xperia s එකේ processor එක production එකෙ දි මදි උනා,so sony එකෙන් කලේ 1.7ghz අලුත් processor model එකක් දාල Xperia SL විදිහට S model එක rebrand කලා,there's no other difference in SXS & SXSL other than processor frequencies afaikමේකේ හැටියට නම් SL එකේ නිකන් CPU එක overclock කරලා වගේමේකේ විදියට නම් SL එකට වඩා S එක හොඳයි..
200MHz වැඩි උන එක නම් එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනික SL එකට Jelly Bean එනවා කියලත් නෑ..
![]()
Last edited:
මේකේ විදියට නම් SL එකට වඩා S එක හොඳයි..
200MHz වැඩි උන එක නම් එච්චර දැනෙන්නේ නැතුව ඇති. අනික SL එකට Jelly Bean එනවා කියලත් නෑ.. 
? Flashtool එකෙන් ROM එකක් flash කලොත් SUS එකෙන් update එනවද මචන්? එහෙම කලාම auto bootloader unlock වීමක් වෙනවද? flash කරන්න හදන්නේ Stock ROM එකක් 


SUS එකෙන් ඊටපස්සේ ෆෝන් එක repair දුන්නොත් Warranty valid වෙන්නේ නැද්ද? මොකද Official Stock ROM එක ගහන නිසා?
එතන තමා ෆෝන් වලට ඕන දෙයක් තියෙන්නේ.. ඒ කඩේ කාගෙන් හරි අහගෙන ගිහින් බලපන්..