නිදාගන්නකොට විතරයි ඕයි ගලවන්නෙ.. ඇස් පෙනීම දුරුවලයිඒකෙ glass එක අවුවට කළු වෙනව සග වගේ තමා ඉතිං
![]()

සඟ දාල කෙසෙල් අඹ ගන්න යන්න එපාම්ම්ම්මගෙත් එක්ක එකට ඉගෙනගන්න මුස්ල්ම් කෙල්ලො ඉන්නව , සමහරු මුලු ඇගම වැහෙන්න කලු ඇදල මූනත් වහල , ඇස් විතරක් ඕපන්.
තව උන් ඉන්නව කලු ඇදල ඔලුව වහන් විතරයි.
කොටින්ම උන් අපේ බැච් පොටෝ එකට වත් ආවේ නැහැ , අපි පොටෝ එකක් ගනිද්දි දෙපාරක් හිතනව උන් ලග පාතක ඉන්නවද කියල.
තව උන් ඉන්නව කැමති විදිහට අදිනව , නම ඇහුවත් මුස්ලිම් කියල හිතන්න බැහැ.
මම නම් හිතන්නේ ඕක පවුල් පසුබිම තමයි, පව් ඉතින්
ඒකෙ glass එක අවුවට කළු වෙනව සග වගේ තමා ඉතිං 






