හැමෝටම ප්‍රශ්ණයක් උන හලාල් ගාස්තු..

hspa3.5

Well-known member
  • Sep 23, 2009
    4,539
    543
    113
    my world
    රස්තා;14152979 said:
    කොහෙත්තම නෑ:no::no:
    තමන්ට කැමති කෑමක් කන්න පුලුවං
    :yes::yes::yes:

    මචන් සුලුතරයක් හින්දා බහුතරය දුක් ව්දින්න ඔනෙද ?මහන්සි වෙලා හම්බ කරන එකෙක්ගෙන් අහපන් පවුලක් නඩත්තු කරන්න කියක් ඔනෙද කියල.එහෙම මිනිහට ඔකත් ලොකු බරක්.ෆොර්ම් වල ලගින්නේ නැතුව සමාජෙට ගිහින් බලපන් මිනිස්සු දුක් විදින හැටි.
     
    • Like
    Reactions: ColdBreath

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    390839_198975503566216_1802340070_n.jpg

    thoth halal weyan ballo
     
    මම හිතාගෙන හිටියේ හලාල් කියන එක සත්ව කෑම වලට පමණක් සිමා වෙච්ච එකක් කියල.
    නමුත් එක ඊට එහා ගිය බාන්ඩ වලටත් සම්බන්දයි. බිස්කට් වගේ. ඇත්තටම මොකක්ද මේ හලාල් කියන්නේ?
    නිකන්ම නිකන් හිත රවට්ටන්න ගහන ලේබලයක්ද?

    http://www.halaal.acju.net/sites/de...es/2012-Dec/19_12_2012_Lankadeepa-article.png

    මේකෙ දීර්ඝ විස්තරයක් තියෙනව
     
    එතකොට හලාල් ඕන ටික දෙනෙක් වෙනුවෙන් හැමෝම වැඩිපුර ගෙවන්නේ ඇයි

    භාණ්ඩයකට හලාල් වලින් මිල වෙනස්වීමක් වෙන්නෙ නැහැ,
    ඒක නිශ්පාදකයා තීරණය කරන මිල
    දැන් ජැනට් ආ‍යුර්වේද සහ වෙන්ඩෝල් නිශ්පාදන වල මිල හලාල් අයිං කරා කියල අඩු කරාද නැහැනෙ
    ලකී යෝගට් එකෙයි හලාල් අනිත් යෝගට් වලයි මිල එක පරාසයක තියෙන්නෙ
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රස්තා;14153086 said:

    එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?

    ඔහොම ගාස්තු දැම්ම කියල කොහොමද පිලිගන්නෙ?
     
    Last edited:
    එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?

    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
    නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
    ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
    විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා

    උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ
     
    • Like
    Reactions: shaam cc
    ලංකාවෙ මුස්ලිම් ජනතාව පාවිච්චි කරල පාරිබෝගික බඩු වලින් කප්පන් ගන්න ඉඩ තියන්නෙ නැහැ ලගදීම ඕක ට කෙලොල යවනව දෙමල ජනතාව කොටින්ගෙන් මුදවාගත්ත වගෙ මුස්ලිම් එවුනුත් උලමොන්ගෙන් මුදවාගන්න ඕනි

    :yes:
     
    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    රස්තා;14153114 said:

    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
    නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
    ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
    විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා

    උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ

    ක හැමදෙටම අදාල වෙන්නෙ නෑ. ඔතන තියන ගනන් හරිද නැද්ද කියල කොහොම්මද කියන්නෙ? ඔනෙම කෙනෙක්ට කියන්න පුලුවන් මෙචරයි කියල.

    ඔහොම ඔය පිරිවැය සොචමක් කිවට නිශ්පාදනයක් මිල නියම කරදින් එහෙම හිතන්නෙ නෑ, යන ඔක්කොම වියදම් සලකනව.

    විදෙශ රටවල් කිවට යුරොපානු රටවල් වලට හලල් අදාල නෑ නෑනෙ. මැදපෙරදිග රටවලට ඔක ඔනෙ තමයි. කවුරුත් කියන්නෙ නෑ අපනයන වලට හලාල් එපා කියල.

    නිල වශයෙන් මාධ්‍යට නිකුත් කරාම හරියටම සහතික කරගන්න පුලුවන්

    එහෙනම් ජැනට්, වෙන්ඩෝල් මිල වෙනස් කරේ නැත්තෙ ඇයි?
    කළුකඩ ලාභ ලබනවද?

    නිශ්පාදකයො එහෙනම් හලාල් වලට අයදුම් කරන්නෙ ඇයි?
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?

    ඔහොම ගාස්තු දැම්ම කියල කොහොමද පිලිගන්නෙ?

    රස්තා;14153114 said:

    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
    නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
    ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
    විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා

    උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ

    රස්තා, මොකද්ද බං මේ කියල තියෙන යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාව?

    U-tag අහන්නෙ, නිශ්පාදන වියදමට අයිති වියදමක් නිසා අනිවාර්යයෙන්ම භාන්ඩයේ මිළ වැඩි වෙනව නේද කියන එකයි. ඌ පිටරට යවන එකක් ගැන කතා කරල නෑනෙ. අහන දේට උත්තර දීපං.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    අප්පට හැම..ය කිව්වලු, උඹ මාර ගණන් කාරයෙක් නෙ.

    දැං එතකොට උඹ කියන්නේ අහිංසක දුප්පත් සිංහල මිනිස්සුන්ට බලෙන් හලාල් මගුලක් කවලා උන්ගේ අතේ තියෙන තුට්ටු දෙක හූරගෙන කන එක හරි කියන එකද?

    spitting-smiley-emoticon.gif

    රස්තා;14153013 said:
    හලාල් බලෙන් දෙන්නෙ නැහැ,
    බලෙන් කවන්න බෑනෙ

    සිංහල අපිට හලාල් එපා නිසා අපි හලාල් දේවල් ගන්නෙ නෑ. ගෙවල් වලට ගේන්න දෙන්නෙත් නෑ. ඒ විතරක් නෙවෙයි අපි ඉන්න පැත්ත පලාතක හලාල් ගේන්න දෙන්නෙත් නෑ. හලාල් කරලා බිස්නස් වැඩිකරගන්න යන ව්‍යාපාරිකයන්ට වෙන්නේ ඉල්ලගෙන කෑමක්.
     
    Last edited:

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14153187 said:

    නිශ්පාදකයො එහෙනම් හලාල් වලට අයදුම් කරන්නෙ ඇයි?

    ඉස්සරහට ලංකාවෙ ව්‍යාපාරිකයන්ට හලාල් ගන්නකොට දෙපාරක් හිතන්න වෙනව. හලාල් කරලා ජනගහනයෙන් පොඩි % එකකට විකුනනවද නැත්නම් හලාල් නැතුව, හොඳට බිස්නස් කරගන්නවද?
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    යම් නිෂ්පාදනයකට හලාල් ලකුණක් තිබ්බායි කියලා ඒ භාණ්ඩයේ තියෙන ප්‍රමිතියට කිසිම හානියක් වෙන්නේ නෑ..
    එහෙම හානියක් වෙන්නේ නැතිව තේරුමක් නැතිව මේ වගේ සලකුණ
    ක් පදනම් කරගෙන බොහෝ දෙනෙක්
    හිත කලබල කරගෙන මේ විදියට වර්ජනය කරනවා දැක්කාම..
    අපිට මේය එක්තර විදියේ විහිළුවක් හැටියටයි ගණන් ගන්න සිදු වේලා තියෙන්නේ..
    මේ දේට කිහිප දෙනෙක් විරුද්ධ වුනත්, මේ රටේ බහුතර බුද්ධිමත් පිරිසක් වෙසෙන එක ගැන ඇත්තටම අගය
    කරන්න පුලුවන් කම තියෙනවා..
    ඒ ගැන ශ්‍රී ලාංකීකයෙක් හැටියට මම සන්තොස වෙනවා..

    පල පොන්ස් යන්න. :lol:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    ප්‍රශ්ණය තියෙන්නෙ හලාල් ගාස්තු වල නෙවෙයි. කැමති කෙනෙක් කෝටි ප්‍රකෝටි ගෙවලා හලාල් බැරිනම් ඕන එකක් කරගත්තට කමක් නෑ.

    ප්‍රශ්ණය තියෙන්නෙ හලාල් ඕන එවුන්ටයි එපා එවුන්ටයි දෙගොල්ලන්ටම හලාල් බඩු ඉදිරිපත් කරන එක. නොදැනුවත්කම නිසා අහිංසක දුප්පත් සිංහල මිනිස්සු හලාල් කිරීමෙන් අපිරිසිඳු කරපු බඩු ගන්නවා. අපි දැන් එයාලව දැනුවත් කරගෙන යන්නෙ.

    මේ පියවරේදි අපි නිශ්පාදකයන්ව දැනුවත් කරන්න ඕන සිංහල අපිට හලාල් එපා කියලා. ඊලඟට හලාල් නිශ්පාදන විකුණන වෙළඳසැල් වර්ජනය අපි ආරම්භ කරනවා.

    අපිට හලාල් එපා නිසා.

    හලාල් ඕන අයට හලාල් කරලා කන්න පුලුවන්. අපෙන් එයාලට භාදාවක් නෑ. හලාල් ඕන රටවලට හලාල් කරලා යැව්වටත් අපිට කමක් නෑ.

    අපිට හලාල් එපා.
     
    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
    මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?
     
    42560256050968397847256.jpg

    යකො අපි ඉන්නෙ කිරිබත්ගොඩ එක මුස්ලිම් කැ*යෙක්ටවත් මේකෙ අපි කඩ දාන්න දීලත් නැ දෙන්නෙත් නැ ඒවගේම අපි මේ ල0කාවෙ කැ* තම්බින්ට වැඩිකල් හලාල් විකුනන්න දෙන්නෙත් නැ :growl::growl: එහෙම හොදින් කියන දෙ අහුවෙ නැත්තම් ඊලග යුද්දෙ පටන් ගන්න කාලෙ වැඩි ඇතක නෙවෙයි.. අපිනම් මරාගෙන මැරෙයි ඒ මැරෙන්නෙ අනාගත පරපුරට හොද රටක් ඇතිකරලා මිසක් තම්බින්ට පු* දීලා නෙවෙයි..:growl::growl::frown::frown: ඔය කුලියට කහින පොන්සියො වගේ :growl::growl::growl::growl:
     
    • Like
    Reactions: ColdBreath

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14153575 said:
    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
    මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?

    රස්තා හලාල් විශේෂඤයෙක් නිසා ඇහැව්වෙ... :lol:
     
    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රස්තා;14153575 said:
    ත්‍රෙඩ් එකේ මම පැහැදිලි කරල තියෙන්නෙ හලාල් වල කෝටි 700 කට වැඩියෙන් අය කරනව කියන එක බොරු කියල විතරයි,
    මම ත්‍රෙඩ් එක දැම්මෙ හලාල් හොදයි කියන්නවත් හලාල් ගන්න කියලවත් නෙවෙයිනෙ?

    එතකොට මේකට උත්තරත් දන්නෙ නැද්ද?

    Thumbs-down-fail-thumbs-down-reject-smiley-emoticon-000748-facebook.gif

    ------------------------------------------------
    එතකොට හලාල් ගන්න ගෙවන් වියදම නිශ්පාදකයට දෙන්නෙ අල්ලද? එක නිශ්පාදනයට අදාල වියදමක්, එක නිශ්පාදකයගෙ වියදමක්, ඒ යන ගානින් මිල වැඩි කරනව. ඔක තෙරුම්ගන්න බැරිද?

    ඔහොම ගාස්තු දැම්ම කියල කොහොමද පිලිගන්නෙ?

    රස්තා;14153114 said:

    වැඩිවෙන විකිනුම් වලින් ඒ වියදම පියව ගන්නෙ
    නිශ්පාදකය මෝඩ නැහැනෙ පාඩු විදින දේකට අත ගහන්න
    ගොඩක් වෙලාවට අපනයනය කරන නිශ්පාදකයො කොච්චර නම් ලාභ මේ රටට ගේනවද.ඒ අයට මේ පිරිවැය ලාභ එක්ක බැලුවම සොච්චමක්
    විදේශ වල ඒතරම් විකිනෙන්නෙ හලාල් තියෙන නිසා

    උදාහරණ :- ලංකාවෙ බිස්කට් මැදපෙරදිග සෑහෙන කොටසක් අල්ලගෙන තියෙන්නෙ

    රස්තා, මොකද්ද බං මේ කියල තියෙන යන්නෙ කොහෙද මල්ලෙ පොල් කතාව?

    U-tag අහන්නෙ, නිශ්පාදන වියදමට අයිති වියදමක් නිසා අනිවාර්යයෙන්ම භාන්ඩයේ මිළ වැඩි වෙනව නේද කියන එකයි. ඌ පිටරට යවන එකක් ගැන කතා කරල නෑනෙ. අහන දේට උත්තර දීපං.

    ---------------------------------------------------------------