එලකිරි Night Club III

Status
Not open for further replies.

Rex921

Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    නැතෙයි මම කියන්නෙ:lol: ඒ වගෙ දව්සට්ට මම තමයි අපෙ ගෙදරින් මුලින්ම නැගිටින්නෙ:(
    ඔව් බන්....මමත් එච්චරම තම‍යි....:lol::lol::lol:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    කේන්දර සීන් එකක් හින්දා ලව් එක නවත්තලා නේද:(
    අප්පටසිරි.... එහෙමත් සීන් එකක්ද....මම දැනගෙන හිටි‍යේ නෑනේ....
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-

    මාත් ත්‍රේඩ් එකකින් දැනගත්තේ බන්:yes:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මාත් ත්‍රේඩ් එකකින් දැනගත්තේ බන්:yes:
    අනේ මන්දා බන්.... ඔ‍ය කේන්දර සීන් නම් වෙලාවකට මාර වණ‍යක්....
    අපේ අම්ම‍යි තාත්ත‍යි වත් කේන්දර බලලා නැතිලු.....
    අනික බන් අද ඉන්න ගොඩක් එවුන් හරි‍යට කේන්දර බලන්න දන්නෙත් නෑ..... මොනව වුනත් පව් වැඩේ....:(:(:(:(
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :)
    ආයි පැත්ත පලාතේ එන එකක් නෑ:lol:
    පව් බං:sorry:

    කේන්දර සීන් එකක් හින්දා ලව් එක නවත්තලා නේද:(
    :shocked:මම හිතන් හිටියෙ දැන් ඔක්කොම හරි කියලා:(මොන හුයන්නක්ද බන් ලව් කලා නම් කේන්දර බලන්නෙ :dull:
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මට දැනු‍යි මතක්වුනේ..... අද භූමිකම්පාවක් සිද්ධවෙනවා කිව්වා නේද බන්......
    ඒක වෙන්නේ කී‍යටද දන්නේ නෑ නේද.....:eek::eek::eek:
    ඉක්මනට ගිහින් ඉස්සරහ දොර වහන්න ඕනේ.....
    :lol::lol::lol:
     
    අන්න ඒක තම‍යි බන් මමත් හිතන්නේ....ලව් කරනකොට දෙන්නට දෙන්නගේ ගතිගුණ හරි‍යට තේරුම් ගන්න පුලුවන් වෙනවනේ.....තව මොන බම්බුවකටද කේන්දර බලන්නේ.....
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මට දැනු‍යි මතක්වුනේ..... අද භූමිකම්පාවක් සිද්ධවෙනවා කිව්වා නේද බන්......
    ඒක වෙන්නේ කී‍යටද දන්නේ නෑ නේද.....:eek::eek::eek:
    ඉක්මනට ගිහින් ඉස්සරහ දොර වහන්න ඕනේ.....
    :lol::lol::lol:
    ඊයෙ සැලොන් එකට ගියපු වෙලාවෙත් එකෙක් ඕක ගැන හෙන සුවර් එකකින් කිව්වා:lol:

    ඒකනෙ බන්:yes:
    කෙන්දර විස්වාස කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැනෙ බන්:yes: ඔවා බැලනවා නම් වෙන්වෙන්න හිතහදාගෙන කරන්න ඔනෙ :nerd: ගොඩක් වෙලාවට ඕකට ගෙදරින් තමයයි ඔවා ඔලුවට දාන්න ඇත්තෙ:frown: අම්මලා ඔහොමයි නෙ අනිත් එක මුන් නුවර නෙ:( ලව කරපු නිසා මුන්ට තිබුනෙ හොරටට ඕක බලා අවුල් නම් අම්මලට නොකියා ඉන්න:dull:
     
    සිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දර‍යක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටි‍යත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනි‍යන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....
     
    ඇත්තටම භූමිකම්පාවක් එ‍යිද බන්.....කෝකටත් කි‍යලා දොර නම් වැහුවා....:lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    සිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දර‍යක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටි‍යත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනි‍යන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....
    අනිවා:yes: අනිත් එක ඔය වගෙ දේකදි පිං පව් ගැන හිතලත් වැඩක් නැ බන්:nerd:නිකන් විදවනවට වඩා හොදයි ඔහොම දෙයක් කරන එක එතකොට හැමොම සතුටෙන්:cool:

    දොර වහපු එක හහොදයි:lol: ශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ:frown: දන්වා නම් උදෙම දොර වහලා දානවා:P
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    අනිවා:yes: අනිත් එක ඔය වගෙ දේකදි පිං පව් ගැන හිතලත් වැඩක් නැ බන්:nerd:නිකන් විදවනවට වඩා හොදයි ඔහොම දෙයක් කරන එක එතකොට හැමොම සතුටෙන්:cool:
    ඔව් බන්....පූවට ඔහොම දෙ‍යක්වත් කරන්න හිතුනේ නැද්ද.....නැත්තම් ඌ ගෙදරට අවංකවම ඇත්ත කිව්වද දන්නෙත් නෑ..... ඒකෙන් වුනේ ඌ නැතිභංගස්ථාන වුන එක විතර‍යි....
     
    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දොර වහපු එක හහොදයි:lol: ශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ:frown: දන්වා නම් උදෙම දොර වහලා දානවා:P
    අපො‍යි....මටත් කෙල්ලො ටිකක් සෙට් වුනාම නම් පැත්ත අහලක වත් ඉන්න හිතෙන්නේ නෑ.....
    වට්ටි අම්මලා සෙට් එකක් වගේ කි‍යවනවා ඉවර‍යක් නෑ......භූමිකම්පාවක් එන එක ඊට වඩා හොඳ‍යි....:lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    ඔව් බන්....පූවට ඔහොම දෙ‍යක්වත් කරන්න හිතුනේ නැද්ද.....නැත්තම් ඌ ගෙදරට අවංකවම ඇත්ත කිව්වද දන්නෙත් නෑ..... ඒකෙන් වුනේ ඌ නැතිභංගස්ථාන වුන එක විතර‍යි....
    අපො‍යි....මටත් කෙල්ලො ටිකක් සෙට් වුනාම නම් පැත්ත අහලක වත් ඉන්න හිතෙන්නේ නෑ.....
    වට්ටි අම්මලා සෙට් එකක් වගේ කි‍යවනවා ඉවර‍යක් නෑ......භූමිකම්පාවක් එන එක ඊට වඩා හොඳ‍යි....:lol::lol::lol:
    දැන් මොනා කරන්නද කෙල්ල අවුලක් නැත්නම් කරන්න තියෙන්නෙ අම්මලට වැදලා වැදලා අවසර ගන්න එක:yes:යකො මූ බැන්දා කියලාත් කලින් කට්ටිය කිව්ව නෙ:confused: අනෙ මේ තනිකඩ ජීවීතෙ දාහෙන් සම්පතක් කියලා හිතෙන්නෙ මේ වගෙ වෙලාවට:cool:

    ඔව් බන් මල අඩෙ :frown:හිටපු ගමන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාත් කියනවා:eek: උන් කියන එවා උන්ට වත් තෙරෙන්නෙ නැද්ද කොහෙද :lol:අර ලෝක විනාසෙ අද උනා නම් හොදයි වගෙ:lol:
     
    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    Last edited:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    අන්න ඒක තම‍යි බන් මමත් හිතන්නේ....ලව් කරනකොට දෙන්නට දෙන්නගේ ගතිගුණ හරි‍යට තේරුම් ගන්න පුලුවන් වෙනවනේ.....තව මොන බම්බුවකටද කේන්දර බලන්නේ.....
    :yes::yes::yes:
    ඒකනෙ බන්:yes:
    කෙන්දර විස්වාස කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැනෙ බන්:yes: ඔවා බැලනවා නම් වෙන්වෙන්න හිතහදාගෙන කරන්න ඔනෙ :nerd: ගොඩක් වෙලාවට ඕකට ගෙදරින් තමයයි ඔවා ඔලුවට දාන්න ඇත්තෙ:frown: අම්මලා ඔහොමයි නෙ අනිත් එක මුන් නුවර නෙ:( ලව කරපු නිසා මුන්ට තිබුනෙ හොරටට ඕක බලා අවුල් නම් අම්මලට නොකියා ඉන්න:dull:
    gewal deknma balala ne ban
    මට දැනු‍යි මතක්වුනේ..... අද භූමිකම්පාවක් සිද්ධවෙනවා කිව්වා නේද බන්......
    ඒක වෙන්නේ කී‍යටද දන්නේ නෑ නේද.....:eek::eek::eek:
    ඉක්මනට ගිහින් ඉස්සරහ දොර වහන්න ඕනේ.....
    :lol::lol::lol:
    :lol::lol::lol:
    සිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දර‍යක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටි‍යත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනි‍යන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....
    :lol:
    දොර වහපු එක හහොදයි:lol: ශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ:frown: දන්වා නම් උදෙම දොර වහලා දානවා:P
    :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    uba elola dan paw ganwa:lol:
    mamath wadi wisthrayk danne natha:(
    මම හැම්දාම ඔහොමයි බන්:( පස්සෙ දුක හිතෙන්නෙ:lol:කොහෙද විස්තර තියා අපි ඔකාව දැකලවත් නැ නෙ:dull:

    :yes::yes::yes:
    gewal deknma balala ne ban

    :lol::lol::lol:
    :lol:
    :lol:
    මුන්ට ඔහොම උනෙ බැලුවා හින්දා නෙ ඒ ගැන හිතන්නෙ නැතිව හිටියා නම් ඉවරයි බන්:frown: අනිවා ඔවා බලන්වා කියන්නෙ දෙකෙන් එක්කට හිතහදාගන්න ඔනෙ:oo:අනිත් එක පුසාලා ඔවා ගැන ලොකුවට හිතන මිනිස්සු:eek: පන උනත් දෙනවා කියනවා නම් ආදරෙ කරද්දි ඇයි බන් පන ගැන බය වෙන්නෙ:angry: මොනා උනත් ඌට වෙච්ච වැඩෙ හෙන අවුල් බන්:(:sorry:

    මෙකෙ ගී පද: අ*****ර ස***********හ නෙමෙයි නෙ:rolleyes:

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    මම හැම්දාම ඔහොමයි බන්:( පස්සෙ දුක හිතෙන්නෙ:lol:කොහෙද විස්තර තියා අපි ඔකාව දැකලවත් නැ නෙ:dull:

    මුන්ට ඔහොම උනෙ බැලුවා හින්දා නෙ ඒ ගැන හිතන්නෙ නැතිව හිටියා නම් ඉවරයි බන්:frown: අනිවා ඔවා බලන්වා කියන්නෙ දෙකෙන් එක්කට හිතහදාගන්න ඔනෙ:oo:අනිත් එක පුසාලා ඔවා ගැන ලොකුවට හිතන මිනිස්සු:eek: පන උනත් දෙනවා කියනවා නම් ආදරෙ කරද්දි ඇයි බන් පන ගැන බය වෙන්නෙ:angry: මොනා උනත් ඌට වෙච්ච වැඩෙ හෙන අවුල් බන්:(:sorry:

    මෙකෙ ගී පද: අ*****ර ස***********හ නෙමෙයි නෙ:rolleyes:

    :(
    ඒක තමා අපි වගේ නෙමෙයි උන් ඕවා බලනවා වගේ තදේටම:(.පූසා විස්වාස කරන්වද දන්නේ නෑ හැබැයි ගෙවල්වලින් නම් විස්වාසකරනවාඇති:(.හෙන අවුල් වැඩේ තමා වුනේ:(. ඔය video එක බලන්නත් තව පැයක් වත් යයි:frown:
     
    Status
    Not open for further replies.