මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?

උබ මාර ඩයල් එකක් නෙ, දැන් උබ ෆේක් හදල දැම්ම හැමෝම දන්නවනෙ ඒ උබ කියල

මචෝලා, මේකෙ ඉන්න Powerful members ලා 2 නෙක් මට හරියටම කිව්වොත් උබට අව්ලක් වෙන්නෙ නැ කියලා මම දාන්නම් !, Account එක ගැන තමයි මචෝ බය, fake එකක් හදලා වත් දාන්නද ?

Math powerful member kenek, uba dapan baya nethiwa....

ha ha... Ela plan eka. Fake ekak hadala mey thread ekema daapan

mata thanyen hina ayyo![]()
උබ මාර ඩයල් එකක් නෙ, දැන් උබ ෆේක් හදල දැම්ම හැමෝම දන්නවනෙ ඒ උබ කියල
![]()
![]()

Math powerful member kenek, uba dapan baya nethiwa....
e mamath ehema ekeklu ban
uba dapan baya nathuwqa
ban unoth ubane
mata makkai![]()
![]()
Ade me alien akkawanam math meet wenna kemathiy....

එහෙම නැතිව ඇති බ්න්, මම මේ ලගදිත් දැක්කෙ, තාමත් බම්ප් වෙලා තියෙන්න, "මැට්ටා කාගෙ ෆේක් ද ? " කියල හෙන ගෙමක් දිල හොයගත්ත එකක්![]()