මුස්ලිම් කෙල්ලේක්.....
මම මේක දමන්නේ මේ ආගම බෙද ඇති කරන්න හිතාගෙන නෙමේ.කරුණාකරලා කුණුහරුප නොකිය මුස්ලිම් ආගමට අපහස නොකර වැදගත් විදියට අදහස් දක්වන්න.මේක මගේ ත්‍රෙඩ් එක අඩෝ කුණු හරුප කියල චා කරලා ඕපන් ෆොරුම් එකට යවන්න එපා
වෙලාව හවස 7.45 pm .සෙනසුරාදා දවසක්.මම ඔන්න බම්බල පිටියේ ඉඳල කොටුවට යන්න බස් එකකට නැග්ග.බස් එකේ සෙනගත් ටිකක් වැඩි.ගොඩක් මත් නෙමේ.නැගල පොඩ්ඩක් ඉස්සරහට ගිහින් ඉද්දි මගේ ඉස්සරහ ඉන්නව පට්ට ලස්සන කෙල්ලෙක් සිට් එකේ ඉඳගෙන .සුදුම සුදුයි.බස් එකේ ලයිට් එක කහ පාට උනත් කෙල්ලගේ තොල් රෝස පාටයි.ලස්සනයි සිරාවට.එත් අවසනාවක මහත එකී මුස්ලිම්.. ඇන්දලා හිටියේ ඩෙනිමකුයි ,උඩට ඇන්දලා තිබ්බ එකේ නම කියන්න දන්නේ නැහැ.මම ඉතින් ලව් කරන්න අදහසින් නෙමේ ලඟට වෙලා හිටියේ කෙල්ල ලස්සන නිසා .මමත් ඉතින් බලන් ඉන්න නිසා කෙල්ලත් පොඩ්ඩක් මම දිහා බැලුවා.මමත් පොඩ්ඩක් හිනා උනා එත් ගණන්, කෙල්ල අමුතු මායමක් දාල හිටිය.කෙල්ලත් පොඩ්ඩක් බලනවා සැරින් සැරේ.ඔන්න කොල්ලුපිටිය හන්න්දිය පහුවෙලා ටිකක් දුර යද්දී ගව්මක්(එකේ නම දන්නේ නැහැ සුදු දිග එක) ඇඳගත්තු මුස්ලිම් පොරක් නැග්ග.පොර මාව පාස් කරන් යනවත් හරි මෙකෙඉ ටක් ගාල ඔලුව වහ ගත්තා.මුස්ලිම් පොර මාගාව හිටියට එක අර කෙල්ල එක්ක කතා කරෙත් නැහැ.එකෙන් කියන්න පුළුවන් මුව දන්නේ නැහැ ඒ කෙල්ල.එත් බයට ඔලුව වහගන්න ඇත්තේ.
මම මේකෙන් කියන්න අදහස් කරේ ඔය මුස්ලිම් හැම කෙල්ලෝම ඔලුව වහගෙන අර ගෝනි බිල්ලෝ කිට් එක අඳින්න කැමති නැහැ.බයට වෙන්න ඕන ඕව අඳින්නේ.මේක ලංකාව එක නිසා ඔය මිනිසුන්ට කමතිදෙවල් කරන්න දෙන්න ඕනේ බලනේ නීති දමල තමන්ගේ ස්වාදීන අයිතිය නැති කරන එක මර අපරාදයක්.කැමති කෙල්ලොන්ට ලෝගු දාල අනිත් අයට සිංහල කෙල්ලෝ වගේ ඉන්න දුන්නා නම් හරි.මට පව් කියල හිතුනා ඒ කෙල්ල ගැන.ආදරයක් නෙමේ අනුකම්පාවක් ඇති උනා ,මේ කෙල්ලෝ මාර දුකක් විඳිනවා ඇති කියල.
රණ්ඩු ඇති කරන්න නෙමේ මුස්ලිම් අයට පොඩ්ඩක් හිතන්න මේක දැම්මේ.මේක අරාබිය නෙමේ මුස්ලිම් අය ලංකාවේ විදියට හැඩ ගැහිලා සිංහල කියන එකම ජාතියක් යටතේ හිටිය නම් මේ ප්‍රශ්න නැහැ.කකුල් දෙක ලංකාවේ හදවත අරාබියේ,ඉන්නේ ලංකාවේ අදින්නේ මුස්ලිම් මිනිසුන්ට.මුස්ලිම් අයත් තමුන්ගේ ජාතිය කියන එක සිංහල කියල හිතල වැඩ කරා නම් මුස්ලිම් අයට අදිනවා කියල එකක් නැහැ හැමෝම වැඩ කරන්නේ සිංහල රටේ සිංහල ජාතිය වෙනුවෙන් ආගම විතරක් මුස්ලිම් කියල ඔයගොල්ලන්ට හැඟීමක් තිබ්බ නම් අද මේ වගේ එළකිරි එකේ මෙහෙම බැනුම් අහන්න වෙන්නෙත් නැහැ.ගැහැනුන්ට ඔයාල ඔහොම සලකන්නෙත් නැහැ.
මේක මගේ නිර්මාණයක් නොව ඇත්තටම ගිය සුමනේ උන දෙයක් බව කරුණාවෙන් සලකන්න.

Last edited: