ඔව් බන්....මමත් එච්චරම තමයි....නැතෙයි මම කියන්නෙඒ වගෙ දව්සට්ට මම තමයි අපෙ ගෙදරින් මුලින්ම නැගිටින්නෙ



ඔව් බන්....මමත් එච්චරම තමයි....නැතෙයි මම කියන්නෙඒ වගෙ දව්සට්ට මම තමයි අපෙ ගෙදරින් මුලින්ම නැගිටින්නෙ



කේන්දර සීන් එකක් හින්දා ලව් එක නවත්තලා නේදපූවට මොකක් හරි අවුලක් ගිහින් වගේ.....

අප්පටසිරි.... එහෙමත් සීන් එකක්ද....මම දැනගෙන හිටියේ නෑනේ....කේන්දර සීන් එකක් හින්දා ලව් එක නවත්තලා නේද![]()
මාත් ත්රේඩ් එකකින් දැනගත්තේ බන්අප්පටසිරි.... එහෙමත් සීන් එකක්ද....මම දැනගෙන හිටියේ නෑනේ....

අනේ මන්දා බන්.... ඔය කේන්දර සීන් නම් වෙලාවකට මාර වණයක්....මාත් ත්රේඩ් එකකින් දැනගත්තේ බන්![]()




පව් බං
ආයි පැත්ත පලාතේ එන එකක් නෑ![]()

කේන්දර සීන් එකක් හින්දා ලව් එක නවත්තලා නේද![]()
මම හිතන් හිටියෙ දැන් ඔක්කොම හරි කියලා
මොන හුයන්නක්ද බන් ලව් කලා නම් කේන්දර බලන්නෙ






අන්න ඒක තමයි බන් මමත් හිතන්නේ....ලව් කරනකොට දෙන්නට දෙන්නගේ ගතිගුණ හරියට තේරුම් ගන්න පුලුවන් වෙනවනේ.....තව මොන බම්බුවකටද කේන්දර බලන්නේ.....මම හිතන් හිටියෙ දැන් ඔක්කොම හරි කියලා
මොන හුයන්නක්ද බන් ලව් කලා නම් කේන්දර බලන්නෙ
![]()
ඊයෙ සැලොන් එකට ගියපු වෙලාවෙත් එකෙක් ඕක ගැන හෙන සුවර් එකකින් කිව්වාමට දැනුයි මතක්වුනේ..... අද භූමිකම්පාවක් සිද්ධවෙනවා කිව්වා නේද බන්......
ඒක වෙන්නේ කීයටද දන්නේ නෑ නේද.....
ඉක්මනට ගිහින් ඉස්සරහ දොර වහන්න ඕනේ.....![]()

ඒකනෙ බන්අන්න ඒක තමයි බන් මමත් හිතන්නේ....ලව් කරනකොට දෙන්නට දෙන්නගේ ගතිගුණ හරියට තේරුම් ගන්න පුලුවන් වෙනවනේ.....තව මොන බම්බුවකටද කේන්දර බලන්නේ.....
ඔවා බැලනවා නම් වෙන්වෙන්න හිතහදාගෙන කරන්න ඔනෙ
ගොඩක් වෙලාවට ඕකට ගෙදරින් තමයයි ඔවා ඔලුවට දාන්න ඇත්තෙ
අම්මලා ඔහොමයි නෙ අනිත් එක මුන් නුවර නෙ
ලව කරපු නිසා මුන්ට තිබුනෙ හොරටට ඕක බලා අවුල් නම් අම්මලට නොකියා ඉන්න
සිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දරයක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටියත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනියන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....ඒකනෙ බන්![]()
කෙන්දර විස්වාස කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැනෙ බන්ඔවා බැලනවා නම් වෙන්වෙන්න හිතහදාගෙන කරන්න ඔනෙ
ගොඩක් වෙලාවට ඕකට ගෙදරින් තමයයි ඔවා ඔලුවට දාන්න ඇත්තෙ
අම්මලා ඔහොමයි නෙ අනිත් එක මුන් නුවර නෙ
ලව කරපු නිසා මුන්ට තිබුනෙ හොරටට ඕක බලා අවුල් නම් අම්මලට නොකියා ඉන්න
![]()
ඇත්තටම භූමිකම්පාවක් එයිද බන්.....කෝකටත් කියලා දොර නම් වැහුවා....ඊයෙ සැලොන් එකට ගියපු වෙලාවෙත් එකෙක් ඕක ගැන හෙන සුවර් එකකින් කිව්වා



අනිවාසිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දරයක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටියත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනියන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....
අනිත් එක ඔය වගෙ දේකදි පිං පව් ගැන හිතලත් වැඩක් නැ බන්
නිකන් විදවනවට වඩා හොදයි ඔහොම දෙයක් කරන එක එතකොට හැමොම සතුටෙන්
දොර වහපු එක හහොදයිඇත්තටම භූමිකම්පාවක් එයිද බන්.....කෝකටත් කියලා දොර නම් වැහුවා....![]()
ශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ
දන්වා නම් උදෙම දොර වහලා දානවා
ඔව් බන්....පූවට ඔහොම දෙයක්වත් කරන්න හිතුනේ නැද්ද.....නැත්තම් ඌ ගෙදරට අවංකවම ඇත්ත කිව්වද දන්නෙත් නෑ..... ඒකෙන් වුනේ ඌ නැතිභංගස්ථාන වුන එක විතරයි....අනිවාඅනිත් එක ඔය වගෙ දේකදි පිං පව් ගැන හිතලත් වැඩක් නැ බන්
නිකන් විදවනවට වඩා හොදයි ඔහොම දෙයක් කරන එක එතකොට හැමොම සතුටෙන්
![]()
අපොයි....මටත් කෙල්ලො ටිකක් සෙට් වුනාම නම් පැත්ත අහලක වත් ඉන්න හිතෙන්නේ නෑ.....දොර වහපු එක හහොදයිශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ
දන්වා නම් උදෙම දොර වහලා දානවා



දැන් මොනා කරන්නද කෙල්ල අවුලක් නැත්නම් කරන්න තියෙන්නෙ අම්මලට වැදලා වැදලා අවසර ගන්න එකඔව් බන්....පූවට ඔහොම දෙයක්වත් කරන්න හිතුනේ නැද්ද.....නැත්තම් ඌ ගෙදරට අවංකවම ඇත්ත කිව්වද දන්නෙත් නෑ..... ඒකෙන් වුනේ ඌ නැතිභංගස්ථාන වුන එක විතරයි....
අපොයි....මටත් කෙල්ලො ටිකක් සෙට් වුනාම නම් පැත්ත අහලක වත් ඉන්න හිතෙන්නේ නෑ.....
වට්ටි අම්මලා සෙට් එකක් වගේ කියවනවා ඉවරයක් නෑ......භූමිකම්පාවක් එන එක ඊට වඩා හොඳයි....
යකො මූ බැන්දා කියලාත් කලින් කට්ටිය කිව්ව නෙ
අනෙ මේ තනිකඩ ජීවීතෙ දාහෙන් සම්පතක් කියලා හිතෙන්නෙ මේ වගෙ වෙලාවට
හිටපු ගමන් යන්නෙ කොහෙද මල්ලෙ පොල් වගෙ කතාත් කියනවා
උන් කියන එවා උන්ට වත් තෙරෙන්නෙ නැද්ද කොහෙද
අර ලෝක විනාසෙ අද උනා නම් හොදයි වගෙ
uba elola dan paw ganwaපව් බං
මම හිතන් හිටියෙ දැන් ඔක්කොම හරි කියලා
මොන හුයන්නක්ද බන් ලව් කලා නම් කේන්දර බලන්නෙ
![]()



අන්න ඒක තමයි බන් මමත් හිතන්නේ....ලව් කරනකොට දෙන්නට දෙන්නගේ ගතිගුණ හරියට තේරුම් ගන්න පුලුවන් වෙනවනේ.....තව මොන බම්බුවකටද කේන්දර බලන්නේ.....



gewal deknma balala ne banඒකනෙ බන්![]()
කෙන්දර විස්වාස කලත් නැතත් ආයෙ කරන්න දෙයක් නැනෙ බන්ඔවා බැලනවා නම් වෙන්වෙන්න හිතහදාගෙන කරන්න ඔනෙ
ගොඩක් වෙලාවට ඕකට ගෙදරින් තමයයි ඔවා ඔලුවට දාන්න ඇත්තෙ
අම්මලා ඔහොමයි නෙ අනිත් එක මුන් නුවර නෙ
ලව කරපු නිසා මුන්ට තිබුනෙ හොරටට ඕක බලා අවුල් නම් අම්මලට නොකියා ඉන්න
![]()
මට දැනුයි මතක්වුනේ..... අද භූමිකම්පාවක් සිද්ධවෙනවා කිව්වා නේද බන්......
ඒක වෙන්නේ කීයටද දන්නේ නෑ නේද.....
ඉක්මනට ගිහින් ඉස්සරහ දොර වහන්න ඕනේ.....![]()



සිරාවට බන්..... ඕක හොරෙන්ම බලලා ගැලපෙන්නේ නැතිනම් හොර කේන්දරයක් හරි ගෙවල් වලට පෙන්නන්න තිබුනනේ....ගෙවල් වල කට්ටියත් ශේප් කරගෙන වැඩේ නූලට ගෙනියන්න තිබුනා....බොරුවක් කලත් හොඳ චේතනාවකින් කරන හින්දා පවක් සිද්ධ වෙන්නෙත් නෑ.....

දොර වහපු එක හහොදයිශික් මෙහෙ නම් බුමි කම්පාවක් වගෙ තමයි නංගිගෙ යාලුවො වගයක් ඇවිල්ල මල අඩෙ
දන්වා නම් උදෙම දොර වහලා දානවා

මම හැම්දාම ඔහොමයි බන්uba elola dan paw ganwa
mamath wadi wisthrayk danne natha
පස්සෙ දුක හිතෙන්නෙ
කොහෙද විස්තර තියා අපි ඔකාව දැකලවත් නැ නෙ
මුන්ට ඔහොම උනෙ බැලුවා හින්දා නෙ ඒ ගැන හිතන්නෙ නැතිව හිටියා නම් ඉවරයි බන්
gewal deknma balala ne ban
![]()
අනිවා ඔවා බලන්වා කියන්නෙ දෙකෙන් එක්කට හිතහදාගන්න ඔනෙ
අනිත් එක පුසාලා ඔවා ගැන ලොකුවට හිතන මිනිස්සු
පන උනත් දෙනවා කියනවා නම් ආදරෙ කරද්දි ඇයි බන් පන ගැන බය වෙන්නෙ
මොනා උනත් ඌට වෙච්ච වැඩෙ හෙන අවුල් බන්


මම හැම්දාම ඔහොමයි බන්පස්සෙ දුක හිතෙන්නෙ
කොහෙද විස්තර තියා අපි ඔකාව දැකලවත් නැ නෙ
මුන්ට ඔහොම උනෙ බැලුවා හින්දා නෙ ඒ ගැන හිතන්නෙ නැතිව හිටියා නම් ඉවරයි බන්අනිවා ඔවා බලන්වා කියන්නෙ දෙකෙන් එක්කට හිතහදාගන්න ඔනෙ
අනිත් එක පුසාලා ඔවා ගැන ලොකුවට හිතන මිනිස්සු
පන උනත් දෙනවා කියනවා නම් ආදරෙ කරද්දි ඇයි බන් පන ගැන බය වෙන්නෙ
මොනා උනත් ඌට වෙච්ච වැඩෙ හෙන අවුල් බන්
මෙකෙ ගී පද: අ*****ර ස***********හ නෙමෙයි නෙ

.පූසා විස්වාස කරන්වද දන්නේ නෑ හැබැයි ගෙවල්වලින් නම් විස්වාසකරනවාඇති
.හෙන අවුල් වැඩේ තමා වුනේ
. ඔය video එක බලන්නත් තව පැයක් වත් යයි