+16 මවු කුස නොහොත් ගර්භාශයේ ඇතුලාන්තය (inside of a uterus)
බොහෝ දෙනෙක් මේගැන දන්නෙ නැ කියලා මට හොදටම විස්වාසයි
... වටින කාලයෙන් විනාඩි 2ක් මේ වෙනුවෙන් කැපකරලා මේක කියෙවුවා කියලා කිසිම පාඩුවක් වෙන 1ක් නැ 

මම ඔබ අප සියලුදෙනාම මේලොවට බිහිවුනු ගර්බාශයේ ඇතුලාන්තය (inside of a uterus)

ලෝකයේ කොයි කාගෙත් උතුම්ම වස්තුව තමයි අම්මා
ඒක කාටවත් නැ කියන්න බැමාව මේ ලෝකෙට බිහිකරපු අම්මාට වගේම මම අනිත් අම්මලටත් ගරු කරනවා ඒ නිසා මම තේරෙන කාලේ ඉදන් අම්මට හු කියල කතාව කිසි කෙනෙක්ට කියලා නැ උබලත් එහෙම කියනවනම් අද ඉදන්වත් ඒක නවත්තපියවු
මුලින් රූපරාමු ටිකක් බලමු
උඩින් පේන්නෙ මෙන්න මේ විදිහටනෙ
දැන් මලමු ඇතුල
කොටස් ටික ලාවට විස්තර කරලා තියනවා නැත්තම් අපේ දන්නෙ නැති එවුන් බලයි මොනාද මේ කහපාට රතුපාට කැලි කියලා
Hysteroscopic view of inside a normal uterine cavity.
ඔය යට තියන 1ක ඇතුලෙ ඉදලා තමයි අපි කවුරුත් මේ බෝඩරේට බැස්සෙ (එහෙම කිවුවට කමක් නැනෙ
) ඒ කිවුවෙ මේ ලෝකෙ එලිය දැක්කෙ
තමන්ගෙ දෙමවුපියොන්ට පින් සිද්ද වෙන්න 

ඔන්න බබත් එක්ක
උබ හිටියෙත් ඔයවගේ කියලා අමතක කරන්න එපා 

නෝර්මල් හම්බෙන හැම එකාවම ඩොකා මෙහෙම තමයි එලියට ගන්නෙ(ඔය යට තියෙන්නෙ)
මේ වෙලාවට මවට දෙනෙන වේදනාවනම් අසීමිතයි
එම සියලු වේදනාවන් විද දරා මෙලොවට අපව බිහික ඒ මැනියන්ට මතු බුදුබව ලැබේවා යැයි අපි ප්‍රාර්තනා කරමු 
ඔය තියෙන්නෙ සීස කරලා ගන්න 4ටො 1ක් එතකොටනම් එච්චර අමාරුවක් නැ
මොකද හිරිවට්ටලා තියෙන්නෙ හැබැයි හිරි ගියාමනම් ටිකක් අමාරුයිලු තුවාලෙ වේදනාව නිසා 

ඔය ඉන්නෙ එලියට ආවට පස්සෙ
හැබැයි උබලා මේකත් අමතක කරන්න එපා දැන් ඔය වහගෙන ඉන්නෙ නැදැයො සෙට් 1කම දැක්ක 1ක කියලා
මොකද අම්මගෙන් අහනවා පුතෙක්ද දුවෙක්ද කියලා එතකොට අම්මා කිවුවම කෙලින්ම බලන්නෙ එතන තමයි වහලා තියන රෙදි කැල්ල අයින් කරලා 

අම්මේ ලැජ්ජාව 
thread 1ක ඉවර කරන්න කලින් මේටික කියවන්න නැත්තම් මෙච්චර වෙලා 4ටො ටික බැලුවට වැඩක් නැ

[FONT=Courier, Monospaced]
[/FONT][FONT=Courier, Monospaced]උබලට මොකද්ද හිතෙන්නෙ මේ දරු පැටියාව දැක්කහම…… ආසවක්…..? ඔබට ඔබේ දරුවාව එහෙමත්
නැත්තම් ඔබේ දරුවගේ සුරතල් ළමා කාලය මතක්වෙනව ද? එහෙමත් නැතිනම් ආපසු ළමා කාලයට
ඔබට යාමට සිතෙනවා ද?
[/FONT]
[FONT=Courier, Monospaced]හා ..හා……… පොඩ්ඩක් හිටපිය මම කැමතියි ඔබට මේ රූපයේ දැක්වෙන දරු සිගිත්තට වගේම,
අප කොයි කාටත් මෙලොව එලිය දැකීමට පෙර මව් කුසේදි වාගෙම මෙලොව එලිය දුටු විටත්
අපි හැමෝටම විදින්න වෙන දුක් කන්දරාව පොඩ්ඩක් මතක් කරල දෙන්න.
[/FONT]
[FONT=Courier, Monospaced]“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු
පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ
ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන්
පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය.
[/FONT]
[FONT=Courier, Monospaced]ඉක්බිති ඔහු
දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම්
වලින් තොරව මහත් දුකක් විදින්නේය.
[/FONT][FONT=Courier, Monospaced]ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි
රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද
පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු
මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි
කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය.”
[/FONT]
[FONT=Courier, Monospaced]“දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස
යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට
මෙන් අතිමහත් දුකක් වන්නේය.
[/FONT][FONT=Courier, Monospaced]
අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත
නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බදු මහත්
දුකෙක් වන්නේය.”
[/FONT]
[FONT=Courier, Monospaced]තව පොඩ්ඩක් ඉන්න තාම ඉපදීමේ දුක කියලා අවසන් කරේ නෑ
.[/FONT]
[FONT=Courier, Monospaced]“මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත්
වණයකට ලුණු ලා කොස්සකින් උලන කල්හිමෙන් මහත් වූ දුකෙක් වන්නේය.”
[/FONT]
[FONT=Courier, Monospaced](ඉහත කරුණු උපුටා ගත්තේ පූජ්‍ය රේරුකානේ චන්දවිමල මහානායක ස්වාමීන් වහන්සේ ගේ
කෘතියකින්….)
[/FONT][FONT=Courier, Monospaced]ඉතින් ඉපදුනාට පස්සෙ අද දක්වා ඔබට, මට මුහුණ දීමට සිදු වූ කායික මානසික දුක්
කන්දරාවාත් මෙතකැයි කියා නිම කරන්න බෑ නේද මචන්? අපි මේ ජිවිත කාලය තුල විදින දුක්
කන්දරාව සතර මහා සගරයේ ජලය හා සමාන කොටත් අපි විදින අල්ප වූ සැපය එක් තනි ජල
බින්දුවක් හා සමාන කොටත් තමා අපේ ඒ සම්මා සම්බුද්ධ වූ තුන් ලෝකාග්‍ර වු
බුදුරජාණන්වහන්සේ විසින් දේශනා කොට වදාරන ලද්දේ.[/FONT]
[FONT=Courier, Monospaced]
[/FONT][FONT=Courier, Monospaced]ඉතින් ඒ ශ්‍රී බුද්ධ වදන් තමාගේ
ජීවිතය තුලට ගලපා බලන්න කෙනෙකු හට කොයි තරම් නුවැණසක් තිබිය යුතුද? ඒ වගේම තමා
අපි විසින් අතීතයේ විඳි හා වර්තමනයේ විඳින කායික වූ ත් මානසික වූ ත් කර්කෂක
දුක්ඛයන් අපට මතක නැතිවීමත්, අමතක කර දැමීමත් යන කාරණා අපේ ප්‍රමාදයට හේතු වෙලා
තියෙනවා.[/FONT]
[FONT=Courier, Monospaced]ඉතින් පින්වත් මිතුරනේ, මින් පසු අප ඇස් ඉදිරියට දරු සිගිත්තෙක් හෝ දරු
සිගිත්තෙකුගේ ජායාරූපයක් පැමිනණි විට එම රූපයට වසඟ නොවී (සුබ වශවෙන් නිමිති
නොගෙන ) ඒ පිටුපස ගැබ්වී ඇති සැබෑ අර්ථය (සතර මහා ධාතූන් ගේ හට ගැනීමත් – ආයතන
හයෙහි පහලවීමත් – පන්ච උපධානස්කන්ධයේ පහලවීමත් – දුකෙහි ඇතිවීමත් යන කරුනුත්
ඒවායෙහි නැතිවීමත්) දෙස සිහි නුවණින් යුතුව බලා අපගේ කල්පනාව එහෙමත් නැත්තම්
අපට ඇතිවන සිතුවිලි මේ දුක්ඛිත වූ ත් භයන්කාර වූ ත් අනවරාඝත සංසාරයෙන් නිදහස්
වීම පිණිසම පිහිටක් කර ගනිමු.
[/FONT]තව කෙනෙක්ට මේ දැනුම ලබාගැනීමට ඔබලාගේ බම්ප් 1ක ලොකු උදවුවක් වෙයි මචන්

[FONT=Courier, Monospaced]ඔබ සැමට තෙරුවන් සරණ වේවා……
[/FONT][FONT=Courier, Monospaced]උතුම් වු ඒ අමා නිවන් සුවම ලබත්වා[/FONT]
බුදුසරණයි !!
බොහෝ දෙනෙක් මේගැන දන්නෙ නැ කියලා මට හොදටම විස්වාසයි
... වටින කාලයෙන් විනාඩි 2ක් මේ වෙනුවෙන් කැපකරලා මේක කියෙවුවා කියලා කිසිම පාඩුවක් වෙන 1ක් නැ 

මම ඔබ අප සියලුදෙනාම මේලොවට බිහිවුනු ගර්බාශයේ ඇතුලාන්තය (inside of a uterus)

ලෝකයේ කොයි කාගෙත් උතුම්ම වස්තුව තමයි අම්මා

ඒක කාටවත් නැ කියන්න බැමාව මේ ලෝකෙට බිහිකරපු අම්මාට වගේම මම අනිත් අම්මලටත් ගරු කරනවා ඒ නිසා මම තේරෙන කාලේ ඉදන් අම්මට හු කියල කතාව කිසි කෙනෙක්ට කියලා නැ උබලත් එහෙම කියනවනම් අද ඉදන්වත් ඒක නවත්තපියවු
මුලින් රූපරාමු ටිකක් බලමු
උඩින් පේන්නෙ මෙන්න මේ විදිහටනෙ
දැන් මලමු ඇතුල
කොටස් ටික ලාවට විස්තර කරලා තියනවා නැත්තම් අපේ දන්නෙ නැති එවුන් බලයි මොනාද මේ කහපාට රතුපාට කැලි කියලා

Hysteroscopic view of inside a normal uterine cavity.
ඔය යට තියන 1ක ඇතුලෙ ඉදලා තමයි අපි කවුරුත් මේ බෝඩරේට බැස්සෙ (එහෙම කිවුවට කමක් නැනෙ
) ඒ කිවුවෙ මේ ලෝකෙ එලිය දැක්කෙ
තමන්ගෙ දෙමවුපියොන්ට පින් සිද්ද වෙන්න 

ඔන්න බබත් එක්ක
උබ හිටියෙත් ඔයවගේ කියලා අමතක කරන්න එපා 

නෝර්මල් හම්බෙන හැම එකාවම ඩොකා මෙහෙම තමයි එලියට ගන්නෙ(ඔය යට තියෙන්නෙ)
මේ වෙලාවට මවට දෙනෙන වේදනාවනම් අසීමිතයි
එම සියලු වේදනාවන් විද දරා මෙලොවට අපව බිහික ඒ මැනියන්ට මතු බුදුබව ලැබේවා යැයි අපි ප්‍රාර්තනා කරමු 
ඔය තියෙන්නෙ සීස කරලා ගන්න 4ටො 1ක් එතකොටනම් එච්චර අමාරුවක් නැ
මොකද හිරිවට්ටලා තියෙන්නෙ හැබැයි හිරි ගියාමනම් ටිකක් අමාරුයිලු තුවාලෙ වේදනාව නිසා 

ඔය ඉන්නෙ එලියට ආවට පස්සෙ

හැබැයි උබලා මේකත් අමතක කරන්න එපා දැන් ඔය වහගෙන ඉන්නෙ නැදැයො සෙට් 1කම දැක්ක 1ක කියලා
මොකද අම්මගෙන් අහනවා පුතෙක්ද දුවෙක්ද කියලා එතකොට අම්මා කිවුවම කෙලින්ම බලන්නෙ එතන තමයි වහලා තියන රෙදි කැල්ල අයින් කරලා 

අම්මේ ලැජ්ජාව 
thread 1ක ඉවර කරන්න කලින් මේටික කියවන්න නැත්තම් මෙච්චර වෙලා 4ටො ටික බැලුවට වැඩක් නැ

[FONT=Courier, Monospaced]
[/FONT][FONT=Courier, Monospaced]උබලට මොකද්ද හිතෙන්නෙ මේ දරු පැටියාව දැක්කහම…… ආසවක්…..? ඔබට ඔබේ දරුවාව එහෙමත්
නැත්තම් ඔබේ දරුවගේ සුරතල් ළමා කාලය මතක්වෙනව ද? එහෙමත් නැතිනම් ආපසු ළමා කාලයට
ඔබට යාමට සිතෙනවා ද?
[/FONT]
[FONT=Courier, Monospaced]හා ..හා……… පොඩ්ඩක් හිටපිය මම කැමතියි ඔබට මේ රූපයේ දැක්වෙන දරු සිගිත්තට වගේම,
අප කොයි කාටත් මෙලොව එලිය දැකීමට පෙර මව් කුසේදි වාගෙම මෙලොව එලිය දුටු විටත්
අපි හැමෝටම විදින්න වෙන දුක් කන්දරාව පොඩ්ඩක් මතක් කරල දෙන්න.

[/FONT][FONT=Courier, Monospaced]“මව්කුස උපන්නා වූ සත්ත්වයා උපදිනුයේ, පියුම් ගොබෙක හෝ රන් කරඩුවක නොවේ. ඔහු
පක්වාශය මතුයෙහි ආමශය යට අතුනු වැටි, පිටිකටු දෙකට අතරෙහි වූ අතිශයින් අවහිරවූ
ලෝකාන්තරික නරකය සේ අදුරු වූ ගූථනරකය සේ පිළිකුල් වූ පරම දුර්ගන්ධ වාතයෙන්
පිරුනවූ මව් කුසැ, වැසිකිළි වළෙක උපදනා පණුවකු සේ උපදින්නේය.
[/FONT]
[FONT=Courier, Monospaced]ඉක්බිති ඔහු
දසමසක් මුළුල්ලෙහි මව් කුස තුළම උෂ්ණයෙන් පැසෙමින් අත් පා හැකිලීම් දිගුකිරීම්
වලින් තොරව මහත් දුකක් විදින්නේය.
[/FONT][FONT=Courier, Monospaced]ඔහු මව හිදගන්නා වූ ද නැගිටින්න වූද යන්න වූ ද නොයෙක් වැඩ කරන්න වූ ද කාලයන් හි
රා සොඩෙකු අතට අසුවූ එලු පැටවකු මෙන්ද, අහිකුණ්ඪකයෙකුට අතට පත් සර්පයෙකු මෙන්ද
පොඩි වන්නේය, තැළෙන්නේය. ඔහු මව ඇල්දිය පී කල්හි ලෝකාන්තරික නරකයට වැටුණකු
මෙන්ද, මව උණු පැන් පී කල්හි ගිනි කබලකට වැටුණකු මෙන්ද, මව ලුණු ඇඹුල් කෑ කල්හි
කැපෙන ලුණු දිය ඇති වේතරණී නරකයට දමනු ලැබුවකු මෙන් ද වන්නේය.”
[/FONT]
[FONT=Courier, Monospaced]“දරුවා බිහිවන කල්හි මව් කුස තුලම හටගන්නා වූ කර්මජ වාතයෙන් ළදරුවගේ ශරීරය හිස
යටිකුරු කොට යෝනි මුඛයට වැටෙනසේ පෙරළන කල්හි දරුවාට පර්වතයකින් හෙළනු ලැබුවකුට
මෙන් අතිමහත් දුකක් වන්නේය.
[/FONT][FONT=Courier, Monospaced]
අති සම්බාධ වූ යෝනි මුඛයෙන් නික්මෙන කල්හි සඪ්ඝාත
නරකයෙහි පෙරළෙන පර්වත දෙක අතරට අසු වූ නිරි සතුන්ට වන්නා වූ දුකට බදු මහත්
දුකෙක් වන්නේය.”
[/FONT]
[FONT=Courier, Monospaced]තව පොඩ්ඩක් ඉන්න තාම ඉපදීමේ දුක කියලා අවසන් කරේ නෑ
.[/FONT][FONT=Courier, Monospaced]“මවු කුසින් බිහි වූ ළදරුවා හට එකෙණෙහිම නාවා පිරිසිදු කරන කල්හි අලුත හටගත්