩු උන එක නම් දුකයි. 10ක්ම. අනික සෝනි කාරයෝ දැනගන්න ඕනේ මේක 8GB නිසා මේකට වටිනාකමක් දෙන්නවත් Official Jelly Bean දෙන්න. එහෙමවත් කලේ නෑ. සෝනි Xperia U එක ඇත හැරියා. :( :no: අනිත් අතින් සතුටු වෙනවා එක දෙයක් නිසා. මොකද මන් ගන්න ගියේ Zigo Eon 5i එක හරි Xperia Ray එක හරි..ඒ දෙකම අව්ල් කියල ගොඩක් ය කිව්වා. එහෙම හිතලවත් සතුටු වෙනවා දැන් :yes: වෙන මොනවා කරන්නද..
     
    Last edited: