2012 Dec 28 - ElaKiri Radio ! - Sihina Nimnaya with kandyan

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155522 said:
    මට වෙන අපතයෙක් මතක් උනේ නෑ නත්තලට සමාව දෙන්න. 24 රෑ පල්ලි ගිහින් ඇවිත් ග්‍රීට් කරද්දී එළකිරි ඇවිත් උඹව දැක්ක. එතකොට මම හිතුව උඹට සමාව දුන්නනෙ කියල. හරිනෙ වැඩේ.
    :D:D
    නොදකින් උඹ මාව පල්ලි‍යෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තම‍යි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....:growl::growl::growl:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    146.gif
    146.gif
    146.gif

    :yes::yes::yes::yes::yes:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අද වගේ දවසක තමයි මම මගේ කෙලි පොඩ්ඩගෙන් ඇහුවේ.. ;) ;)ඇහුවෙ කියන්නේ නොම්බරේ දුන්නේ කියහන්කෝ..... ටොයින් ටොයින්
    එලz මන් ඇහුවෙ මගේ උපන්දිනේ දවසේ 30:D
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    :eek::eek:ගියෙ නැද්ද පිටසක්වල ත්‍රේඩ් එක පැත්තේ:D

    :eek::eek:

    24 පාන්දර 4න් පස්සෙ ආයි නෙට් ආවෙ අද.:(:(
    ඊට කලිනුත් මම ටික දවසක් මිසින්. බලපන්කො මගෙ පෝස්ට්. එක පාරක් නයිට් ක්ලබ් පැත්තෙ ආවද කොහෙද?:(
     
    Last edited:

    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    නොදකින් උඹ මාව පල්ලි‍යෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තම‍යි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....:growl::growl::growl:

    :lol::lol::lol::lol:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    නොදකින් උඹ මාව පල්ලි‍යෙදි මතක් කලාද..... එහෙනම් ඒක හින්දා තම‍යි මට මේ සැරේ නත්තල් පාටි ඔක්කොම නැතිවුනේ.....තුක් විතරක් මුස්පේන්තු බළලා....:growl::growl::growl:

    :lol::lol::lol::lol::lol:
    මටනං පාටි ඉවර උනේ අද? එක දිගට දවසට දෙක ගානෙ සෙට් උනා.:lol::lol:
     
    0716aravinda

    Well-known member
  • Aug 21, 2008
    20,754
    1,744
    113
    අනේ මන්දා බන්zලා
    පූස්;14155574 said:
    24 පාන්දර 4න් පස්සෙ අයි නෙට් ආවෙ.:(:(
    ඊට කලිනුත් මම ටික දවසක් මිසින්. බලපන්කො මගෙ පෝස්ට්. එක පාරක් නයිට් ක්ලබ් පැත්තෙ ආවද කොහෙද?:(

    :lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    පූස්;14155588 said:
    :lol::lol::lol::lol::lol:
    මටනං පාටි ඉවර උනේ අද? එක දිගට දවසට දෙක ගානෙ සෙට් උනා.:lol::lol:
    මට පාටි වෙනුවට මලගෙදරක් සෙට්වුනා..... හැබැ‍යි ඒකත් නරකම නෑ....:cool::cool::cool:
     
    Status
    Not open for further replies.