හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..
පහුගිය දවස් ටිකේ සංවිධාන කීපයක්ම හලාල් වලට
වසරකට කෝටි 700ක්
අය කරනව කියල හැම තැනම ප්‍රචාරය කරා
මේ තියෙන්නෙ ඒ ගනන් හැදිල්ල
රු 175,000 * පාරිභෝගික භාන්ඩ වර්ග 4500
787500000 ආසන්න වශයෙන් රුපියල් කෝටි 787.5

ඉතින් මේක ඇත්තද?
ඔව්
භාන්ඩ වර්ග 4500කට හලාල් සහතිකය තියෙනව

එතකොට 175,000 ගන්නවද?
පොඩියට ගෙදර කරන අයගෙන් උනත්?
එක නිශ්පාදනයකටත් 175,000?
අවුරුද්දෙම ලාභය ඉවරයිනෙ එතකොට
කොහෙත්තම නෑ

මේ තියෙන්නෙ හලාල් සහතිකය සදහා ව්‍යාපාරිකයෙක් අයදුම් කරාම
හලාල් සහතිකය සදහා හලාල් කමිටුව නිල වශයෙන් අය කරන ගාස්තුව
(මේ සහතිකය බලෙන් ගන්න කියල ප්‍රවර්ධනය කරන සහතිකයක් නෙමෙයි
කිසියම් ආයතනයක් අයදුම් කරාම තමයි විමර්ෂනය කරල දෙන්නෙ
)
බලාගෙන ගියහම මම උඩ සදහන් කරපු 175,000 අරගෙන ගනන් හදපු විදිහ තනිකරම
නොමග යැවීමක් නේද?

ඉතිං දැන් මට එන ප්‍රශ්නෙ තමයි ගනන් හදපු අය 8 තියා 5 වත් පාස් උන අයද
එහෙම නැත්තම් වෛරය හිතේ පරවගත්තු අයද කියන එක

වසරකට කෝටි 700ක්
අය කරනව කියල හැම තැනම ප්‍රචාරය කරාමේ තියෙන්නෙ ඒ ගනන් හැදිල්ල
රු 175,000 * පාරිභෝගික භාන්ඩ වර්ග 4500
787500000 ආසන්න වශයෙන් රුපියල් කෝටි 787.5

ඉතින් මේක ඇත්තද?

ඔව්
භාන්ඩ වර්ග 4500කට හලාල් සහතිකය තියෙනව

එතකොට 175,000 ගන්නවද?
පොඩියට ගෙදර කරන අයගෙන් උනත්?
එක නිශ්පාදනයකටත් 175,000?
අවුරුද්දෙම ලාභය ඉවරයිනෙ එතකොට

කොහෙත්තම නෑ

මේ තියෙන්නෙ හලාල් සහතිකය සදහා ව්‍යාපාරිකයෙක් අයදුම් කරාම
හලාල් සහතිකය සදහා හලාල් කමිටුව නිල වශයෙන් අය කරන ගාස්තුව
(මේ සහතිකය බලෙන් ගන්න කියල ප්‍රවර්ධනය කරන සහතිකයක් නෙමෙයි

කිසියම් ආයතනයක් අයදුම් කරාම තමයි විමර්ෂනය කරල දෙන්නෙ
)
බලාගෙන ගියහම මම උඩ සදහන් කරපු 175,000 අරගෙන ගනන් හදපු විදිහ තනිකරම
නොමග යැවීමක් නේද?

ඉතිං දැන් මට එන ප්‍රශ්නෙ තමයි ගනන් හදපු අය 8 තියා 5 වත් පාස් උන අයද
එහෙම නැත්තම් වෛරය හිතේ පරවගත්තු අයද කියන එක

මම මේ ත්‍රෙඩ් එකේ කිසිම ආගමකට අපහාස කරන්න බලාපොරොත්තු උනේ නෑ
මම එහෙම කිසිම දෙයක් සඳහන් කරලත් නෑ.
කරුණාකරල සාමාජිකයන්කිසිම කෙනෙකුට අපහාස නොවන විදිහට තමන්ගෙ අදහස් ප්‍රකාශ කරන්න කියල කරුණාවෙන් ඉල්ලා සිටිනව
(යම් කෙනෙක්ට ඇයි නිශ්පාදන වර්ග ප්‍රමාණය වැඩි වෙනකොට ගාන ඇයි අඩුවෙන්නෙ කියන එක ප්‍රශ්ණයක් නම්, ඒකට හේතුව නිශ්පාදන ප්‍රමාණය වැඩිවෙනකොට බෙදිල යන නිසා ආයතයේ නිශ්චිත භාණ්ඩයක පිරිවැටුම අඩුවෙනව