.:: ANDROID වැඩකාරයෝ Part II ::.

Thilinacba

Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    මේකේ හැටියට නම් SL එකේ නිකන් CPU එක overclock කරලා වගේ :lol: මේකේ විදියට නම් SL එකට වඩා S එක හොඳයි.. :yes: 200MHz වැඩි උන එක නම් එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනික SL එකට Jelly Bean එනවා කියලත් නෑ.. :frown:
    xperia s එකේ processor එක production එකෙ දි මදි උනා,so sony එකෙන් කලේ 1.7ghz අලුත් processor model එකක් දාල Xperia SL විදිහට S model එක rebrand කලා,there's no other difference in SXS & SXSL other than processor frequencies afaik
     
    Last edited:

    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka
    ඒ මචන් දන්න කෙනෙක් කියපන් :confused: ? Flashtool එකෙන් ROM එකක් flash කලොත් SUS එකෙන් update එනවද මචන්? එහෙම කලාම auto bootloader unlock වීමක් වෙනවද? flash කරන්න හදන්නේ Stock ROM එකක් :eek:

    ow..updates enawa machan
    bootloader 1 unlock weemak wenne ne
     
    • Like
    Reactions: dileeshakr

    Dr. NAC

    Well-known member
  • Nov 6, 2011
    5,394
    808
    113
    8° 21′ 0″ N, 80° 23′ 0″ E
    ඒ මචන් දන්න කෙනෙක් කියපන් :confused: ? Flashtool එකෙන් ROM එකක් flash කලොත් SUS එකෙන් update එනවද මචන්? එහෙම කලාම auto bootloader unlock වීමක් වෙනවද? flash කරන්න හදන්නේ Stock ROM එකක් :eek:

    හපොයි එච්චර ලේසියෙන් BL unlock කරන්න බෑ කොලුවෝ. :no:
    බය නැතුව flash කරපන්.updates එනවා. :yes:
    අනික SUS එකට වඩා ලේසියිනෙ update එකේ ftf එක බාගෙන flash කරන එක.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    xperia s එකේ processor එක production එකෙ දි මදි උනා,so sony එකෙන් කලේ 1.7ghz අලුත් processor model එකක් දාල Xperia SL විදිහට S model එක rebrand කලා,there's no other difference in SXS & SXSL other than processor frequencies afaik

    තේරුනේ දැන් තමයි.. :yes:
     
    mjayanatha

    Well-known member
  • Jan 9, 2008
    28,378
    1,885
    113
    යන එන මං නැහැ
    ElaKiri Radio

    65190_445663688834178_1511887330_n.jpg

    Listen to the best that Sri Lankan community has to offer!
    Listen to ElaKiri Radio from ElaKiri.com!
    The Most popular interactive online radio station from Sri Lanka!
    Over 15 Dedicated Live Shows about different subjects and music categories.
    Over 25 dedicated Djs and program hosts.

    WhfBlw-XekrKa4zAUOnBtPBHYFTu90V3yqURCu0bzAesgf_Fz36S0EC8-2UaM06cS5g=h230
    vUDM_9N8BTFLHR9gCfEyisnGO_ALb1BR9DElQOQkD1_3HZwRT0QPbGImanju9RVvbCw=h230
    g0TQa9921-P42cykoIjYL1IBr9-UpOqNfL0h7WUbe5RmRc-mQJ9Yh1Lod2LtF0OHMsk=h230

    GOOGLE PLAY

    OFFICIAL THREAD
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ow..updates enawa machan
    bootloader 1 unlock weemak wenne ne

    93508860.png

    හපොයි එච්චර ලේසියෙන් BL unlock කරන්න බෑ කොලුවෝ. :no:
    බය නැතුව flash කරපන්.updates එනවා. :yes:
    අනික SUS එකට වඩා ලේසියිනෙ update එකේ ftf එක බාගෙන flash කරන එක.

    28643350.png

    දෙන්නටම THANKS!! :yes:
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ElaKiri Radio

    65190_445663688834178_1511887330_n.jpg

    Listen to the best that Sri Lankan community has to offer!
    Listen to ElaKiri Radio from ElaKiri.com!
    The Most popular interactive online radio station from Sri Lanka!
    Over 15 Dedicated Live Shows about different subjects and music categories.
    Over 25 dedicated Djs and program hosts.

    WhfBlw-XekrKa4zAUOnBtPBHYFTu90V3yqURCu0bzAesgf_Fz36S0EC8-2UaM06cS5g=h230
    vUDM_9N8BTFLHR9gCfEyisnGO_ALb1BR9DElQOQkD1_3HZwRT0QPbGImanju9RVvbCw=h230
    g0TQa9921-P42cykoIjYL1IBr9-UpOqNfL0h7WUbe5RmRc-mQJ9Yh1Lod2LtF0OHMsk=h230

    GOOGLE PLAY

    OFFICIAL THREAD

    maxxa මචන්
    11.gif

    …මට නම් use කරන්න වෙන්නෙ නෑහෑ මොබිටෙල් charges එක්ක :(
     
    Last edited:

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    Stock ROM එකක් flash කලොත් warranty void වෙනවා. :shocked: SUS එකෙන් ඊටපස්සේ ෆෝන් එක repair දුන්නොත් Warranty valid වෙන්නේ නැද්ද? මොකද Official Stock ROM එක ගහන නිසා?
     
    clrehan

    Member
    Jul 22, 2007
    507
    5
    0
    Stock ROM එකක් flash කලොත් warranty void වෙනවා. :shocked: SUS එකෙන් ඊටපස්සේ ෆෝන් එක repair දුන්නොත් Warranty valid වෙන්නේ නැද්ද? මොකද Official Stock ROM එක ගහන නිසා?

    SUS එකෙන් ඊටපස්සේ ෆෝන් එක repair දුන්නොත් Warranty valid වෙන්නේ නැද්ද?

    matath meka denaganna one...
     
    chamiths

    Member
    May 17, 2010
    335
    6
    0
    දකුනේ , sri ලංකා
    මචන්ලා දන්න කෙනෙක් කියපල්ලකෝ VIETNAM GALAXY S3 ගැන. මේකේ internal memory ,processor ,update වගේ තව තව දේවල් ගැන. මේක හැමොටම වැදගත් වෙයි.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    SUS එකෙන් ඊටපස්සේ ෆෝන් එක repair දුන්නොත් Warranty valid වෙන්නේ නැද්ද?

    matath meka denaganna one...

    ඔව් මචන් මටත් ඕක හෙන ප්‍රශ්නයක්. :confused: bootloader unlock නොකර කරන හැම MOD, flash, recovery,root වගේ දේවල් කරලා SUS එකෙන් ෆෝන් එක repair කලාම අර පරණ කරපු ඔක්කොම ටික මැකිලා ආයේ Official Stock ROM එක වැටෙන නිසා Warranty වලට හානියක් නෑ නේද? මේ ගැන Expert කෙනෙක් කියන්නකෝ? :eek:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    help machooooooo........

    පිට කොටුවේ 2nd cross street ද කොහෙද, Asia Cellular ද මොකක්ද මන්ද ලොකු shop එකක් තියෙනවා :shocked: ලොකුයි කිව්වට එච්චර ලොකු නෑ.. :rofl: එතන තමා ෆෝන් වලට ඕන දෙයක් තියෙන්නේ.. ඒ කඩේ කාගෙන් හරි අහගෙන ගිහින් බලපන්..

    Trans Asia Cellular (PVT) Ltd.
    No-61, 1st Cross Street,
    Colombo 1,
    00011
    Sri Lanka.

    Tel: 0112473320 ,0112332161, Fax -0112473326
     
    Last edited:

    tsydln

    Member
    Oct 28, 2008
    1,672
    35
    0
    Gampaha
    දන්නේ නති ගොදෆ්ක් දේවල් දැනගත්ත මචන්ලා......ස්තුතියි කස්ටියටම,,,,,,
    මට පොඩි ප්‍රෂ්නයක් තියෙනවා,,සමාවෙන්න ඕනේ මේ thread එකේ වෙන බ්ලොග් එකක ලින්ක් එකක් දානවට,නමුත් මට මේක පැහැදිලි කරන්න තියෙන හොඳම ක්‍රමේ මේකයි..

    පහත බ්ලොග් එකේ පරිදි මම android application developing වලට ආසාවෙන් අත ගැහුවා නමුත් android sdk lap එකට දාද්දී, මේකේ තියෙන 3 වෙනි step එක run කලාට එහෙම වින්ඩෝ එකක් එන්නේ නැ නේ?
    එක පාරටම dos prompt එකක් ඇවිත් යනවා....තත්පරයක්වත් තියෙන්නේ නැ...

    Code:
    http://www.droidslk.com/2012/11/android-application-developing1/
     
    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    ඔව් මචන් මටත් ඕක හෙන ප්‍රශ්නයක්. :confused: bootloader unlock නොකර කරන හැම MOD, flash, recovery,root වගේ දේවල් කරලා SUS එකෙන් ෆෝන් එක repair කලාම අර පරණ කරපු ඔක්කොම ටික මැකිලා ආයේ Official Stock ROM එක වැටෙන නිසා Warranty වලට හානියක් නෑ නේද? මේ ගැන Expert කෙනෙක් කියන්නකෝ? :eek:

    warranty ගන්න යනකොට root අයින් කරල යන්න අවුලක් වෙන්නෙ නෑහෑ මොකද අල්ලන්න බෑහෑ(flash tool එකෙන් full flash එකක් දෑම්මාම හරි,samsung නම් odin එකෙන් flash කරල full wipe කරන්න )

    boot loader unlock කරල නම් relock කරන්න then shape 95% times in SL(samsung කොහොමත් එන්නෙ bootloader එක unlock කරල )
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    warranty ගන්න යනකොට root අයින් කරල යන්න අවුලක් වෙන්නෙ නෑහෑ මොකද අල්ලන්න බෑහෑ(flash tool එකෙන් full flash එකක් දෑම්මාම හරි,samsung නම් odin එකෙන් flash කරල full wipe කරන්න )

    boot loader unlock කරල නම් relock කරන්න then shape 95% times in SL(samsung කොහොමත් එන්නෙ bootloader එක unlock කරල )

    THanks machan :yes:
     
    eranda jayasanka

    Junior member
  • Mar 30, 2010
    257
    12
    18
    මචං Sony LWW Wt19a එකට හරියන Kernal එකකුයි Rom එකකුයි හොයල දියන්කො..
    Battery එක ටිකක් Save වෙන්න ඕන:yes::yes: