මුස්ලිම් කෙල්ලේක්.....

~Pirate~

Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    නිදාගන්නකොට විතරයි ඕයි ගලවන්නෙ.. ඇස් පෙනීම දුරුවලයි :( ඒකෙ glass එක අවුවට කළු වෙනව සග වගේ තමා ඉතිං :lol::lol::lol:
    :lol::lol: සඟ දාල කෙසෙල් අඹ ගන්න යන්න එපා
    මගෙත් එක්ක එකට ඉගෙනගන්න මුස්ල්ම් කෙල්ලො ඉන්නව , සමහරු මුලු ඇගම වැහෙන්න කලු ඇදල මූනත් වහල , ඇස් විතරක් ඕපන්.:sorry:
    තව උන් ඉන්නව කලු ඇදල ඔලුව වහන් විතරයි.
    කොටින්ම උන් අපේ බැච් පොටෝ එකට වත් ආවේ නැහැ , අපි පොටෝ එකක් ගනිද්දි දෙපාරක් හිතනව උන් ලග පාතක ඉන්නවද කියල.

    තව උන් ඉන්නව කැමති විදිහට අදිනව , නම ඇහුවත් මුස්ලිම් කියල හිතන්න බැහැ.
    මම නම් හිතන්නේ ඕක පවුල් පසුබිම තමයි, පව් ඉතින්
    ම්ම්ම්
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ω®™;14159557 said:
    :(උඹ මුස්ලිම් නේද මචන් මම කිව්ව් එකට අව්ල් ගන්න එපා ඇත්ත කිව්වේ. මචන් මම කිව්වේ උඹලගේ ආගමේ දේවල් නෙමේ ඒව ගැන මම තර්ක කරන්නේ නැහැ උඹ එක්ක.එක අදහන එක උඹලගේ නිදහස.උඹල ඉන්නේ ලංකාවේ නේ.ඉතින් යකෝ කෙල්ලොන්ට කැමති දෙයක් අඳින්න දීපල්ලකෝ අකමැත්තෙන් කළු පාට මුනත් වහගෙන යන ඒවා අන්දින්න කියන්නේ.කැමති අයට අඳින්න දෙන්න අකමැති නම් අඳින් නැතුව හිටපුදෙන් .එක ඇන්දේ නැහැ කියල ගහන්න මරන්න හදන එක වැරදි කියල උඹලට ත්රෙන් නැද්ද.

    :lol: අනේ ගොනෝ.
    මම මුස්ලිම් නෙවෙයි. හම්බ ගෑනු කොහොම ඇන්දත් මට වැඩක් නෑ.
    උං ජංගි ගහං ගියත් මට පාන්ද?

    ගොනෝ මම කිවුවෙ නිෂ්පල දේවලට කාලෙ වැය කරන්නෙ නැතුව නිවං යන්න බලපං කියලා.
    උඹ වගේ මී හරකෙක්. :lol:
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681

    ඔව් ඒ ගේවුල් සුබිවිරක් නෙවෙයි පල්ලියේ පෑත් ,මුස්ලිම් වුන් වැඩිපුර ඉන්පැත්ක ඉන්වා නම් මායේ පෑමේ හැම එකක්පාවා. වුල් සුබිමොකක් වුත් මන් ඉන්පැත්තේ මුස්ලිම් එවුන් වැඩි නම් මුස්ලිම් කෙල්ලොන්මුස්ලිම් විදිම අදින්වෙවා නැත්නම් සිරාජ් ,බොළුගොගේ අන්වාදී හම්යෝ ටික case දාවා. මුත් හැමුස්ලිම් කෙල්කැතිත් නෑ යිජාබ් එලා යන්කෙල්ලෝ ඉන්වා ඕලා යන්ගොඩක් කැති. මෙතන තියෙන ප්‍රශ්ණය කැමති එකාට කැමති ඇදුම අදින්න බැරි කමයි නැතුව මුස්ලිම් කෙල්ලෝ හයිජාබ් එක දාගෙන යන එක නෙවෙයි.
     
    Last edited:

    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    Ω®™;14159557 said:
    :(උඹ මුස්ලිම් නේද මචන් මම කිව්ව් එකට අව්ල් ගන්න එපා ඇත්ත කිව්වේ. මචන් මම කිව්වේ උඹලගේ ආගමේ දේවල් නෙමේ ඒව ගැන මම තර්ක කරන්නේ නැහැ උඹ එක්ක.එක අදහන එක උඹලගේ නිදහස.උඹල ඉන්නේ ලංකාවේ නේ.ඉතින් යකෝ කෙල්ලොන්ට කැමති දෙයක් අඳින්න දීපල්ලකෝ අකමැත්තෙන් කළු පාට මුනත් වහගෙන යන ඒවා අන්දින්න කියන්නේ.කැමති අයට අඳින්න දෙන්න අකමැති නම් අඳින් නැතුව හිටපුදෙන් .එක ඇන්දේ නැහැ කියල ගහන්න මරන්න හදන එක වැරදි කියල උඹලට ත්රෙන් නැද්ද.

    පැට්ට මුස්ලිම් නෙමේ බන් :lol::lol:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;14159583 said:
    :lol: අනේ ගොනෝ.
    මම මුස්ලිම් නෙවෙයි. හම්බ ගෑනු කොහොම ඇන්දත් මට වැඩක් නෑ.
    උං ජංගි ගහං ගියත් මට පාන්ද?

    ගොනෝ මම කිවුවෙ නිෂ්පල දේවලට කාලෙ වැය කරන්නෙ නැතුව නිවං යන්න බලපං කියලා.
    උඹ වගේ මී හරකෙක්. :lol:
    :(රිදිලා
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැට්ට මුස්ලිම් නෙමේ බන් :lol::lol:
    :D:D අව්ලක් නැහැ කව්රු උනත් ඇත්ත කිව්වේ.උට තද වෙලා මට ගොනා කියනවා:(:(
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;14159607 said:
    මී හරකට මම කියපු දේ තේරුනෙ නෑ නේද මී හරකෝ? :)
    නැහැ මි හරක් පැටියෝ:lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    පැට්ට මුස්ලිම් නෙමේ බන් :lol::lol:

    :lol: මුන්ගෙ මතයට විරුද්ධ මතයක් දරන ඕනෙ එකෙක් මුන්ට මුස්ලිම්.
    අනේ අපොයි මෙහෙමත් හරක්නෙ බං ලංකාවෙ ඉන්නෙ.
    ආශ්චර්යය :)
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    ඔව් බන්.. හවසට නම් අනාතයි..
    මමත් වැඩිය කෝච්චියෙ යන එකෙක් නෙවේ.. දුරක කියල ගිහින් තියෙන්නෙ ඉතිං හලාවත පැත්තට තමා.. :cool:

    හ්ම්ම් හ්ම්ම්..
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;14159615 said:
    :lol: මුන්ගෙ මතයට විරුද්ධ මතයක් දරන ඕනෙ එකෙක් මුන්ට මුස්ලිම්.
    අනේ අපොයි මෙහෙමත් හරක්නෙ බං ලංකාවෙ ඉන්නෙ.
    ආශ්චර්යය :)
    උඹේ ෆොටෝ එකක් වත් තිබ්බ නම් හරි මට අමුතු බලයක් තිබ්බ නම් කියන්න තිබ්බ.කරුමෙට එහෙම එකක් නැහැ:(
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ω®™;14159612 said:
    නැහැ මි හරක් පැටියෝ:lol:

    ඒක තමා අවුල.
    ඉස්සෙල්ලා බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට ජීවිතේ හැඩගස්වා ගනිං.
    ගොනෙක් වගේ තප්පුලන්නෙ නැතුව.

    :)
     
    Xxo0oxX

    Member
    Oct 2, 2012
    1,585
    114
    0
    හැබැයි එක දෙයක් අපේ ජාතික ඇදුම දැන් කව්රුත් අදින්නේ නෑ නේ හේතුව ඉතින් ඕව අඩන බස් වල යන්නෙත් බෑ නේ . දේශපලකයෝන්ට ගොඩේ කියාගත් පිරිසකට සීමා වෙලා එක. අපි දැන් අදින්නේ යුරෝපයෙන් එන ඇදුම. ඉතින් මුන්ට වැරද්දක් කියලත් බෑ, උන්ගේ සංස්කෘතිය උන් ගෙනියනවනේ... හැබැයි මන් සංස්කෘතිය ඔක්කොම හොදයි කියනවා නම් නෙවියි :frown::frown:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ω®™;14159629 said:
    උඹේ ෆොටෝ එකක් වත් තිබ්බ නම් හරි මට අමුතු බලයක් තිබ්බ නම් කියන්න තිබ්බ.කරුමෙට එහෙම එකක් නැහැ:(

    :lol: ගොං කතා කියන්න එපා බං
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    පැටියා;14159630 said:
    ඒක තමා අවුල.
    ඉස්සෙල්ලා බුදු හාමුදුරුවො දේශනා කරපු විදියට ජීවිතේ හැඩගස්වා ගනිං.
    ගොනෙක් වගේ තප්පුලන්නෙ නැතුව.

    :)

    මටත් එකම තමයි කියන්න තියෙන්නේ.තරහ ගන්නේ නැතිව තර්ක කරන්න. මම මචන් කිව්වා වගේ ඔයත් කේන්ති අරගෙන ලේ පුච්ච ගන්නේ නැතිව ලස්සනට කතා කරලා ජිවිතේ හරිගස්ස ගන්න.:yes:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    පැටියා;14159511 said:
    උන්ගෙ නීති ගැන උං බලාගනියි.
    අපි නිවන් යන විදියක් ගැන හිතමු මචං.
    නොපමාව කුසල් රැස් කරපං අනුන්ගෙ රෙද්දවල් හොයන්නෙ නැතුව :)

    මූ දාපු රිප්ලයි එකෙන් මූ මුස්ලිම් කියල කියන්නේ කොහොමද මචන්?

    Ω®™;14159557 said:
    :(උඹ මුස්ලිම් නේද මචන් මම කිව්ව් එකට අව්ල් ගන්න එපා ඇත්ත කිව්වේ. මචන් මම කිව්වේ උඹලගේ ආගමේ දේවල් නෙමේ ඒව ගැන මම තර්ක කරන්නේ නැහැ උඹ එක්ක.එක අදහන එක උඹලගේ නිදහස.උඹල ඉන්නේ ලංකාවේ නේ.ඉතින් යකෝ කෙල්ලොන්ට කැමති දෙයක් අඳින්න දීපල්ලකෝ අකමැත්තෙන් කළු පාට මුනත් වහගෙන යන ඒවා අන්දින්න කියන්නේ.කැමති අයට අඳින්න දෙන්න අකමැති නම් අඳින් නැතුව හිටපුදෙන් .එක ඇන්දේ නැහැ කියල ගහන්න මරන්න හදන එක වැරදි කියල උඹලට ත්රෙන් නැද්ද.

    උබ ඒක කිවුව ගමන් ඌට මුස්ලිම් ලේබල් එක ගැහුවම ඌ ගොනා කියන්නේ නැතුව ඉදීද :lol:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    Ω®™;14159648 said:
    මටත් එකම තමයි කියන්න තියෙන්නේ.තරහ ගන්නේ නැතිව තර්ක කරන්න. මම මචන් කිව්වා වගේ ඔයත් කේන්ති අරගෙන ලේ පුච්ච ගන්නේ නැතිව ලස්සනට කතා කරලා ජිවිතේ හරිගස්ස ගන්න.:yes:

    හා බූරුවො ;)
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    හැබැයි එක දෙයක් අපේ ජාතික ඇදුම දැන් කව්රුත් අදින්නේ නෑ නේ හේතුව ඉතින් ඕව අඩන බස් වල යන්නෙත් බෑ නේ . දේශපලකයෝන්ට ගොඩේ කියාගත් පිරිසකට සීමා වෙලා එක. අපි දැන් අදින්නේ යුරෝපයෙන් එන ඇදුම. ඉතින් මුන්ට වැරද්දක් කියලත් බෑ, උන්ගේ සංස්කෘතිය උන් ගෙනියනවනේ... හැබැයි මන් සංස්කෘතිය ඔක්කොම හොදයි කියනවා නම් නෙවියි :frown::frown:

    මම කියන්නේ කැමති එකක් අඳින්න එක නිදහස. එත් බලෙන් නීති දාන එක පවනේ.උඹට පුලුවන්ද එක දවසක් මුණ ඔලුව මුළු ඇඟම වහගෙන ඉන්න පට්ට දාඩිය දාන වෙලාවක. එක පව් බන්.මම ඉතින් මේවා කිව්වට මේවා හදන්න බැහැ.අර මට බස් එකේ හම්බ උන කෙල්ල පට්ට ලස්සනයි සුරංගනාවියක් වගේ එත් වැඩක් නැහැ කියල පව් අසරණ ජිවිතේ.