එහෙමවත් කියපන්....පූස්;14156443 said:ඒ අපේ ඩිස්ගයිසින් මෙතඩ් එක. මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.![]()



එහෙමවත් කියපන්....පූස්;14156443 said:ඒ අපේ ඩිස්ගයිසින් මෙතඩ් එක. මෝඩ මිනිස්සුන්ට තේරෙන්නෙ නෑ.![]()



අප්පටසිරි ..මගෙන් සුබ පැතුම් මචන්...අපිට පාටි දීපන් ...
පව් අර අහිංසක කෙල්ල...







RePost බුවා;14156350 said:එලම තමා....
පුළුවන් වෙලාවක සෙට් වෙමු...
මම හෙට කුරුනෙගල දාල යනවා...
අපරාදේ හිටපු ටිකේ සෙට් වෙන්න බැරි උනානේ....
පස්සේ අනිවා සෙට් වෙමු...




පූස්;14156356 said:ඒව සත්‍ය කතා ඇසුරෙන් හදපු ෆිල්ම්.පූසන්ට වෙනම ග්‍රහලෝකයකුත් තියෙනවා Planet Caturn කියල.
![]()
අප්පටසිරි ..මගෙන් සුබ පැතුම් මචන්...අපිට පාටි දීපන් ...
පව් අර අහිංසක කෙල්ල...
අප්පට, කට්ටියගෙම සුබ දවස් මේටිකේනෙ, එලකිරි අයියා, සුබ පැතුම්....... අනාගතේට![]()
![]()
![]()
dec 29 suba dawasak..... ada mage love ekata 2yrs
පට්ටනේ මගේ හෙටට අවුරුදු 2
ඉබ්බෝ මට පන් දීපන් යකෝ...![]()

උඹත් ඔරියගේ පූස් version එකක් වගේ බන්..... ඔරියා උඹට ** ***ද....පූස්;14156496 said:කොහොමද පූසගේ ඇක්ටින්. ඔහොම ඩිස්ගයිස් උනාම මෝඩ මිනිස්සු හිනා වෙවී ඉන්නවා.![]()



එහෙනම් ඒකට තොලොංචි වෙලා පලයන්කෝ.....මේකේ ඉඳන් අපිට වද දෙන්නේ නැතුව....![]()



ටොයින් ටොයින්.. ආය අලුත් එකක් හදන්න ඕනේ. දැන් හිම අඩු වේගෙන යන්නේ


