එලකිරි Night Club III

Status
Not open for further replies.

sudu pusa

Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපිට වඩා අවුරුදු ගානක් ව‍යසක මිනිස්සු බොරුවට තිරිහන් වෙන්න හදනවනේ..... ඕකට කි‍යන්නේ නාකි විසේ කි‍යලා....:lol::lol::lol:
    අපේ ගෙදර ඒව තහනම්:yes:
    :shocked:
    සිරාද බන් ,,,
    අයිසත් එහෙමද ,,,
    ඔය දෙන්නා විතරද පවුලේ ඉන්නේ ........:):)
    ඇයි අලියා:D
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අඩෝ ,,,,සිරාද බන් කොල්ලෝ
    මම හිතුවේ විහිලුවට කිව්වේ කියලා
    කොහොමද බන් එහෙම ඉන්නේ..හාල්මැස්සෙක් වත් කන්නේ නැතිද :sorry::sorry:
    මේ ඉන්නේ අපූරුවට.... ඕවා කෑවේ නෑ කි‍යලා අඩුවක් වෙන්නේ නෑ බන්....
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    :yes:
    බල බල ,,,,
    මුණගැහුනොත් කථා කොර.
    මගේ බොක්ක ඒකා ............
    අනිවා:yes:
    මේ ලගදි මං අය්යලෑ ගෙවල් පැත්තේ ආව:cool:
    කන්න නවත්තපු කඩේ එකාගෙන් නිකමට ඇහුවා නුවන් කියලා මහත කෙනෙක් දන්නවද කියලා:D
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ටිකක් විශ්වාස කරන්න අමාරු‍යි නේද.... ඒත් ඒක තම‍යි ඇත්ත....:):):)
    :):):)
    මේ ඉන්නේ අපූරුවට.... ඕවා කෑවේ නෑ කි‍යලා අඩුවක් වෙන්නේ නෑ බන්....
    ඒකනම් ඇත්ත කොල්ලෝ .......:yes:
    අපේ ගෙදර නම් මම විතර‍යි ඔ‍ය බෝට්ටුවේ ඉන්නේ....
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
    11.gif
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    අනිවා:yes:
    මේ ලගදි මං අය්යලෑ ගෙවල් පැත්තේ ආව:cool:
    කන්න නවත්තපු කඩේ එකාගෙන් නිකමට ඇහුවා නුවන් කියලා මහත කෙනෙක් දන්නවද කියලා:D
    උබව උයලා කන්ඩ එපායැ යකෝ ,,,,:growl:
    ඉතින් මොකදවුනේ කඩේ එවුන් උබට උඩතියාගෙන නෙළුවාද......... :lol:
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    උබව උයලා කන්ඩ එපායැ යකෝ ,,,,:growl:
    ඉතින් මොකදවුනේ කඩේ එවුන් උබට උඩතියාගෙන නෙළුවාද......... :lol:
    ඌ දන්නෑ කිව්වා:sorry:
    උගේ ඉදිආප්ප ටිකනම් පට්ට ඈ:(:(:(
    ඇඬෙනවා මතක් වෙද්දි කෙල එනවා කටට:sorry:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ඌ දන්නෑ කිව්වා:sorry:
    උගේ ඉදිආප්ප ටිකනම් පට්ට ඈ:(:(:(
    ඇඬෙනවා මතක් වෙද්දි කෙල එනවා කටට:sorry:
    :(:(:sorry::sorry:

    මට ඔය තැන හරියටම කියාපන් කොල්ලෝ ,,,,
    ලෑලි කඩයක්ද නැත්නම් ඇලපාරක් ලග තියන කඩයක්ද.
     
    Status
    Not open for further replies.