Sinhala Little Stories

Anime

Well-known member
  • Jun 23, 2012
    1,248
    155
    63
    මම කට්ටා;14140219 said:
    විසිවන සියවසේ පහල වූ විශිෂ්ඨ විද්‍යඥයා ඇල්බට් අයින්ස්ටයින් බව ලෝකයා අවිවාදයෙන් පිලිගනී.:)ශ්‍රීමත් අයිසැක් නිව්ටන්ගේ චලනය ආකර්ශන ශක්තිය උඩුයටිකුරු කර පෙන්නුවේ අයින්ස්ටයින්ය.:shocked:ඔහුගේ සාපේක්ශතාවාදය ඉදිරිපත් කිරීම නිසා ඔහුට 1915 දී නොබෙල් ත්‍යාගය හිමි විය.:Dඅයින්සටයින්ගේ නිජ බිම වූයේ ජර්මනියේ උලම් නගරයයි.:shocked:හිට්ලර්ගේ නාසි වාදය බුර බුරා එත්ම යුදෙව් ජතික ජර්මානුවෙකු වූ අයින්ස්ටයින් තම නිජබිමෙන් සමු ගන්නට ඉටා ගත්තේය.:(මෙය දැන ගත් ලොව පතල විද්‍යා ආයතනයක් වූ ඇමරිකාවේ ප්‍රින්ස්ටන් විශ්‍යවිද්‍යාලයේ මහාචර්යයවරු තම විද්‍යා ආයතනයට පැමින පර්යේෂණ කටයුතු කරගෙන යන්නට අයින්ස්ටයින් හට ආරාධනා කලහ.:cool:අයින්ස්ටයින් එය භාර ගත්තේය.;)වැඩ භාර ගන්නට ප්‍රථම එම ආයතනයේ ප්‍රධාන පරිපාලක වරයා අයින්ස්ටයින් වෙත පැමින මෙසේ කීය.:confused:අයින්ස්ටයින් මහතාණෙනි, ඔබගේ පර්යේශන කටයුතු සඳහා අවශ්‍යය උපකරණ ලයිස්තුව මට දෙන්න කියාය.:shocked:අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මට අවශ්‍යය පෑනක් පැන්සලක් කලු ලෑල්ලක් සහ හුණු පෙට්ටියක් යැයි පැවසීය.:shocked: එම නිලධාරියා මේ මහා ප්‍රාඥයාගේ ඉල්ලීම් ගැන මවිත විය.:shocked:නමුත් ඔහු නිහඬ විය.:Dඅයින්ස්ටයින් එවිට ඔහු අමතා මෙසේ කීය.මා ඉල්ලූ උපකරණ වලට අමතරව මට ඉතා විශාල කඩදාසි දමන කූඩයක් අවශ්‍යයි පැවසීය.:shocked: ඒ මන්දැයි නිලදාරිය ඇසූ විට අයින්ස්ටයින් මද සිනහවක් පහල කර මම ගණිත ගැටලු විසඳන විට බොහෝ වැරදි සිදු වන්නට පුලුවන්.:sorry: කුඩා කූඩයක් දුන්නොත් එය ඉක්මනට පිරී යයි.:nerd: එවිට එය නිතර නිතර හිස් කරන්නට සිදු වෙයි.:yes: එහෙත් විශාල කූඩයක් ලැබුනොත් එය එසෙ සිදු නොවේ යැයි ඔහු පැවසුවේය.:cool::cool:



    ELA MEKA NAM KALIN DANNAWA
     

    maheshsenadheera

    Well-known member
  • Mar 13, 2009
    18,399
    3,712
    113
    කන්ද උඩරට
    ඔන්න මාත් අහල තියන කතාවක් දන්නම්කො එහෙනම් අයින්ස්ටයින් මහත්තයා කොච්චර මොල කාරයා උනත් එයාට තිබුන නරකම පුරුද්දක්ලු අමතක වන එක දවසක් එයා ගමනක් ගිහින් හෙනට මහන්සි වෙලා එන ගමන් හිත හිතා ආවලු ගෙදර ගියාට පස්සෙ කබාය රෙදි රැක් එකෙ එල්ලලා ඇදේ හාන්සි වෙලා හොද නින්දක් දානවා කියලා කොහොමහරි මනුස්සයා ගෙදර ඇවිත් ටික වෙලාවකින් තව කවුදෝ පොරක් ආවලු මෙයාව හම්බෙන්න එ එනකොට කොට් එක ලස්සනට ඇදේ හාන්සි කරවලා අයින්ස්ටයින් මහත්තයා රෙදි රැක් එකෙ එල්ලිලා ඉන්නවලු:lol::lol:

    අයින්ස්ටයින් මහත්තයා කල්පනා කරපු දෙවල් වල හැටියට ඔහොම සිද්දියක් වෙන්නත් බැරි නැහැ නේද

     

    TakurZ

    Well-known member
  • May 9, 2008
    8,525
    1,011
    113
    මහනුවර.
    ෆට්ට ත්‍රෙඩයක්
    11.gif

    ඔහොම යාං...
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    :D:Dඔන්න එහෙනම් මචංලා අපේ නිව්ටන් මහත්මයා ගැන කතා ටිකක් කියන්නම්.:D:D



    නවීන විද්‍යාවේ පියා කවුරුන්දැයි ඔබෙන් කිසිවෙක් ඇහුවොත් ඔබගේ පිලිතුර වනුයේ ශ්‍රීමත් අයිසෙක් නිව්ටන් කියාය.:shocked::cool:දිනක් නිව්ටන්ගේ අහංකාර පරවශ මිතුරෙක් නිව්ටන්ගේ කබායේ සිදුර දෙකක් දැක ඔහුට මේසේ පැවසීය.:frown: නිව්ටන් මහතාණෙනි, ඔබගේ කබායේ සිදුරු තුලින් ඔබේ දිලිඳු බව එබී බලනවා.:(නිව්ටන් එයට මෙසේ පිලිතුරු දුන්නේය.:nerd: නැහැ නැහැ එම සිදුරු තුලින් ඔබේ මෝඩකම ඇතුල් වෙනවා කියාය.:lol::lol:


    Tr14v.gif



    ප්‍රෙහේලිකාත්මක සංකීර්ණ ගණිත ගැටලුවක් විසඳීමේ යෙදී සිටි අයිසෙක් නිව්ටන්ට මහත් බඩගින්නක් ඇති විය.:sorry:එම ගණිත ගැටලුව නොවිසදාම ආහාරයක් ගැනීමට ඔහු තම මුලුතැන් ගෙට ගියේය.:eek:එහෙත් ගණිත ගැටලුව කෙරෙහි තිබූ අවධානය ඔහුගේ හිතෙන් පහව නොගියේය.:shocked:වතුර රත් වීමට වතුර දමා භාජනක් උදුන මත තැබීය.:Dඔහුගේ එක අතක බිත්තරයද අනිත් අතේ තම ඔරලෝසුවද විය.:lol:ගණිත ගැටලුව ගැන සිතමින් ඔහු තම ඔරලෝසුව වතුරට දැමීය.:growl:විනාඩි පහකට පමණ පසු ඔහුට කාරණය වැටහිණි.:lol:ඒ තම අතේ තුබූ බිත්තරය දිස්වීමෙනි.:lol::lol:


    Tr14v.gif



    එක්තරා පූසියක් අයිසෙක් නිව්ටන්ගේ නිවසට පැමිනීමට යාමට පුරුදුව සිටියාය.:lol:නිව්ටන් පූසිට යාමට ඒමට බිත්තියේ සිදුරක් කරවීය.:lol: මෙම පූසිව සුරතල් කිරීමටද නිව්ටන් පුරුදුව සිටියේය.:frown:ටික කලක් ගත විය. පූසි පැටවුන් දෙදෙනෙක් බිහ කලාය.:lol::lol:;)පැටවුන් දෙදෙනාද ටික කලක් ගොස් ඇවිදින්නට පටන් ගත් විට මව පසු පස යාමට ඒමට පුරුදු විය.:)පැටවුන් දෙදෙනාටත් යාමට ඒමට නිව්ටන් තවත් කුඩා සිදුරක් බිත්තියේ කරවීය.:shocked: නිව්ටන්ගේ නිවසට අමුත්තෙක් පැමිණි දිනක මේ ලොකු සිදුරක් හා කුඩා සිදුරක් බිත්තියේ ඇත්තේ මන්දැයි නිව්ටන්ගේන් විමසුවේය.:yes:නිව්ටන්ගේ පිලිතුර වූයේ ලොකු සිදුර පූසිටත් කුඩා සිදුර පැටවුන්ටත් බවයි.:lol::lol::lol:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113

    :D:D


    නියම නුල .. දිගටම පොස්ට්‌ දන්නා යාළුවා .... ජයවේව !
    :)

    එලස් මම දාන්නම මචං පුලුවන් වෙලාවට උඹලා කියවල කමෙන්ටුවක් දාන්නෝ:D:D

    අයින්ස්ටයින් මහත්මය ගැන කතා thawa daanna

    අයින්ස්ටයින් මහත්මයා ගැන ටික ඔක්කොම දැම්මා මචාන්. තව හම්බ වුනොත් දාන්නම් එතකන් තව තව ඒ වගේ අයගේ කතා දානවා කියවලා කමෙන්ට් කොරන්නෝ:D:D

    ELA MEKA NAM KALIN DANNAWA

    :(:(හ්ම් අවුලක් නෑ තව ටිකක් හොයලා බලලා දාන්නම් මචං:D:D:yes:

    ඔන්න මාත් අහල තියන කතාවක් දන්නම්කො එහෙනම් අයින්ස්ටයින් මහත්තයා කොච්චර මොල කාරයා උනත් එයාට තිබුන නරකම පුරුද්දක්ලු අමතක වන එක දවසක් එයා ගමනක් ගිහින් හෙනට මහන්සි වෙලා එන ගමන් හිත හිතා ආවලු ගෙදර ගියාට පස්සෙ කබාය රෙදි රැක් එකෙ එල්ලලා ඇදේ හාන්සි වෙලා හොද නින්දක් දානවා කියලා කොහොමහරි මනුස්සයා ගෙදර ඇවිත් ටික වෙලාවකින් තව කවුදෝ පොරක් ආවලු මෙයාව හම්බෙන්න එ එනකොට කොට් එක ලස්සනට ඇදේ හාන්සි කරවලා අයින්ස්ටයින් මහත්තයා රෙදි රැක් එකෙ එල්ලිලා ඉන්නවලු:lol::lol:

    අයින්ස්ටයින් මහත්තයා කල්පනා කරපු දෙවල් වල හැටියට ඔහොම සිද්දියක් වෙන්නත් බැරි නැහැ නේද


    ශාහ්හ් ඔය ඉන්නේ කට්ටිය.:D:D මම ඔය කතාවනම් අහලා තිබ්බේ නෑ අය්යේ.:no::no: මේ මනුස්සයින්ට සිහිය නෑ කොච්චර වැඩ්ඩු වුනත් :lol::lol::growl::growl:

    බය උනා නේද :lol::lol::lol:

    මේ මම :shocked::shocked:
    ඒකත් කෙල්ලෙක්ට:growl::growl:
    පික්සුද:frown::frown:

    Thnxzz machan.... rep6+

    :D:Dරෙප් නැතත් කමක් නෑ පෝස්ට් වටිනවා මචාං

    ෆට්ට ත්‍රෙඩයක්
    11.gif

    ඔහොම යාං...

    තැන්කු මචං දිගටම සෙට් වෙන්න
    කතා කියවලා කමෙන්ටුවක් දාන්න
    ලොකු හයියක් ඒක

    Elaaz THawa Ooone

    :D:Dදෙන්නම් දෙන්නම්:lol::lol:


    ඇල්බට් කතා ඉවරයි:(:sorry::sorry:
     

    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28
    එළ එළ :D

    අයින්ස්ටයින්ගෙ තව කතා තියෙනව බං හොයල දාපන්කො.....:yes:
    අයින්ස්ටයින්ගෙ ඩයිවර් කතාවක් පවත්වපු එක දාල නෑනෙ:frown:
     

    මම කට්ටා

    Well-known member
  • May 12, 2012
    6,519
    934
    113
    john milton

    rose+flower.jpg
    johnmilton.png
    rose+flower.jpg

    ඉංග්‍රීසි සාහිත්‍යය නැමති අඹරෙහි බැබලුනු දීප්තිමත් තරුවකි ජෝන් මිල්ටන් කවියා.:yes:ඔහු විසින් ලියන ලද මා හැගි ග්‍රන්ථයකි ස්වර්ගය අහිමි වීම නම් ග්‍රන්ථය.:Dපසු කලකදී ඔහු අන්ධ විය.:sorry:ඔහුගේ බිරිඳ ඉතා රූමත් කාන්තාවක් විය.:rolleyes:නමුත් ඇය කලහකාරියක් විය.:frown:වරක් ජෝන් මිල්ටන්ගේ නිවසට ගොඩ වැදුන මිතුරෙක් ඔහු සමග සතුටු සාමීචියේ යෙදෙන්නට විය.:)මිතුරා මිල්ටන්ගෙන් මේසේ ඇසීය.:shocked:ඔබේ බිරිඳ රෝස මලක් වගේ ලස්සනයි නේද? :growl::lol:මිල්ටන් එවිට මෙසේ පිලිවදන් දුන්නේය.:eek:
    දැන් මගේ ඇස් අංධයි එම නිසා එම රෝස මලේ ලස්සනවත් පාටවත් මට නොපෙනේ.:(නමුත් රෝස මලේ නටුවේ කටු ඇති බවනම් මට හොදින් දැනේ පැවසුවේය.:lol::lol::lol::(

     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    මම කට්ටා;14140031 said:
    ඇල්බට් අයින්ස්ටයින් අභාවප්‍රාප්ත වූයේ 1952 දීය.:(ඔහු විසින් ඉදිරිපත් කරන ලද E=MC 2 යන ගණිතමය සමීකරණය ගුරුකොටගෙන පරමාණු බෝම්බය නිපද වීය.:growl::growl:එය 1945 දී හිරෝශිමා නාගසාකි නගර වලට පතිත විය.:shocked::(ලක්ෂ සංඛ්‍යාත ජපනුන් එයින් මරණුවට පත් වූහ.:sorry:දෙවන ලෝක සංග්‍රාමයද එයින් කෙලවර විය.:yes:1950 දී පමණ සුප්‍රකට විද්වතෙක් අයින්ස්ටයින්ගෙන් මේසෙ ඇසීය.:frown: අයින්ස්ටයින් මහතාණෙනි යම් හෙයකින් තුන් වන ලෝක සංග්‍රාමයක් ඇති වුවහොත් ජාතීන් සටන් වදින්නේ මොන ආකාරයේ අවි ආයුද වලින්ද?:shocked: අයින්ස්ටයින්ගේ පිලිතුර වූයේ එයනම් මම දන්නෑ:lol: හැබැයි හැබැයි හතරවන ලෝක සංග්‍රාමයේදී නම් ඔවුනොවුන් සටන් කර ගන්නවා ඇත්තේ ගල් මුගුරු වලින් බවයි.:confused::confused::lol::lol:

    historic_photos_brilliantly_rendered_in_colors_15.jpg


    e kiyanne loke winasa wenawa kiyala ne??
    yako mekanan pattama kathawa..........
     

    GoldHeart

    Active member
  • Jul 10, 2012
    719
    74
    28
    ඔන්න මාත් අහල තියන කතාවක් දන්නම්කො එහෙනම් අයින්ස්ටයින් මහත්තයා කොච්චර මොල කාරයා උනත් එයාට තිබුන නරකම පුරුද්දක්ලු අමතක වන එක දවසක් එයා ගමනක් ගිහින් හෙනට මහන්සි වෙලා එන ගමන් හිත හිතා ආවලු ගෙදර ගියාට පස්සෙ කබාය රෙදි රැක් එකෙ එල්ලලා ඇදේ හාන්සි වෙලා හොද නින්දක් දානවා කියලා කොහොමහරි මනුස්සයා ගෙදර ඇවිත් ටික වෙලාවකින් තව කවුදෝ පොරක් ආවලු මෙයාව හම්බෙන්න එ එනකොට කොට් එක ලස්සනට ඇදේ හාන්සි කරවලා අයින්ස්ටයින් මහත්තයා රෙදි රැක් එකෙ එල්ලිලා ඉන්නවලු:lol::lol:

    අයින්ස්ටයින් මහත්තයා කල්පනා කරපු දෙවල් වල හැටියට ඔහොම සිද්දියක් වෙන්නත් බැරි නැහැ නේද


    oya wage ekekuta amathaka wena eka pudumayak nemai ban.......
    අයින්ස්ටයින් මහත්තයා hithala tiyenne wedagath dewal gana witarai........
    අයින්ස්ටයින් මහත්තයා kalpana karala tiyenne wedagath dewal gana witarai........