Bitch Please, ඔරියා Found !

Status
Not open for further replies.

welu_sumana

Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    බල්ලෙක් දෙන්නේ බිරුවට කන්දක් පත්වෙන්නේ නෑ.කොන්ද පණ නැති අවජාතකයෝ.අනුන්ට අපහාස කරලා ලකුනු දාගන්නවා.අනිත් අයගේ කුනු හොයන නරි ටිකක්.:frown::frown::growl:

    ඇයි ඔයාද එතකොට කොන්ද පණ තියෙන කෙනා. උඹ නම් පිස්සු යකෙක් බන්. තමන් ඉපදුනු රටට ගරහන වසලයෙක්.:(
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උබේ මහියන්ගනේ පැත්තෙ ගෙදර විස්තර එහෙමත් දාන්න පුලුවන් ඕනිම නම් ! හැදියං බං අපිට පවු නොදී !
    ඔව් මම මහියන්ගනේ තමයි.එහේ තමයි අවුරුදු 9 වෙනකම් හිටියේ.ඊට පස්සේ කොලඹ හිටියේ.
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් දැන් සීඅයිඩී එකෙන් මේ වගේ බොරු දේවල් පතුවරවන උන් ගැන හොයනව ,පොලිසියට දියන් මුගේ විස්තර මම නම් කියන්නේ. මොකද මේක දාල වත් උගේ කට අඩුවෙලා නැහැ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මම මහියනගේ හිටියට වීර කැප්පටිපොල කියන්නේ මගේ මී මුත්තා කෙනෙක්.මට ඒක ඔප්පු කරන්න ඕන සාක්ෂි තියෙනව විතරක් නෙවෙයි ගමම ඒක දන්නවා.ඔයාලා මගේ වාසගම දන්නේ නෑ.උඹලා අපහාස කරන්නේ රට වෙනුවෙන් දිවි දුන් වීරයෙක්ගේ මුනුපුරෙකුට.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මාව ඇබියුස් කරන්න යන්න එපා.එහෙම කරන්න ගිහින් රටවල් වලටම කෙල වෙන්න පුලුවන්.මානවයන් දෙවිවරුන් සමග සෙල්ලම් නොකල යුතුයි.Do not try to abuse me.your entire country is doomed.
     
    මෙන්න අඩනව :lol::lol:
     
    sudeewa

    Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    මචන් අනිව පොලිසියට දීපන් මුගේ විස්තර , දැන් මූ පිලි අරන් නේ කොහොමත් ඉන්නේ මූ කියල.

    සීඅයිඩී එකේ හතරවෙනි තට්ටුවට එක්කන් ගිහාම ඒලියන්ල අමතක වෙලා අම්ම අප්ප මතක් වෙලා එයි ලස්සනට
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,164
    4,071
    113
    invoke db "Injected Memory"
    ---------------------------Update 8------------------------------------
    තෙවන වතාවටත් මෙම තොරතුරු සත්‍ය බව ඔරියන් තුමා විසින් පිලිගන්නා ලදි. ශ්‍රී ලාංකික මානවයන් තව දුරටත් ප්‍රාථමික මට්ටමේ නොවන ජාතියක් බවත්, ඔවුන් පිටසක්වල රජුටත් වඩා ඉදිරියෙන් සිටින බව මෙයින් සනාථ විය
    1231201294959am.png

    ------------------------------------------------------------------------
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ---------------------------Update 8------------------------------------

    තෙවන වතාවටත් මෙම තොරතුරු සත්‍ය බව ඔරියන් තුමා විසින් පිලිගන්නා ලදි. ශ්‍රී ලාංකික මානවයන් තව දුරටත් ප්‍රාථමික මට්ටමේ නොවන ජාතියක් බවත්, ඔවුන් පිටසක්වල රජුටත් වඩා ඉදිරියෙන් සිටින බව මෙයින් සනාථ විය
    1231201294959am.png

    ------------------------------------------------------------------------
    අනේ බූරුවෝ මාව එක්ස්පෝස් කරලා වැඩක් නෑ.අපිට පුලුවන් බොඩි ජම්ප් කරන්න.ලේසියෙන් වෙන බොඩි එකක් වෙත යන්න.ඉතින් අලුත් පෙනුම වෙනස්.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔය මම නෙවෙයි ඉන්නේ.නියම ස්ටාර්ලීඩර් ඔයාලා දැකලා නෑ.නමුත් බැරක් ඔබාමා,මහින්ද රාජපක්ෂ,පුටින් ,හූ ජින්‍තෝ සහ එයාලගේ ඒජන්ට්ස්ලනම් දන්නවා.
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනේ බූරුවෝ මාව එක්ස්පෝස් කරලා වැඩක් නෑ.අපිට පුලුවන් බොඩි ජම්ප් කරන්න.ලේසියෙන් වෙන බොඩි එකක් වෙත යන්න.ඉතින් අලුත් පෙනුම වෙනස්.
    මොන බොඩි ජම්ප්ද , උබේ බොඩිය දැන් වැලෙත් නෑ :rofl::rofl::rofl:
     
    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මාව ඇබියුස් කරන්න යන්න එපා.එහෙම කරන්න ගිහින් රටවල් වලටම කෙල වෙන්න පුලුවන්.මානවයන් දෙවිවරුන් සමග සෙල්ලම් නොකල යුතුයි.Do not try to abuse me.your entire country is doomed.

    හා
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මොන බොඩි ජම්ප්ද , උබේ බොඩිය දැන් වැලෙත් නෑ :rofl::rofl::rofl:
    ලෝක නායකයන් මාව දන්නවා.ඒ වුනාට උඹලා වගේ හාල් පොරවල්නම් තාම දන්නේ නෑ.:lol:
     
    RLT4U

    Well-known member
  • Dec 12, 2006
    12,491
    1
    10,613
    113
    ගෙදර බන් !!
    ලෝක නායකයන් මාව දන්නවා.ඒ වුනාට උඹලා වගේ හාල් පොරවල්නම් තාම දන්නේ නෑ.:lol:
    vdphxz.png

    Oiii... dan wath oyaa huthth*wal nawaththapan gas ponn*yo... :growl::growl:

    ..................................................​
     
    Status
    Not open for further replies.