බොදු බල සේනාව සහ හලාල් - MUST READ!

gaveshi

Member
May 13, 2009
129
38
0

ඔබගේ ප්‍රශ්නයට ඉතා පැහැදිලිව කුර්ආනයෙන්ම පිලිතුරු දුන්නා.

අන්න ඒ පිළිතුරට හේතුව විදිහට ඔයාම තමයි කියල තිබුනේ ඒ අයගේ නොදන්නකම කියල. ඒවා හදාගන්න කිව්වම තමයි ඔය ඒ ප්‍රශ්නෙට අදාළ නැති පල්ලි කැඩිල්ලක් ගැන කිව්වේ. අන්න ඒ පීලි මාරුව ගැනයි මම කිව්වේ :yes:

කවුරු හෝ ඔබට අකමැති post එකක් දැම්ම කියලා තමන්ගෙ භාවණාව නවත්වන්නෙ ඇයි?

මට භාවනාවට යොමු වුනේ බුදු රජාණන්වහන්සේ දේශනා කර තිබු ධර්මය ශ්‍රවණයෙන්. ඉතින් ඒ මහා කාරුණික භාග්‍යවතුන්වහන්සේට අපහාස කරද්දී ගුණමකුවෙක් වගේ මට ඉන්න බැහැ. එහෙම හිටියොත් කරන භාවනාවේ ඵලක් ලැබෙන්නේ නැහැ:no:

මේ thread එකේ topic එක ඒක නෙමෙයි. ඔබ BBS supporter කෙනෙක්ද නැද්ද යන්න මම දන්නෑ. කෙසේ වෙතත්, ධෛර්‍යයක් තියනවනම් මේකට පිළිතුරක් පැහැදිලි භාෂාවෙන් දෙන්න බලමු:
මේ BBS අයගේ හැසිරීම (පල්ලි/කෝවිල් කැඩීම ඇතුළුව) බුද්ධාගමට අනුකූලද?

ඒ අය කියන්නේ පොදුවේ සාමාජික ප්‍රශ්නයක් ගැන. එතනට බුදු දහම කොහෙත්ම අදාල නැහැ. හලාල් ඒගොල්ලන්ට ඕන නැහැලු. ඒක අනෙකුත් ආගම් අදහන අයට අවශ්‍ය නැහැනේ ඇත්තටම. අවශ්‍ය නැති දෙයට අවශ්‍ය නැහැ කියන එක ඒගොල්ලන්ගේ අයිතියක්.:yes:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    මට කියන්න වගේම තේරැම් කරගත යුත් කරැණු කිහිපයක් තියෙනවා. මුස්ලිම්වරැ හලාල් ලංජනය අඩංගු ද්‍රව්‍ය පමණමද පරිභෝජනයට ගන්නේ ?? එහෙමනම් ඒක අමූලික බොරැවක්. මොකද මීට අවුරැදු දහයකට පමණ පෙර ලංකාවේ බොහෝ පරිභෝජන ද්‍රව්‍ය වල හලාල් ලංජනය තිබ්බේ නෑ. ඒ කාලේ මුස්ලිම් වරැ ද්‍රව්‍ය පරිභෝජනය නොකර හිටියද ?. ඒ වගේම අද වර්තමානයේ මම ඉන්න ස්වීඩනයේ හුගක් පරිභෝජන ද්‍රව්‍ය වල කිසිම හලාල් සලකුණක් නෑ. නමුත් මෙහි වසන මුස්ලිම්වරැන් ඒවා ද්‍රව්‍ය පරිභෝජනය කරනවා.

    ඒ බොදු බල සේනා සංවිධානය ගැන මම එක දෙයක් කියන්න ඕනේ. ඔව හලාල් වර්ජනය ගැන ඔවුන් සදහන් කරපු දේවල් වලින් ඔවුන් දෙන්න හදන්නේ ‍ලොකු පණිවිඩයක්. මම ඔවුන්ගේ සියලු ප්‍රකාශ සමග එකග වෙන්නේ නෑ. නමුත් වර්තමානයේ සිංහල බෙෘද්ධයින්ට අවශ්‍යම කර්තව්‍යයක් ඉටු කරන්නේ මෙවැනි බොදු සංවිධාන මගිනුයි. බෙෘද්ධයින්ට, බුද්ධාගමට තර්ජන හිරිහැර සිදුවෙන අවස්ථාවන් දැන් දැන් මේ රටේ වැඩියි. ඒවට වගකිවයුත්තන් ගොලුවත රකිද්දි ආගම ජාතිය බේරා ගැනීමට විශාල වැඩ කොටසක් කරන්නේ මේ බොදු සංවිධාන මගිනුයි. ඔය හලාල් ගැන බොදු බල සේනා වලට චෝදනා කරන මුස්ලිම් වරැ කවදාවත් කතා කරනවද කූරගල බෙෘද්ධ පුරාවිද්‍යාත්මක නටබුන් මුස්ලිම් වරැ ඩෝසර් කරනකොට. එදා සෝමාවති සහ සේරැවාවිල බෙෘද්ධ ස්ථාන වලටත් ඔය තර්ජන එල්ල වුනා එදා ඔය මුස්ලිම් දේශ හිතෛෂියෝ කොහෙද හිටියේ. අද ඇෆ්ගනිස්ථානයේ බෙෘද්ධ සිද්ධස්ථාන අක්කර ගනන් විනාශ කරන්න යද්දි මොන මුස්ලිම් සංවිධානයද තමන්ගේ සහෝදර ජාතිකයින් වෙනුවෙන් ප්‍රකාශයක්වත් නිකුත් කලේ. ඒ වගේ දේවල් වලදි නිදාගෙන ඉන්න ඔය මුස්ලිම් යාලුවෝ ටික ඊශ්‍රායලයේ ලංකාවේ තානාපති කාර්්‍යාලයක් විවෘත කරන්න යනවා කිව්ව ගමන් ඔන්න නැගිටලා කෑ ගහනවා. ඕවටත් පිළිතුරැ අවශ්‍යයි.

    මමත් සියලු ජාතීන් එකට ේ ජීවත් වෙනවට හුගක් කැමතියි. නමුත් එක ොටසක් තමන් ගැන පමණක් හිතමින් තමන්ේ ජාතිගැන පමණක් හිතීම ොයිතරම් වැරදිද. අදටත් ේ බහුතරයක් මුස්ලිම් වරැ ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගයක් තිබ්ොත් cheer කරන්න පාකිස්ථානයට. සමහරැ පකිස්ථානය ොන වේද කියලා දන්නෙත් නෑ. ේක උදාහරණයක් විතරයි. ඉතින් ේ රේ ඉපදිලා ේ රේ ඉගෙනගෙන හම්බ කරලා ේ රටට ්‍රෝහී වෙන එක ගැනත් ේ අේ මුස්ලිම් ‍යාලුෝ හිතන්න ේ.
     
    අන්න ඒ පිළිතුරට හේතුව විදිහට ඔයාම තමයි කියල තිබුනේ ඒ අයගේ නොදන්නකම කියල. ඒවා හදාගන්න කිව්වම තමයි ඔය ඒ ප්‍රශ්නෙට අදාළ නැති පල්ලි කැඩිල්ලක් ගැන කිව්වේ. අන්න ඒ පීලි මාරුව ගැනයි මම කිව්වේ :yes:

    මට භාවනාවට යොමු වුනේ බුදු රජාණන්වහන්සේ දේශනා කර තිබු ධර්මය ශ්‍රවණයෙන්. ඉතින් ඒ මහා කාරුණික භාග්‍යවතුන්වහන්සේට අපහාස කරද්දී ගුණමකුවෙක් වගේ මට ඉන්න බැහැ. එහෙම හිටියොත් කරන භාවනාවේ ඵලක් ලැබෙන්නේ නැහැ:no:

    ඒ අය කියන්නේ පොදුවේ සාමාජික ප්‍රශ්නයක් ගැන. එතනට බුදු දහම කොහෙත්ම අදාල නැහැ. හලාල් ඒගොල්ලන්ට ඕන නැහැලු. ඒක අනෙකුත් ආගම් අදහන අයට අවශ්‍ය නැහැනේ ඇත්තටම. අවශ්‍ය නැති දෙයට අවශ්‍ය නැහැ කියන එක ඒගොල්ලන්ගේ අයිතියක්.:yes:

    මුලින්ම පීලි මාරුව සිදු වුනේ ඔබ "ඕගොල්ලන්ගේ අයගේ වැරදි ඕගොල්ලෝ හදා ගත්තොත් එදාට බෞද්ධයින් භාවනා කරයි පාඩුවේ" යැයි කියන විට. ඔබ කියන්නෙ ප්‍රශ්නෙ පටන් ගත්තෙ මුස්ලිම්වරු කියල. මම කියන්නෙ මේ ප්‍රශ්න වලට මුල ජාතිවාදී BBS වැනි අය. පල්ලි කැඩීම අදාල නැහැ කියන එක ඔබේ උපකල්පනයක් විතරයි.

    කවුරු හෝ එසේ post දැමීම ඉවසන්න බැරිනම් මේ වගේ forum වලට එන්නැතුව ඉන්න එක තමයි හොඳ. මොකද, නිකං අපරාදෙ තමන්ගෙ භාවනාවත් නැති වෙනවා.

    මම දන්නව ඔබ, මම ඇසු ප්‍රශ්නෙන් ලිස්සයි කියලා. Diplomatic විදිහට උත්තර දුන්නට මදි.

    මට ප්‍රශ්න වගයක් තියෙයන්ව......
    හලාල් විදියට සතතු මරනකොට වද දීල වේදනාව වැඩිවෙන්න මරනවද ??
    ඇයි මුස්ලිම් මිනිස්සු උරු මස් කන්නේ නැත්තේ ?

    කලින් reply එකක මේ ගැන විස්තර කළා. ඉස්ලාමීය ක්‍රමයට අනුමත විදිහට සතුන් මැරීමෙන් සතාට වේදනාවක් ඇති නොවන බව විද්‍යාත්මකව හෙළි වී හමාරයි.

    ඌරො කන්නැත්තෙ ඒව කන්න ආගමෙන් පැහැදිලිව තහනම් කර ඇති නිසා. (තවද, ඌරු මස් කෑම ලෙඩ ගොඩකට හේතු වෙනවා. ඌරා පිරිසිදු සතෙක් නෙමෙයි, තමන්ගේම වර්ගයාගේ මලපහ කෑමට ගන්න එකෙක් තමයි ඌ)

    කියන්න ඕනි දේ කෙලින්ම කිඋවනේ, මුස්ලිම්ස් එවුන්ට ඓති නැති දෙයක් ඔය කතා කරන්නේ, බොදු බල සේනාව ඔය දේවල් කිවුවේ සිංහල බෞද්ධයන්ට , ගෙරි හම්බයන්ට හලාල් වර්ජනයක් කරන්න කියල කියන්න පු# අමාරුවක් නැහැනේ , ගෙරි හම්බයෝ කොහොමත් පො&න හලාල් තමයිනේ කොහොමත්. නිකන් බොරුවට තමන්ට අදාල නොමැති දේවල් වලට ඇගිලි නොගහ හිටපන් . :D:D:D:D:D .. විලි ලැජ්ජාවයි , අදාල නොමැති දෙයකට කට ගහල කිච වෙනවා. අදාල නැහැ කිවුවමවත් තේරුම ගන්න එපැයි.....

    ලංකාව ගැන දන්නේ නැත්තන් ඉසෙල්ලා අතීතය හදාරලා වර , ලංකාවේ එදා ඉදල දේශපාලනය කරන්නත් උපදෙස් ගත්තේ පන්සලෙන් බොල. එකටත් මැදින් පැනල නොදන්නා කම ප්‍රදර්ශනය කරනවද? "

    "බුදු" නොවෙඉ ගොබ්බයො "බොදු" :lol::lol::lol: ඇස් කන් ඇහෙනේ පේන්නෙත් නැතෙයි? , හය්යෝ බොලා වගේ එකෙක් එක්ක තව මොනවා කතා කරන්නද?

    ඉතින් අයෙ අයෙ ත් කියන්න ඕනි නැහැනේ, උබලට ප්‍රශනයක් නැත්තන් නිකන් පු@ දෙන්නේ නැතුව හිටින්. :D:lol:

    ඔය ටික, ඔබ කන්නාඩියක් ඉස්සරහට ගිහින් තමන්ටම කියාගන්න වෙනවා. අපි කලින්ම කිව්වෙ මේ හලාල් කියන එක ඕගොල්ලන්ට බලපාන්නෑ කියලා. ඉතිං මොකටද ඕගොල්ලො වලිගෙ පාගගෙන මේ දඟලන්නෙ?

    මොනවද මේ කියන්නෙ? ඔබට අනුව, අපේ දේශපාලනයට මෙහෙම වෙලා තියෙන්නෙ පන්සලෙන් උපදෙස් ගත්ත නිසාද?? එහෙනම් ඇයි video එකේ ඒ අයට ඌරො කියල දැන් බනින්නේ??

    "බොදු" කියල නම තිබ්බට ඒ බවක් ක්‍රියාවෙන් නම් පේන්නෑ. එහෙම නම දැම්ම නිසා මුසාවාද කියල ජනතාව රවට්ටන්න ලේසියි කියල හිතුවද?

    BBS එකේ අය ජනතාවට බොරු කරනවා කියන එක ඔබ තවමත් සහතික කරනවා නේද?
     
    අපිට හලාල් නැතිවුණා කියල කන්න පුළුවන්..... උබලට හලාල් ඕනි නම් සල්ලි ගන්නේ නැතුව certificate දෙන්න පුළුවන් නේ ?? උබලගේ පල්ලි වලින් සල්ලි donate කරපන් certificate වලට.... අපි මොනවටද රුපියලක් හරි වැඩියෙන් ගෙවන්නේ

    මොකක්?? :confused:

    හලාල් ඉල්ලන්නෙ කොම්පැනි. හලාල් කන්නෙ අපි. අපි කවදත් කෑවෙත්, කන්නෙත් හලාල්. හලාල් නැත්නම් කන්නෑ. අපිට කෑම කවලා සල්ලි ගන්න ඕනකම තියන කෙනෙක් හලාල් සහතිකය ගත්තදෙන්. අපි මොකටද ඒවට ගෙවන්නෙ.

    දැන්වත් තේරුනාද? :lol:

    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo

    මොකක්?? :confused:

    හලාල් ඉල්ලන්නෙ කොම්පැනි. හලාල් කන්නෙ අපි. අපි කවදත් කෑවෙත්, කන්නෙත් හලාල්. හලාල් නැත්නම් කන්නෑ. අපිට කෑම කවලා සල්ලි ගන්න ඕනකම තියන කෙනෙක් හලාල් සහතිකය ගත්තදෙන්. අපි මොකටද ඒවට ගෙවන්නෙ.

    දැන්වත් තේරුනාද? :lol:

    මම ඔබතුමාගෙන් අහුපු ප්‍රශ්න කිහිපයටත් ඔය ගමන් පිළිතුරැ බලාපොරොත්තු වෙනවා.
     
    බොදු බල සේනාවේ අය හලාල් පිළිබඳව පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්චාව ගැන හැමෝම දන්නවා.
    youtube.com/watch?v=CeJY0WkDVXU

    මේ video එකේඇති ප්‍රශ්න සහගත ප්‍රකාශයන් list කර ඇත. Check කර බලන්න!

    time @1:45 & 7:45 & 13:00...
    ප්‍ර: "මෙය බලහත්කාරයෙන් අනුන් මත පටවා ඇත."
    පි: අනුන් කන කෑම පාලනය කරන්න මුස්ලිම්වරුන්ට අවශ්‍ය නැත. කැමති අය හලාල් සහතිකය ඉල්ලනවා. කැමති අය ඒවා කනවා. අකමැති අයට කන්න වෙන කෑම ජාති ඕන තරම් තියනවා. මේක ඉතියෝපියාවක් නෙවෙයි.
    පි- ඒක ඇත්ත නමුත් වෙන ආගම් වල අය ඒ ඒ අයගේ ආගම් වලට අනුව කෑම සහතික වෙන්න ඕනි කියුවොත් මුස්ලිම් ඔයාලටත් එහෙම සහතික වෙච්ච කෑම ගන්න වෙනවා නේ. ඒක ඔයාට ගැටලුවක් නැද්ද. මේක ඉතියෝපියාවක් නෙමෙයි තමයි බන් නමුත් මේ යන විදිහට එහෙම වෙන්න ඉඩ තියනවා. මිනිස්සු එදිනෙදා ගන්න කෑම වලට හලාල් දැම්මම ඒක බලහත්කාරයෙන් නෙ පටවලා තියෙන්නෙ මොකද බහුතරයක් හලාල් ඉල්ලන් නෑනේ. උඔලා පස්ස රත් වෙලා කෑ ගහන් නැතුව හලාල් තියන වෙන කෑම හොයා ගනිල්ලා..හෑම මගුලම හලාල් කරන් නැතුව.

    @2:48
    ප්‍ර: "අපි කතා කරන්නේ ජාතිවාදයක් හෝ ආගම්වාදයක් ගැනද?"
    පි: පැහැදිලිවම!! පංච සීලය කඩ කරන මත්පැන්/bars, අසභ්‍ය චිත්‍රපට, ගණිකා මඩම් ආදිය තහනම් කරන්න මෙච්චර උත්සහයක් ගන්න බව නම් පේන්නේ නෑ. ආරවුල් ඇතිකරන මාතෘකා තමයි තෝරගෙන ඇත්තේ!
    පි- මොන මාතෘකාව ගත්තත් ආරවුල් ඇති වෙනවා බන්...පොඩ්ඩක් පත්තර බලපන් ඔය හැමදේටම විරුද්ධව මිනිස්සු එකතු වෙලා කටයුතු කරනවා. ආරවුල් ඇති වෙනවා කියලා මේක බංගලාදේශ වෙන්න දෙන්න බෑනේ නේ. ඒ රටවල්වලට මොකද වුනේ.....

    @3:25
    ප්‍ර: "රට පුරා විවිධ ස්වරූප වලින් ඉස්ලාම් අන්තවාදය පැතිරී ඇත."
    පි: එවැනි අන්තවාදයින් (සිටී නම්) බිහිවන්නේ මෙවැනි අන්තවාදයින්ගේ ප්‍රකාශ/ක්‍රියා නිසාය.
    පි- මේ සංවිදාන මෙහෙම එලියට එන්න බොහොම කලින් මුසිලිම් අන්තවාදය බිහි වුනේ බන්. තලෙයිබන්වල බුදු පිළිම කැඩුව මොකෝ අපිද ගිහින් ඒවා කැඩුවේ. ලංකාවෙ සෑහෙන්න කාලෙකට කලින් CID එකෙන් මුස්ලිම් අන්තවාදී අල්ලුව කොළඔ. ඔබ කවද්ද බන් ලංකාවට ගොඩ බැස්සේ..පොඩ්ඩක් හොයලා බලපන්.. කටට ආවට කියවනවා...(ඔබලා ආගම විශ්වාස කරනව වගේ කවුරු හරි කියපු ගමන් ඔලුව වනලා පිලිගෙන මේවා POST වල දාන්න එපා බන්)

    @5:00
    ප්‍ර: "හලාල් යනු අල්ලාහ් දෙවියන්ට කැප කරපු ආහාර."
    පි: වැරදියි. එය අරාබි වචනයක්. හලාල්=අනුමත. හරාම්=තහනම්. එච්චරයි. එලෙස කිව්වොත්, බෞද්ධයින්ට සත්ව ආහාර හරාම්, ශාඛමය ආහාර හලාල්(බෞද්ධාගමේ නීති අනුව - වැරදි නම් කියන්න).
    මුස්ලිම්වරු කෑම ගැන විතරක් නොව ජීවිතයේ සෑම දෙයකම හලාල්/හරාම් සෙවීම කල යුතුයි.
    සත්ව මූලද්‍රව්‍ය අඩංගු ආහාර වල මුස්ලිම්වරුන්ට හලාල් සහතිකය දැමීම බෞද්ධයින්ට ප්‍රශ්නයක් නොවේ. ඇයි? බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!
    පි- ඒක නම් මම වැඩිය දන්නෑ බන්..නමුත් ශරීයා නීතිය අනුව කුරානයෙ තියන දෙයක් නෙ මේ නේද.
    උඔ එහෙම කියනවා නම් මේ ආහාර වල සත්ව මුලද්‍රව්‍ය කිසිදෙයක් තියෙන් බෑ මොකද.. බෞද්ධයින් කෙසේවත් ඒ ආහාර නොකන නිසා!..අපි ACJU එකට කියමු සියලුම ආගම් වලට සාධාරණ වන විදිහට එයාලගෙ නීති හදන්න කියලා.. එතකොට අපේ කිසිම ප්‍රශ්ණයක් නෑ..අපිත් හලාල් කෑම විතරයි ගන්නේ(එහෙම වුනොත්)...

    @6:45
    ප්‍ර: "ආගමික සමගිය සහ සහජීවනයට එරෙහි පල්ලි කණ්ඩායම්..."
    පි: ආගමික සමගිය නැති කරන්නේ පල්ලි/පන්සල් වල තම තමන්ගේ ආගම අදහන අයද, නැතිනම් බලෙන් ඇවිත් පල්ලි/කෝවිල් කඩන අයද???
    පි- ඒක ඇත්ත නමුත් ( http://dawn.com/2012/09/30/muslim-protesters-torch-buddhist-temples-homes-in-bangladesh/ ) මෙහෙහත් දෙවල් ලෝකෙ වෙනවා...අනික කොවිල්/පල්ලි/පන්සල් හදන්න විදිහක් තියනවානේ නේද...කොහෙ හරි ගිහින් බුදු පිළිමයක් තියපු පලියට ඒක පන්සලක් වෙන් නෑ.. අනවසරෙන් ඉඩම්වල අගමික දෙශන කලා කියලා ඒවා පල්ලි වෙන් නෑනේ නේ..

    @10:20
    ප්‍ර: "හලාල් සහතිකය ගන්න රු. ලක්ෂ 1/75"
    පි: ගෙවීම ඒ භාණ්ඩය අදාල පරිමාණය/ප්‍රභේදය අනුව වේ. උදා: අඩුම පරිමාණයේ එකකට මාසයකට රු.800-1000, වසරකට රු.10,000-12,000. භාණ්ඩ ගණන අනුව මුලු ගෙවීම වෙනස් වේ. ලක්ෂ 1/75 x 4000 (භාණ්ඩ ගණන) ලෙස ගණන් හැදීම මහජනයාව මුලා කිරීමක්!

    මේ video එක පරිස්සමෙන් බැලුවොත් තේරෙයි, කොම්පැනියක් ලක්ෂ 1.75 ගෙවන බවත්, හලාල් භාණ්ඩ ගණන 4000 ක් බවත් කියලා පස්සේ ඒ දෙක ගුණ කරනවා (1.75 x 4000 = millions). මේ විදිහට ගණිතය කලොත් බිංදුව තමයි ලැබෙන්නෙ. අමතක වුනාද එක කොම්පැනියක් භාණ්ඩ වර්ග ගොඩකට හලාල් ගන්න බව. ඒකෙ කොම්පැනි තියෙන්නේ දහස් ගණන් වලින් නෙමෙයි, සිය ගණන් වලින්!
    පි- කොහොම හරි කොටි 700 කිට්ටු මුදල් ප්‍රමාණයක් එයාලට ලැබෙනවනේ නේද..එවා සමස්ථ සාමාන්‍ය ජනතාවගෙ මුදල් නේ.. මුස්ලිමි උඔලා විතරකි නෙමෙයිනෙ කෝටි 700 දෙන්නේ..

    @12:43
    ප්‍ර: "දෙයියනේ මොකද්ද අපි කරපු කරුමෙ?"
    ප්‍ර: දැන ගන්නයි අහන්නෙ. බෞද්ධයින් දෙවියන් විශ්වාස කරනවාද?
    පි- මේක වෙනම තෙරඩ් එකක දාලා අහපන් උඔට දැන ගන්නම ඔනි නම්....

    @13:00
    ප්‍ර: "එක එකාගෙ මේව ප්‍රචාරය කරන්න අපි සල්ලි දෙන්නෙ මොකටද?"
    පි: ඒක උපකල්පනයක් විතරයි. ඒකේ ඇත්ත නැත්ත හොයන්න කලින් චෝදනා කිරීම වැරදියි. සිංහල ව්‍යාපාරිකයෝ හලාල් සහතිකය ගන්නේ ඇයි? එතකොටයි මුස්ලිම්වරු ඒභාණ්ඩ ගන්නේ. ඇයි? හරාම් (එනම්, ඉස්ලාමයේ අනුමත නැති) වූ දේ ඒ භාණ්ඩ වල කලවම් වීඇතිදෝ කියන සැකය නැතිවන නිසා. එසේ සැකයක් ඇතිනම් ඒවා කොහොමත් ගන්නෑ. එනිසා ව්‍යාපාරිකයෝ හලාල් ගන්නේ කැමැත්තෙන්. හලාල් නිසා බඩු මිල වැඩි වුනාකියලා හෝ හලාල් නැතිකල නිසා මිල අඩු වුනා කියලා හෝ කිසිම සාක්ෂියක් නෑ.

    පි- ඇයි ACJU 2000 හෙ incorporate කරන්න කලින් උඔලා මොනාද කෑවෙ..ඔවු ඉතින් සාක්ෂි නෑ තමයි..එත් ඉතින් කම්පැනි කාරයො තමන්ගෙ අතින් කයිට් කරන් හලාල් සහතික ගන්න සල්ලි දෙනවා කියලා හිතන්න බෑ නේ....

    උඔලට ඔනි දෙ උඔලා කාපන් අපි එපා කියන් නෑනේ...මේ කෑම හැමෝටම සාදාරණ විදිහට ගන්න තමා අපි හදන්නෙ..උඔ නැට්ට පාගන් උඩ පනින එපා......:lol:

    එක්කෙනෙක් හෝ මෙසේ topic එකට පිළිතුරු දීම ගැන සතුටුයි.

    My responses:
    1. හලාල් පිළිබඳ ඔබට දැනුමක් නැති බව ඔබ පිළිගත්තා. එයට පිළියම ඒ ගැන දැනුවත් වෙන එක මිසක් නැති ප්‍රශ්න ඇති කරලා රටේ සාමය නැති කරන එක නොවේ. දැනුවත් වුනොත් තේරෙයි මේ හලාල් සහතිකය දීම ඔබට ප්‍රශ්නයක් නොවන බව.

    2. බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ ඕගොල්ලන්ගෙ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු පලි නෑ. බුරුමයේ "ඕගොල්ලන්ගෙ අය" මුස්ලිම්වරුන්ට කළ මහ අපරාධ වලට ලංකාවේ බෞද්ධයන්ට වරද පටවලා හරියනවද? බුද්ධිය පාවිච්චි කරන්න. ලංකාවෙ කිසිම මුස්ලිම් අන්තවාදයක් නෑ. ඒක BBS අයගේ බොරුවක්; ඔබේ අර්ථ කථනයේ දෝෂයක්. CID එකෙන් අල්ලන්නෙ criminals. ආගම නෙමෙයි එතන ප්‍රශ්නෙ.

    3. අපි ලංකාවට ගොඩබැස්සෙ ඕගොල්ලො ලංකාවට ගොඩබැස්සට පස්සෙ :D. ඒ කියන්නෙ ඔයගොල්ලොත් පිට අයද??

    4. ඔබ තේරුම් ගත්ත වැරදියි. හලාල් සහතිකය වැඩිපුර ඇත්තෙ සත්ව මූලද්‍රව්‍ය කලවම් වි ඇති ආහාර වලයි. එමගින්, එම සතුන් හලාල් ක්‍රමයට මරන ලද බව තහවුරු වේ. ඒවා බෞද්ධයින්ට කොහොමත් අකැපයි නම්, එහි හලාල් තිබීම හෝ නැතිවීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

    5. ඔබ කියන්නෙ පල්ලියක්/පන්සලක් බඳින්න බොදු බල සේනාවෙන් අවසර ගන්න ඕනෙ කියලද? පල්ලි අදාල තැන්වල ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. ඒක සඳහා ක්‍රමයක් තියනවා. බොදු බල සේනාවට ඒකෙ සම්බන්ධයක් නෑ.

    6. කෝටි 700 ආවේ කොහොමද? ඔබ උපකල්පනය කලේ හැම කොම්පැනියක්ම ලක්ෂ 1.75 ගෙවනවා කියා, සහ කොම්පැනි ගණන 400 කියා. වැරදියි. රු.10,000-12,000 ගෙවන අයත් ඉන්නවා. අඩුගානෙ කොම්පැනි ගණන වත් හරියට හොයන්න ඕනකමක් නෑ. හිතට එන විදිහට ගණිතය කරල රටේ ප්‍රශ්න ඇති කරන හැටි මනාව පැහැදිලියි.

    7. ඔබලා දෙවියන් විශ්වාස කිරීම ගැන ප්‍රශ්නය, ඔව්/නැහැ යනුවෙන් පහසුවෙන් පිළිතුරු දිය හැකි එකක් නෙමෙයි වගේ. කමක් නෑ, ඒ ගැන පස්සෙ බලමු.

    8. මොන කොම්පැනිද තමන්ගෙ අතින් කයිට් කරගෙන හලාල් ගන්නෙ? ආදායම වැඩි කරගන්නයි හලාල් ගන්නෙ (ඒ මුස්ලිම්වරු ඒව ගන්න නිසා). ඒකෙන් බඩුමිල වැඩිවුනා කියල කිසිම සාක්ෂියක් නැති බව පිළිගත්තනේ. ඉතිං ඇයි ඇත්ත හොයන්නැතුව තමන්ම එක එක දේවල් හිතාගෙන රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ??

    හලාල් කියන්නෙ මොනවද කියල දන්නැතුව, තමන් විසින්ම දේවල් සිතාගෙන, නැට්ට පාගගෙන කෑ ගහන්නේ කවුද කියලා ආයෙත් හිතල බැලුවොත් නරකද?

    Last edited:
    • Like
    Reactions: sirajstc

    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ

    11751298 පල හම්බය� යන්න!!!!!!.JPG
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    කලින් reply එකක මේ ගැන විස්තර කළා. ඉස්ලාමීය ක්‍රමයට අනුමත විදිහට සතුන් මැරීමෙන් සතාට වේදනාවක් ඇති නොවන බව විද්‍යාත්මකව හෙළි වී හමාරයි.

    ඌරො කන්නැත්තෙ ඒව කන්න ආගමෙන් පැහැදිලිව තහනම් කර ඇති නිසා. (තවද, ඌරු මස් කෑම ලෙඩ ගොඩකට හේතු වෙනවා. ඌරා පිරිසිදු සතෙක් නෙමෙයි, තමන්ගේම වර්ගයාගේ මලපහ කෑමට ගන්න එකෙක් තමයි ඌ)

    . ඒ වගේම ඌ ඉන්නේ කුනු කසල කන්න ඌව අපි කෑවොත් .?ෆිස් ටෑන්ක් එකේ ඉන්න ටෑන්ක් කිලිනර් ටෑන්ක් එක් කිලීන් කරනවා වගේ ඌ පරිසරයේ තියන කුනු ටික ක්ලීන් කරනවා ...ඒක තමයි ඌගේ වැඩේ. අල්ලාහ් මවලා තියන්නේ එ හේතුව නිසා ..
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    මොකක්?? :confused:

    හලාල් ඉල්ලන්නෙ කොම්පැනි. හලාල් කන්නෙ අපි. අපි කවදත් කෑවෙත්, කන්නෙත් හලාල්. හලාල් නැත්නම් කන්නෑ. අපිට කෑම කවලා සල්ලි ගන්න ඕනකම තියන කෙනෙක් හලාල් සහතිකය ගත්තදෙන්. අපි මොකටද ඒවට ගෙවන්නෙ.

    දැන්වත් තේරුනාද? :lol:

    ;):yes:
     
    මම ඔබතුමාගෙන් අහුපු ප්‍රශ්න කිහිපයටත් ඔය ගමන් පිළිතුරැ බලාපොරොත්තු වෙනවා.

    පිළිතුරු දීල තියෙන්නෙ. post කීපයක් උඩින් බලන්න.

    මේකත් කියවන්න.

    Professor Schultz and his colleague Dr. Hazim of the Hanover University, Germany, proved through an experiment, using an electroencephalograph (EEG) and electrocardiogram (ECG) that *Islamic slaughter is THE humane method of slaughter* and captive bolt stunning, practiced by the Western method, causes severe pain to the animal. The results surprised many.

    Experimental Details:
    1. Several electrodes were surgically implanted at various points of the skull of all animals, touching the surface of thebrain.
    2. The animals were allowed to recover for several weeks.
    3. Some animals were slaughtered by making a swift, deep incision with a sharp knife on the neck cutting the jugular veins and carotid Arteries of both sides; as also the trachea and esophagusHalal Method.
    4. Some animals were stunned using a captive bolt pistol humane slaughter by the western method.
    5. During the experiment, EEG and ECG were recorded on all animals to record the condition of the brain and heart during the course of slaughter and stunning.

    Results and Discussion:

    I - Halal Method

    1. The first three seconds from the time of Islamic slaughter as recorded on the EEG did not show any change from the graph before slaughter, thus indicating that the animal did not feel any pain during or immediately after the incision.
    2. For the following 3 seconds, the EEG recorded a condition of deep sleep - unconsciousness. This is due to a large quantity of blood gushing out from the body.
    3. After the above mentioned 6 seconds, the EEG recorded zero level, showing no feeling of pain at all.
    4. As the brain message (EEG) dropped to zero level, the heart was still pounding and the body convulsing vigorously (a reflex action of the spinal cord) driving maximum blood from the body: resulting in hygienic meat for the consumer.

    II - Western method by C.B.P. Stunning

    1. The animals were apparently unconscious soon after stunning.
    2. EEG showed severe pain immediately after stunning.
    3. The hearts of the animal stunned by C.B.P. stopped beating earlier as compared to those of the animals slaughtered according to the Halal method resulting in the retention of more blood inthe meat. This in turn is unhygienic for the consumer.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~

    එක්කෙනෙක් හෝ මෙසේ topic එකට පිළිතුරු දීම ගැන සතුටුයි.

    My responses:
    1. හලාල් පිළිබඳ ඔබට දැනුමක් නැති බව ඔබ පිළිගත්තා. එයට පිළියම ඒ ගැන දැනුවත් වෙන එක මිසක් නැති ප්‍රශ්න ඇති කරලා රටේ සාමය නැති කරන එක නොවේ. දැනුවත් වුනොත් තේරෙයි මේ හලාල් සහතිකය දීම ඔබට ප්‍රශ්නයක් නොවන බව.

    2. බංගලාදේශයේ, ඇෆ්ගනිස්ථානයේ ඕගොල්ලන්ගෙ ප්‍රශ්න වලට ලංකාවෙ මුස්ලිම්වරු පලි නෑ. බුරුමයේ "ඕගොල්ලන්ගෙ අය" මුස්ලිම්වරුන්ට කළ මහ අපරාධ වලට ලංකාවේ බෞද්ධයන්ට වරද පටවලා හරියනවද? බුද්ධිය පාවිච්චි කරන්න. ලංකාවෙ කිසිම මුස්ලිම් අන්තවාදයක් නෑ. ඒක BBS අයගේ බොරුවක්; ඔබේ අර්ථ කථනයේ දෝෂයක්. CID එකෙන් අල්ලන්නෙ criminals. ආගම නෙමෙයි එතන ප්‍රශ්නෙ.

    3. අපි ලංකාවට ගොඩබැස්සෙ ඕගොල්ලො ලංකාවට ගොඩබැස්සට පස්සෙ :D. ඒ කියන්නෙ ඔයගොල්ලොත් පිට අයද??

    4. ඔබ තේරුම් ගත්ත වැරදියි. හලාල් සහතිකය වැඩිපුර ඇත්තෙ සත්ව මූලද්‍රව්‍ය කලවම් වි ඇති ආහාර වලයි. එමගින්, එම සතුන් හලාල් ක්‍රමයට මරන ලද බව තහවුරු වේ. ඒවා බෞද්ධයින්ට කොහොමත් අකැපයි නම්, එහි හලාල් තිබීම හෝ නැතිවීම ඔයගොල්ලන්ට ප්‍රශ්නයක් වෙන්නෙ කොහොමද?

    5. ඔබ කියන්නෙ පල්ලියක්/පන්සලක් බඳින්න බොදු බල සේනාවෙන් අවසර ගන්න ඕනෙ කියලද? පල්ලි අදාල තැන්වල ලියාපදිංචි වෙලයි තියෙන්නෙ. ඒක සඳහා ක්‍රමයක් තියනවා. බොදු බල සේනාවට ඒකෙ සම්බන්ධයක් නෑ.

    6. කෝටි 700 ආවේ කොහොමද? ඔබ උපකල්පනය කලේ හැම කොම්පැනියක්ම ලක්ෂ 1.75 ගෙවනවා කියා, සහ කොම්පැනි ගණන 400 කියා. වැරදියි. රු.10,000-12,000 ගෙවන අයත් ඉන්නවා. අඩුගානෙ කොම්පැනි ගණන වත් හරියට හොයන්න ඕනකමක් නෑ. හිතට එන විදිහට ගණිතය කරල රටේ ප්‍රශ්න ඇති කරන හැටි මනාව පැහැදිලියි.

    7. ඔබලා දෙවියන් විශ්වාස කිරීම ගැන ප්‍රශ්නය, ඔව්/නැහැ යනුවෙන් පහසුවෙන් පිළිතුරු දිය හැකි එකක් නෙමෙයි වගේ. කමක් නෑ, ඒ ගැන පස්සෙ බලමු.

    8. මොන කොම්පැනිද තමන්ගෙ අතින් කයිට් කරගෙන හලාල් ගන්නෙ? ආදායම වැඩි කරගන්නයි හලාල් ගන්නෙ (ඒ මුස්ලිම්වරු ඒව ගන්න නිසා). ඒකෙන් බඩුමිල වැඩිවුනා කියල කිසිම සාක්ෂියක් නැති බව පිළිගත්තනේ. ඉතිං ඇයි ඇත්ත හොයන්නැතුව තමන්ම එක එක දේවල් හිතාගෙන රටේ නැති ප්‍රශ්න ඇති කරන්නේ??

    හලාල් කියන්නෙ මොනවද කියල දන්නැතුව, තමන් විසින්ම දේවල් සිතාගෙන, නැට්ට පාගගෙන කෑ ගහන්නේ කවුද කියලා ආයෙත් හිතල බැලුවොත් නරකද?

    11.gif

    බාප්පා;14164528 said:
    එහෙම උනොත් අඩන්න වෙන්නෙ තොපිටම තමයි. මතකනේ 1983. මතක තියාගනින් කොටින්ට ඊට පස්සෙ හැංගෙන්න වන්නි කැලේ තිබුන. තොපිට යන්න තැනක් නෑ. තොපිට මැරෙන්න වෙන්නෙ ටවුන් මැද බුරුතු පිටින්

    LTTE එකත් එක්ක යුද්ධ කරන්න අවි අහසින් වැටුනද? මුස්ලිම් අයව එලවන්න ඉතින් මේගොල්ලන්ට වෙන්නෙ home made කැටපෝල වලින් ගල්කැට විදල තමයි.

    මේ රටේ යුද්ධයක් ආපහු එනවට මේ අය කැමතියි වගේ. BBS එකේ අරමුණ පැහැදිලිය. අහෝ! මේ අය මේ රටට කරන්න යන වින්නැහිය!!