මේවා ගැන ලංකාවෙ දැනුම ගොඩක් අඩුයි (female කොන්ඩම්) පාවිච්චි වෙන්නෙත් නැ
පාවිච්චි වෙන්න ඉතින් දැනගෙන ඉන්න එපැයි නේද 
හරි අපි බලමු මොනවද මේ 'female කොන්ඩම්' කියන්නෙ කියලලා 

අපි දැනට කාන්තා කොන්ඩම් කියමුකො (ෆොන්ට් මාරුකර කර ගහන්න ගියාම පන යනවා බන්
) ත්‍රෙඩ් 1ක වැඩිය දිගට දාන්නෙ නැ ඒත් ඉතින් මේ වගේ 1ක් හැතැම්ම 100ක් වුනත් අපෙ එවුන් අරින්නෙ නැ කියලත් දන්නවා 

ඔය පහලින් තියෙන්නෙ කාන්තා කොන්ඩම් එකක රූප ස්අටහන් ටිකක්
මේක ලංකාවේ එච්චර ජනප්‍රිය නැති උනත් මිළ දී ගන්ඩ තියෙනවා.මේක නිසි විදිහට පාවිච්චි කළොත් සාමාන්‍ය කොන්ඩමයට වඩා ලිංගිකව සම්ප්‍රේශනය වෙන රෝගවලට ආරක්ෂාවක් ලබා දෙනවා.මේක තරමක් විශාල කොන්ඩමයක්.මේක එක කෙළවරක් විවෘතයි.අනිත් කෙළවර වහලයි තියෙන්නේ.කොන්ඩමය ඇතුලේ රබර් වළල්ලක් තියෙනවා.මේ රබර් වළල්ල කොන්ඩමය ඇතුලෙම පොඩි වෙන විදිහට අල්ලගෙන යෝනි මාර්ගයට ඇතුළු කරගන්ඩ ඕනේ.එතකොට ඒ වළල්ල ගිහින් ඇතුලෙදි දිග ඇරිලා ගැබ් ගෙල වටේට සවි වෙනවා.එතකොට ගැලවිලා වැටෙන්නේ නෑ.

මේ කොන්ඩමය පැළඳුවාම පිටත ඉතුරු වෙන කොටසෙන් බාහිර සහ අභ්‍යන්තර යෝනි තොල් ද ආවරණය වෙන නිසා තමයි මෙහි ලිංගිකව සම්ප්‍රේශනය වන රෝගවලට ඇති ආරක්ෂාව වැඩි වෙන්නේ.
4ටො සැර වැඩි වෙන්න විදිහක්නම් නැ.. පිරිමි කොන්ඩම් ගැන දැම්මෙ නැ දාලා වැඩක් නැති නිසා මොකද ගොඩක් එවුන් ඇදුම් ඇදගෙන නාන්න කැමති නැනෙ

.. අනික අපේ එවුන්ට ඕවා ගැන අමුතුවෙන් කියලා දෙන්න දෙයකුත් නැ.. ඉදිරියෙදී මේවාගෙ මිල හා ගන්න තියන ෆාමසි පිලිබදව සදහන් කරන්නම්... viewers ලා වැඩි වෙලා comment ගාන අඩුවෙන්නෙ කොහොමද
මොකක්හරි දෙයක් ඉගෙනගත්තනම් බම්ප් 1ක්වත් අඩුමගානෙ දාගෙන පලයවු අන්න ඒක තමයි කෙලෙහිගුනේ කියන්නෙ 

ටටා 

) ඒක නිසා මේ මෙව්වා එක දැන් යූස් වෙන්නේ නෑ