Choppe Neddo
කොහොමද මල් බබා..? අර සබ් එක මම ගත්තේ barclys එකෙන්. 8300 ක් උනා.දැන් නම් ගන්න තියෙන්වද කියන්න දන්නේ නෑ මචෝ. sounds නම් අවුලක් නෑ.room එකේ ගානට ඇති.
ayeth wali ne
මොකෝ උනේ බන්?
වලි බන්... පොඩි වලි. එයාට පොඩ්ඩක් කේන්ති යනවා.මටත් ඉතින් මල පැන්නම මම call කරනෙත් නෑ.එයත් එහෙමයි... ඉතින් ඉන්නවා දෙන්නම සද්ධ නෑ.no txt msg.no call... හ්ම්ම්....
මම කැමති ප්රශ්නයක් උනාම ඒක ආදරෙන් කථා කරලා මාත් එක්ක විසඳ ගන්නවා නම්.නිකන් මාව ගනන් නොගෙන කථා කරද්දි මට අවුල් මචන්. මම නිකන් පිට එකෙක් වගේ එතකොට..
ඕවට තමා රන්ඩු. 

අනේ යකෝ දැන්ද යකෝ රිප්ලයි කොරන්නේඅහ් ඉන්නෝ ඉන්නෝ...කොහොමද මල් බබා..? අර සබ් එක මම ගත්තේ barclys එකෙන්. 8300 ක් උනා.දැන් නම් ගන්න තියෙන්වද කියන්න දන්නේ නෑ මචෝ. sounds නම් අවුලක් නෑ.room එකේ ගානට ඇති.
![]()
වලි බන්... පොඩි වලි. එයාට පොඩ්ඩක් කේන්ති යනවා.මටත් ඉතින් මල පැන්නම මම call කරනෙත් නෑ.එයත් එහෙමයි... ඉතින් ඉන්නවා දෙන්නම සද්ධ නෑ.no txt msg.no call... හ්ම්ම්....
මම කැමති ප්රශ්නයක් උනාම ඒක ආදරෙන් කථා කරලා මාත් එක්ක විසඳ ගන්නවා නම්.නිකන් මාව ගනන් නොගෙන කථා කරද්දි මට අවුල් මචන්. මම නිකන් පිට එකෙක් වගේ එතකොට..
ඕවට තමා රන්ඩු.
![]()

වලි බන්... පොඩි වලි. එයාට පොඩ්ඩක් කේන්ති යනවා.මටත් ඉතින් මල පැන්නම මම call කරනෙත් නෑ.එයත් එහෙමයි... ඉතින් ඉන්නවා දෙන්නම සද්ධ නෑ.no txt msg.no call... හ්ම්ම්....
මම කැමති ප්රශ්නයක් උනාම ඒක ආදරෙන් කථා කරලා මාත් එක්ක විසඳ ගන්නවා නම්.නිකන් මාව ගනන් නොගෙන කථා කරද්දි මට අවුල් මචන්. මම නිකන් පිට එකෙක් වගේ එතකොට..
ඕවට තමා රන්ඩු.
![]()

කොල්ලොන්ට සකන්ඩ් වෙන්නත් බෑ, කෙල්ල නැතුව ඉන්නත් බෑ![]()
Wow වැඩේ නම් ෆට්ට මාත් ටික දවසක් ගිහිල්ල උබලත් එක්ක බෙදා ගන්නම්කෝ මගේ අන්දර ආදරේ බක බක

ඕක තමා ගොඩ දෙනෙක්ට තියන ප්රශ්ණේ...
ඕකම අනිත් පැත්තට කෙල්ලන්ටත් තියනවා...

ඕක උඹට විතරක් තියන ප්රශ්ණයක් නෙමේ සහෝ...
ගොඩ දෙනෙක්ට තියන ප්රශ්ණයක්...
කෙල්ලට Second වෙන්න කොල්ලවත්, කොල්ලට Second වෙන්න කෙල්ලවත් ලැජ්ජ වෙන්න ඕන නෑනේ...
වෙන කාටවත් නෙමේ නේ තමන්ගේ Life Partnerට නේ Second වෙන්නේ...
![]()
![]()
![]()
![]()
එක්කෙනෙක් Second වෙන්නේ නැතුව කවදාවත් ප්රශ්ණයක් විසඳගන්න බෑ...
මං දන්න මගේ යාළුවොත් ඉන්නවා ඔය ප්රශ්නෙම තියන...
![]()
![]()
![]()
![]()

kiyapan balannaWow වැඩේ නම් ෆට්ට මාත් ටික දවසක් ගිහිල්ල උබලත් එක්ක බෙදා ගන්නම්කෝ මගේ අන්දර ආදරේ බක බක