ගල් කොල්ලා;14160829 said:ආරක්ශාවෙ වෙනසක් නැ නමුත් මේක ලංකාව තුල සාර්තක උනා අඩුයි ඒකට හේතුව තමයි මේ බින්දු යටින් සදහන් කරලා තියෙන්නෙ
තාම 5star හොටෙල් වල use වෙනවාමෙහෙම සීන් 1කකුත් තියනවා මචන් ඕකට යනකොට කස්ටමර් දෙනගන්න ඕනි ඒක අලුත් 1ක්ද කියලා පරීක්ශා කරන්න මොකද පරීක්ශා කරන්න ඕන තරම් ක්රම තියනවා
අපේ එවුන් කොහෙද ඉතින් තදිහමනෙ
අනිත් 1ක තමයි වෙරිවෙලා ගිහාම කොහොමත් ගනීකාවො ඔය වැඩේ කරනවා
ගොඩක් එවුන් බීලා යන එකත් එහෙම වෙන්න ලොකු හේතුවක්..






ගෑනිට පොලිසියට මාට්ටු වෙන්න කලින් ඕක කොරගන්නත් ඕන නේ. තදියම නැතුව තියෙවිද

මෙහෙම සීන් 1කකුත් තියනවා මචන් ඕකට යනකොට කස්ටමර් දෙනගන්න ඕනි ඒක අලුත් 1ක්ද කියලා පරීක්ශා කරන්න මොකද පරීක්ශා කරන්න ඕන තරම් ක්රම තියනවා

